වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18431125 said:
    ඔය වයසක මනුස්සයට මොන ඉවෙන්ට්ද බන්. දැන් මේ ෆයිනල් ඉවෙන්ට් එක පදින්න ඔන්න මෙන්න. ඔන්න ඔහේ ඉන්න දීපන්. පුලුවන්නම් බන පොත් ටිකක් හොයල දීපන්

    මම මෙහෙම කිව්ව කියල පොලයියට කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි

    පොල්ලයිය බන දහම් කියවන්න ගත්තේ මීට අවුරුදු පහකට දහයකට කලින් ඉඳන් බන්.. වාහන ගැන වගේම පොලිය බන දහමුත් හොඳට දන්නව.. උඹලටත් ඕනෙනම් බන පොත් මගෙන් ඉල්ලහන්.. :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොල්ලයිය බන දහම් කියවන්න ගත්තේ මීට අවුරුදු පහකට දහයකට කලින් ඉඳන් බන්.. වාහන ගැන වගේම පොලිය බන දහමුත් හොඳට දන්නව.. උඹලටත් ඕනෙනම් බන පොත් මගෙන් ඉල්ලහන්.. :lol::lol::lol:
    පොල් අයියාහ්... ඔයාගේ වැනට් එ‍ෙකේ කොච්චර ඩීසල් වැඩ කලාද ? :eek:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    owa policiyen nam allane na, eth bayanam ganin 31 ekak

    :D:D:D

    බලමුකෝ. මේ යකඩ ගොඩවල් දැක්කම ආසයි බයයි. පදින්නමයි හිතෙන්නෙ. මගෙ බයික් එකට මාරු කරන්න අහන්නෙ :baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    නිකමට කියහල්ල බලන්න :)
    මෙතන හැමෝම වාහන වලින් හම්බ කරන එකේ මටත් පොඩි අයිඩියා එකක් දෙන්න බලන්න double කැබ් එකෙන් කීයක් හරි හම්බ කරගන්න විදියක්. පාට් ටයිම් වගේ කරල පටන් ගන්න. මමම වැඩේට බැහැල පටන් ගන්නව ඩ්‍රයිවර්ලට මේව දුන්නොත් සතියක් දුවයි :lol:
    any ideas ? :baffled:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩෙත් හොඳට කරල ගානත් සාධාරණ විදිහට අයකරන electric වැඩ වලටයි, engine සහ අනෙකුත් repair වලට හොඳ තැන් මොනවද මාමෙ. කොච්චර දුර උනත් කමක් නෑ ඒ වගේ තැනකින් වාහනේ හදාගන්න තියනවනම් (ටොයොට 110 එකකට).

    උඹ කොහෙද ඉන්නේ මචන්.. එන්ජින් සහ අනෙකුත් රෙපෙයාර් වලට වැඩකාරයෙක් දෙන්නම්..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18431061 said:
    ඔය ගමන්ම අනාගතේට ආයෝජනේකුත් කරගනින්... එක්කෝ ඉගෙනගනින්, නැත්නම් බිස්නස් එකක් ගොඩ දාපන්

    තාම ඉගෙන ගන්න එක නවත්තල නෑ මාමේ... :cool::cool:
    නවත්තන්නෙත් නෑ මාමේ.... :cool::cool:
    මොන පිස්සුව කෙලියත් යන්න පාරක් හදල ඉවරයි මාමේ...
    දැන් තියෙන්නේ වැටෙන්නේ, වැද්ද ගන්නේ නැතුව යන්න විතරයි... :cool::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උදව්වක් ඉල්ලන්න ගියාම අයියාහ්..:eek:
    ලිදට දාද්දි මාමා :cool:

    ඔන්න එකසැයක් ගාල්ලේ හෝටලේකට ගිහින් වේටර් එනකන් ඉදගන හිටපු ටොමාට සහ යලුවන් දෙදෙනෙකුට වුන කතාවක්‍

    ටොමා - අංකල් ෂෝට්ඊට්ස් ගේන්න.
    වේටර් අංකල්ට ඇහුනේ නැත.
    නැවත වරක් ටොමා අංකල් අංකල් ෂෝට්ඊට්ස් ගේන්න.
    නැවතත් වේටර් අංකල්ට ඇහුනේ නැත.
    ටොමාගේ යාලුවා - ඔහොම කතා කරල වැඩක් නෑ බං හිටපං මම කතා කරන්නම්
    මේ අයියේ ෂෝට්ඊට්ස් ගේන්න. අන්න වයස 65 ක විතර අංකල්ගේ කන් යසට ඇහුනා. ෂෝට්ඊට්ස් ගේනාවා අපි කෑවා. එදයින් පස්සේ ටොමා අදුනන්නේ නැති කෙනෙක් පුතා කිව්වොත් හැර අංකල් කියන්නේ නැත :dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :no::no: පරන පොතක් තමා ඹක්ෂන් එකකින් ‍පොතක් ගත්තානම් ගොඩ යකඩ කැලි ටිකත් එක්කලා

    OL fail උනාද finance එකක් දැම්මා ගත්තා 3විල් එකක් සදා මැට්ටො තියෙන ටිකත් වලට තමා
    මුලිං බොනවා පස්සේ ගංජා ....................

    ඹහොම ඉන්නකොට කොහෙන් හරි පගරන්ට්ටියෙකුත් සෙට් කරගන්නවා
    ටිකදවසක් යද්දි එකිට බඩ ඉතින් ගෙවල් වලින් බන්දනවා බැදලා මාස 5න් ලමයා හම්බෙනවා
    ඉන්න තැනක් නැ සදා කුලියට


    මේක කවදා වෙනස් කරන්නද ?:(

    ol ෆේල් වෙච්ච එවුන් කමක් නැහැ කියල නිකම් හිටහන්කෝ.. ඒ වගේද ත්‍රී වීල් දුවන හයේ හතරේ තඩි එවුන්.. උන්ට උන්ගේ ශරීරයේ තියන ශක්තිය කොයි තරම් දෙකට යොදවන්න පුලුවනිද.. හන්දියට වෙලා පාරේ යන ගෑනු දිහා බලාගෙන කෙල හලන එක තමයි දවසෙන් වැඩි කාලයක් කරන්නෙ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බාස්ලා අතර ඉන්න මකබාස්ලා ගැන කියද්දි මතක් උනේ... මං ගාව තිබ්බා නිසාන් HB12 16 ඩෑෂ් එකක්. (ඒක වික්කා මේ ළඟඳි) . කිසිම කරදරයක් දුන්නෙ නැති, අතරමං නොකරපු කාර් එකක්. දවසක් මම කොළඹ ගිහිල්ලා ගෙදර එනකොට මට තේරුනා වාහනේ නිකං ගැස්සෙනවා කියලා අමුතු විදිහකට. මම ඒත් ගණන් ගන්නෙ නැතිව ආවා ගෙදර. ටිකෙන් ටික ඒක වැඩි වෙනවා මිසක් අඩුවෙන පාටක් නැහැ.
    අපේ ගමේ ගරාජ් 3ක් තියනවා. 1ක් කරන්නෙ ඩීසල් විතරයි.. පොර හොඳ වැඩ්ඩා.
    අනික් එක ඩීසල් පෙට්‍රල් දෙකම කරනවා. ටිකක් මකබාස් ටයිප් එකෙක්. සමහර ඒවා හොඳට හදනවා සමහර ඒවා හදලා ඇදගන නානවා. ඒ වගේම උෟගෙ නොසෑහෙන ගණන්. 3 වෙනි ගරාජ් එක දාපු එකා පිට ගමකින් ආපු ඩයල් එකක්. මගෙ කාර් එකේ කලිනුත් පොඩි පොඩි වැඩ කරලා තිබුනා . සමහර වෙලාවට සල්ලි ගත්තෙත් නෑ. හිත හොඳ ඩයල් එකක්. මම ඉතිං දෙපාරක් හිතන්නෙ නැතිව ඌ ගාවට අරං ගියා.

    මූ බලලා කීවා ඉස්සරහ ෂෝක්ඇබ්ස්සෝබර්ස් අවුල් ගිහිල්ලා කියලා. දැං ඉතිං මොනා කරන්නද . අතේ සල්ලි තිබ්බෙත් නෑ. දන්න දන්න තැන්වලට කතාකරලා බැලුවා උං ගාව HB12 ෂොක්ස් නෑ කිව්වා.
    ගරාජ් බුවා දන්න පංචිකාවත්තෙ තැනකට කතාකරපුවාම ඌ තියනවා කීවා. නමුත් ගරාජ් බුවාලා ගැන මම හැම තිස්සෙම බලන්නෙ සැකෙන් නිසා මට හිතුනා මෙතනින්න ගන්න හොඳ නෑ කියලා.

    පස්සෙ කුරුණෑගල තියනවා නන්දා මොටර්ස් කියලා එකක්. ඕකට කතාකරලා අහපුවාම බඩු තියනවා සහ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් කීව නිසත් තකහනියක් කුරුණෑගල ගිහිල්ලා ෂොක්ඇබ්ස්සෝබර්ස් අරං ආවා. මටත් දැන් හිතට ටිකක් සතුටුයි. වාහනයකට තියන පරන කෑල්ලක් අයින් කරලා අලුත් කෑල්ලක් හයි කරද්දි වාහනේ නිකං අලුත් වෙනවා වගේ ෆීලින්ග් එකක් එනවනේ...

    ගරාජ් එකට ඇවිත් ෂොක්ස් හයි කරා. මම පරණ ෂොක්ස් කෝකටත් කියලා ගෙදර අරං ආවා.දැන් තමා හොඳම හරිය. අර ගැස්සීම එහෙම්මමයි. ගරාජ් බුවා ෆුල් කන්ෆියුස් මෝඩ් එකේ කල්පනා කරනවා. පස්සෙ කල්පනා කරලා කරලා මූ කීවා ලෝවර් ආම් බුෂ් සහ හබ් රේසර්ස් අවුල් කියලා. ඒ කාලෙ මං වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ මචංලා.. දැනටත් වැඩි වෙනසක් නෑ :D ඕක මගෙ පලවෙනි කාර් එක.
    ඒ කීව වැඩෙත් කරා කියපංකො. එතනටත් 10~15 ක් ගියා.

    එතකොට අර ප්‍රශ්නෙ විසඳුනාද පිංවතුනි... නෑ.. ප්‍රශ්නෙ එහෙම්මමයි. මට දැං ගරාජ් බුවාව කන්න තරහ. කාර් එකේ තිබුනෙ සෑහෙන කාලයක් පරණ ටයර්. මොකද ඒක සෑහෙන කාලයක් එක තැන තියලා තිබුන එකක්. එතකොට තිබුන ටයර්ම තමා ඒ කාලෙත් භාවිතා කොලේ. මට නිකමට හිතුනා ටයර්වල කම්බි කැඩිලවත්ද කියලා. එහෙම කියලා ගරාජ් බුවාට කිව්වට පස්සෙ ඌ ගාව තිබ්බ ටයර් සෙට් එකක් දාලා බැලුවා. හරියටත් හරි.. ඒක තමා කේස් එක.

    ටයර්වල කම්බි කැඩිලා. අර ගස් බූරුවට මුලින්ම ඒක හොයාගන්න බැරි වෙච්චි නිසා මම වාහනේ මාසදෙකක් විතර තියං හිටියා ටයර් දාගන්න සල්ලි නැතිව.

    ඒ නිසා මචංලා වාහනයක් හදන්න දෙද්දි මකබාසෙක් සෙට් උනොත් බඩුම තමයි.

    හැබැයි මං එහෙම කියලා ඌත් එක්ක තරහා උනේ නෑ. ඒක උගෙ නොහැකියාව මිසක් ඌ හිතල කරපු දෙයක් නෙවෙයි කියලා මට 100% ශුවර්. ඒ හින්දා අදටත් උගෙන් පොඩි පොඩි වැඩ මං කරගන්නවා. ඌ සල්ලි ගන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ෆිට් නිසා.. හැබැයි ලොකු වැඩකට නං හොඳ ගරාජ් එකකට දානවා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව.

    මේ කියන බාසා ගරාජ් එකක ගෝල වැඩක් කරන්නවත් සුදුසු එකෙක් නෙවෙයි.. මු ගාවට ගිහින් මහන්සි වෙලා හම්බු කරන සල්ලි ටික වතුරේ දාගන්න එපා බන්.. වාහනයක් ගැන සෙන්ස් නැති එකෙකුට වාහන හදන්න බැහැ .. ඌ හරි බැස්ස කෙනෙක් නම් වාහනේට නැගල ට්‍රයල් එකක් යද්දී උගේ සෙන්සර් එකට දැනෙන්න ඕන කොතනද ලෙඩේ තියෙන්නේ කියල..

     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචන් ටයිමින් වලට ජර්මනි යන්න කලින් ලංකාවේ සුපිරිම කාර් ඉවෙන්ට් එකේ (SLGT)
    එක හොන්ඩ කාර් එකක් වත් නැත්තේ ඇයි කියපන්කො. :dull:

    පුතේ මුලින් SL-GT Rules and Regulations ඉගෙන ගන්න..

    1. Minimum net Weight: 1300Kgs (Most Honda High Performance cars are below 1300kgs.)

    2. Engine Modifications Allowed. But Series Production Engine Block Should remain. ( Evo 1-8 : 4g63T, evo 9/10 : 4g11T... btw, If you are planing to Use a Honda EK4 SIR for the SL-GT event, B16A Engine Block Should remain (1600cc).)

    3. Series Production Turbo Charger must remain. ඒ කියන්නේ Turbo නැති නම් Turbo Charge කරන්න බෑ. (Honda never used a Turbo Charger to produce power. Except for the New Type R)

    4. තව තියෙනවා.. ඒවා ඕනි නෑ...

    ඔය ටික තේරෙන ඕනි හරකෙක්ට තේරෙනවා Honda (EK4, EK9, DC2. DC5, EP3, FN2, FD2) එකක් මේ Event එකේ දුවන්න බෑ කියලා (Except for the New Type R). :frown::frown::frown:

    Weight Regulation එක අමතක කරත් අනිත් කාරනා දෙක සලකුවම පොඩි එකෙක්ට උනත් තේරෙන්න ඕනි Turbo Charged >400HP කාර් එක්ක Non Turbo 185-200hp කාර් එකකට දුවන්න බෑ කියලා...
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18434326 said:
    මාත් කෲසරේ පිටිපස්සේ බාර් එකක් දාන්න ඉන්නේ

    දාල කියහන් අපි එන්නම් පාර්ටියක් දාන්න..කැලිප්සෝ බෑන්ඩ් එකක් අරන් එන්නම් මම..:lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    sinhalayo
    FB15 and N16 deken thel karanne kookada wadiyenma. koccharakda. Auto/manual
    deken sapa pahasuma mokakda. trip ekak yanna rent karanna ban :yes:

    තොට මොන කාර්ද බාආආආන්. අනික මැනුවල් ගත්තා කියලා උබ දන්නවද අර බ්‍රේක් පැඩල් එකට වම් පැත්තෙන් තියෙන පැඩල් එකෙන් මොකක්ද කරන්නේ කියලා? නෑනේ

    අමාරුමනම් ඔටෝ FB15 එකක් ගනින්.. නැත්නම් විල්පත්තු පැත්තේ වරෙන් ඔටුවෙක් දෙන්නම් හයර් එකට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොල්ලයිය බන දහම් කියවන්න ගත්තේ මීට අවුරුදු පහකට දහයකට කලින් ඉඳන් බන්.. වාහන ගැන වගේම පොලිය බන දහමුත් හොඳට දන්නව.. උඹලටත් ඕනෙනම් බන පොත් මගෙන් ඉල්ලහන්.. :lol::lol::lol:

    රේනුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොත් සියල්ල ඇත. අවශ්‍යනම් විමසන්න
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18435129 said:
    තොට මොන කාර්ද බාආආආන්. අනික මැනුවල් ගත්තා කියලා උබ දන්නවද අර බ්‍රේක් පැඩල් එකට වම් පැත්තෙන් තියෙන පැඩල් එකෙන් මොකක්ද කරන්නේ කියලා? නෑනේ

    අමාරුමනම් ඔටෝ FB15 එකක් ගනින්.. නැත්නම් විල්පත්තු පැත්තේ වරෙන් ඔටුවෙක් දෙන්නම් හයර් එකට

    :rofl::rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිකමට කියහල්ල බලන්න :)
    මෙතන හැමෝම වාහන වලින් හම්බ කරන එකේ මටත් පොඩි අයිඩියා එකක් දෙන්න බලන්න double කැබ් එකෙන් කීයක් හරි හම්බ කරගන්න විදියක්. පාට් ටයිම් වගේ කරල පටන් ගන්න. මමම වැඩේට බැහැල පටන් ගන්නව ඩ්‍රයිවර්ලට මේව දුන්නොත් සතියක් දුවයි :lol:
    any ideas ? :baffled:

    කිඩ්නැප්, මර්ඩර් කරපන්. රොබරීස් වලට හයර් කරපන්
    කිඩ්නැප් එකකට ලක්ශයක්
    මර්ඩර් එකකට ලක්ශ 10ක් වගේ ගනින්
    අතක් අස් කරන්න ලක්ශයයි. කකුලකට ලක්ශ දෙකයි, දතකට 10000යි වගේ

    රොබරීස් වලට කිලෝ මීටරේට 500 ගානේ හයර් එක දුවපන්
    කසිප්පු අදිනවනම් මාදම්පේ ඉදන් කොලබට ලක්ශයක් වගේ ගනින්:cool::cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තාම ඉගෙන ගන්න එක නවත්තල නෑ මාමේ... :cool::cool:
    නවත්තන්නෙත් නෑ මාමේ.... :cool::cool:
    මොන පිස්සුව කෙලියත් යන්න පාරක් හදල ඉවරයි මාමේ...
    දැන් තියෙන්නේ වැටෙන්නේ, වැද්ද ගන්නේ නැතුව යන්න විතරයි... :cool::cool:

    එල එල... ජයවේවා. ඉගෙනගත්ත ඒවා තමා ඉතුරුව:):)
     
    Status
    Not open for further replies.