වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එන්ජිම හොඳටෝම ඇති බන්. එත් වේගයත් එක්ක 120 වගේ පැන්නාම ප්‍රාඩෝ, මොන්ටෙරෝ පාරෙ ස්ටේබල් දුවනවා අපේ පොඩි කාර් වලට වඩා.. පිස්ටන් එලියට පනින්න 3rd එකේ පිකප් කරන 5 ට දැම්මාම ප්‍රාඩෝ කාරයෝ හොයාගන්න නැතුව යනවා ටික වෙලාවක් වෙනකම්..

    අද බොලා ඔක්කොටම රේස් උන. යකෝ බලාගෙන ගියාම මම විතරයි රේස් ගිය නැති එකෙකුට ඉන්නේ. :eek:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18435753 said:
    මහේශ් කොලුවා හොන්ඩ එකක එනවනම් කියපන් හැන්කොක් මල්ලිගේ ගියර් බයිසිකලේ ඉල්ලන් එන්නම්, මොකටද නිකන් පෙට්‍රෝල් පුච්චන්නේ:lol::lol:

    මේකක් තම ගේන්න හිතන් ඉන්නේ මාමේ..

    කෝකටත් බයිසිකලේ ගේන එක හොඳයි... මොකද මාමිට යන්න වාහනයක් නැති වෙනවා මාමිගේ ලදරන් ප්‍රාඩෝ එකේ එන්ජිම කැඩුනම.. බයිසිකලේ හරි පැදගෙන ගෙදර යන්න එපයිනේ මාමි... :lol::lol::lol:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    2007 :baffled: navara එකක්

    නවාර එකක්නම් ඉතින් field එකේ දුවන්න දාල මොකක් හරි dameg එකක් උනොත් උඹට පාඩුයි බන්.. එන්ජිනියර් කෙනෙකුට වගේ දුවන්න ඩ්‍රයිවර් එක්ක දැම්මට පාඩුවක් නැති වෙයි..බොහෝ දුරට ඕක මාසෙට 90 ක් වගේ ගන්න දාගන්න පුළුවන් වෙයි.. පොඩ්ඩක් බලපන් sierra එකට වාහන ගන්නවද කියල..
     
    • Like
    Reactions: speedmalli

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකක් තම ගේන්න හිතන් ඉන්නේ මාමේ..

    කෝකටත් බයිසිකලේ ගේන එක හොඳයි... මොකද මාමිට යන්න වාහනයක් නැති වෙනවා මාමිගේ ලදරන් ප්‍රාඩෝ එකේ එන්ජිම කැඩුනම.. බයිසිකලේ හරි පැදගෙන ගෙදර යන්න එපයිනේ මාමි... :lol::lol::lol:

    ආ ඕකද ගේන්නේ.එහෙනම් පොඩ්ඩක් ඉදින් මාතලේට ගිහින් මයේ ඉසුසු ලොරියක් අරන් එනකම්:lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Prado/ Montero වලට ගහන්න 1500cc නෝමල් එන්ජිමක් හොඳටම ඇති... :cool::cool::cool:
    උබලා ඹය කියන එව්වාට සද්ද දැම්මාට කමක් නැ මෙකක් දැක්කොත් එහේම මුකුත් කරන්න යන්නනෙපා හොදේ :shocked::shocked:
    Subaru-Forester-STI.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැට්‍රල් මැනුවල් නම් හරි හමන් එකෙක්ගේ අතේ නම් තියෙන්නේ ආමාරුයි :growl::lol:

    ගාලු පාරේ අනික් යන වාහන එක්ක රේස් යන්නනම් මචන් වාහනේ performance වලට වඩා බලපාන්නේ ටෙක්නික්ස් පැත්ත තමයි.. 120/130 වගේ වේගෙන් ඕනෙනම් කිලෝමීටර් එකක් දෙකක් යාවි.. අනිත් ඔක්කොම යන්න ඕන ඉතින් පේමන්ට් උඩින්, ඉරි කපාගෙන, ඉස්සරහට එන ලේලන්ඩ් එක යටින් :shocked: වගේ මාරු කපොලු වලින් තමයි..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18435842 said:
    ආ ඕකද ගේන්නේ.එහෙනම් පොඩ්ඩක් ඉදින් මාතලේට ගිහින් මයේ ඉසුසු ලොරියක් අරන් එනකම්:lol::lol:

    ඔව් ඔව්..ප්‍රාඩෝ එකේ එන්ජිම Blow උනාම පටවන් යන්න වෙයි...ලොරියක් ගේන එක හොඳයි මාමේ... :lol::lol:
    මාමිගේ හුචක්කුවේ එන්ජිම 9000RPM දුවනවද??? :lol::lol::lol:

    රිදෙයි™...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    නවාර එකක්නම් ඉතින් field එකේ දුවන්න දාල මොකක් හරි dameg එකක් උනොත් උඹට පාඩුයි බන්.. එන්ජිනියර් කෙනෙකුට වගේ දුවන්න ඩ්‍රයිවර් එක්ක දැම්මට පාඩුවක් නැති වෙයි..බොහෝ දුරට ඕක මාසෙට 90 ක් වගේ ගන්න දාගන්න පුළුවන් වෙයි.. පොඩ්ඩක් බලපන් sierra එකට වාහන ගන්නවද කියල..

    :):)

    ටැන්කූ පොල් මාමෙ. මේ වාහන ගෙදර නිකන් පල් වෙනව. මම ගොඩක් වෙලාවට පදින්නෙත් බයික් එක. එහෙම දෙයකටවත් යොදවන්න ඕනෙ, විකුනල් පොතේ දාලත් වැඩක් නෑනෙ මේ දවස් වල. :(
    මේක එක එකාට දෙන්නත් බෑ අනිවාර්යෙන් ජරා ඩීසල් ගහයි ඩ්‍රයිවර් කෙනෙක්ට දුන්නොත්. හොද එකෙක් අල්ලගන්න ඕනෙ ඔක්කොටම කලින්
    :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද බොලා ඔක්කොටම රේස් උන. යකෝ බලාගෙන ගියාම මම විතරයි රේස් ගිය නැති එකෙකුට ඉන්නේ. :eek:

    එහෙම නිතරම රේස් යන්නේ නැහැ බන්.. ගේමක් ඉල්ලුවාම විතරයි.. එක වතාවක් ලේලන්ඩ් එකක් එක්ක ගේමක් ඉල්ලලා ඌ මගේ පස්සෙන් කාර් එකට අඩියක් වගේ පරතයක් තියාගෙන මාව එලෙව්වා එලවිල්ල චූ යන්න.. වාහනේ නිසාන් AD එකක්. 1300 CC. අඩියටම පෑගුවත් යනවා බොරු.. ලේලන්ඩ් කාරය මට ඉස්සර කරන්න දුන්නේ නැති නිසා මම අමාරුවෙන් ඉස්සර කරලා හෙමින් ආව ඌ පස්සෙන් තියාගෙන... ටික වෙලාවක් යද්දී තමයි තේරුනේ මම අමාරුවේ වැටුන කියල. ලේලන්ඩ් කාරය මගේ පස්සෙන් ආපු ඒමට මට යන එන මං නැති උනා... යන්තම් බේරුනා උගේ බස් එකේ බහින්න එවුන් හිටිය නිසාද කොහේ.. නැත්තම් ඌ මාව ගෙදරටම අරලනවා කිසිම ප්‍රශ්නයක් නැතුව..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එන්ජිම හොඳටෝම ඇති බන්. එත් වේගයත් එක්ක 120 වගේ පැන්නාම ප්‍රාඩෝ, මොන්ටෙරෝ පාරෙ ස්ටේබල් දුවනවා අපේ පොඩි කාර් වලට වඩා.. පිස්ටන් එලියට පනින්න 3rd එකේ පිකප් කරන 5 ට දැම්මාම ප්‍රාඩෝ කාරයෝ හොයාගන්න නැතුව යනවා ටික වෙලාවක් වෙනකම්..
    ඹය ලොකු වාහන ගන්න අපි වගේ පොඩි එඋන්ට සල්ලි නැනේ මචන්

    ඹය ලොකු වාහන පදින මිනිස්සු යනවා නෙවෙයි පන ගැහි ගැහි යන්නේ උන් ඹය වාහන ගන්නේ බොරුවට නම්බුවට කරන බම්මුවකුත් නැ අඩුම තරමේ යනවාද කියලා බන්නවත් 100 පන්නලා නැතුව ඇති හරිහමන් එකෙකුට ඹය වාහනයක් දිලා බලන්න ඹනේ යන යැම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් ඔව්..ප්‍රාඩෝ එකේ එන්ජිම Blow උනාම පටවන් යන්න වෙයි...ලොරියක් ගේන එක හොඳයි මාමේ... :lol::lol:
    මාමිගේ හුචක්කුවේ එන්ජිම 9000RPM දුවනවද??? :lol::lol::lol:

    රිදෙයි™...
    ඹහොම රෙස් කරාට ඹයිල් ලයින් එක එහේම හිර ‍උනොත් කොහොමද සනිපේ :lol::lol::frown:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :):)

    ටැන්කූ පොල් මාමෙ. මේ වාහන ගෙදර නිකන් පල් වෙනව. මම ගොඩක් වෙලාවට පදින්නෙත් බයික් එක. එහෙම දෙයකටවත් යොදවන්න ඕනෙ, විකුනල් පොතේ දාලත් වැඩක් නෑනෙ මේ දවස් වල. :(
    මේක එක එකාට දෙන්නත් බෑ අනිවාර්යෙන් ජරා ඩීසල් ගහයි ඩ්‍රයිවර් කෙනෙක්ට දුන්නොත්. හොද එකෙක් අල්ලගන්න ඕනෙ ඔක්කොටම කලින්
    :dull:

    හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හොයල දීපන් දෙනවනම්.. මගේ වෑන් එකක මගේම ඩ්‍රයිවර් වාහනේ දුවපු ආයතනයේ OIC ගේ ගෙදරට බ්ලොක් ගල් ඇදල තිබ්බ බන්.. ඒ විදිය සත්තු එදිනම වාහනෙන් බස්සන්න ඕන..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එන්ජිම හොඳටෝම ඇති බන්. එත් වේගයත් එක්ක 120 වගේ පැන්නාම ප්‍රාඩෝ, මොන්ටෙරෝ පාරෙ ස්ටේබල් දුවනවා අපේ පොඩි කාර් වලට වඩා.. පිස්ටන් එලියට පනින්න 3rd එකේ පිකප් කරන 5 ට දැම්මාම ප්‍රාඩෝ කාරයෝ හොයාගන්න නැතුව යනවා ටික වෙලාවක් වෙනකම්..

    ජීප් වල වැඩේ වංගු ගද්දි තමයි.......කාර් වගේ නෙවෙයිනේ center of gravity උඩින් තියන නිසා පෙරලෙන්න බලනවා :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :):)
    ටැන්කූ පොල් මාමෙ. මේ වාහන ගෙදර නිකන් පල් වෙනව. මම ගොඩක් වෙලාවට පදින්නෙත් බයික් එක. එහෙම දෙයකටවත් යොදවන්න ඕනෙ, විකුනල් පොතේ දාලත් වැඩක් නෑනෙ මේ දවස් වල. :(
    මේක එක එකාට දෙන්නත් බෑ අනිවාර්යෙන් ජරා ඩීසල් ගහයි ඩ්‍රයිවර් කෙනෙක්ට දුන්නොත්. හොද එකෙක් අල්ලගන්න ඕනෙ ඔක්කොටම කලින්
    :dull:
    ඹක විකුණලා දාලා ඉඩමක් අරන් දාපන් බන් නැත්තම් D4D එකක් ගනින් දෙන්න පුලුවන් වෙලේ දිලා දාපන් පස්සට තව බැරි වෙනවා මම දැක්කා AMW කාරයා අලුත් එකත් ගෙනල්ලා තියෙනවා
    NEWSUN.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගාලු පාරේ අනික් යන වාහන එක්ක රේස් යන්නනම් මචන් වාහනේ performance වලට වඩා බලපාන්නේ ටෙක්නික්ස් පැත්ත තමයි.. 120/130 වගේ වේගෙන් ඕනෙනම් කිලෝමීටර් එකක් දෙකක් යාවි.. අනිත් ඔක්කොම යන්න ඕන ඉතින් පේමන්ට් උඩින්, ඉරි කපාගෙන, ඉස්සරහට එන ලේලන්ඩ් එක යටින් :shocked: වගේ මාරු කපොලු වලින් තමයි..
    ඹව් මචන් යන්නම් වාලේ යන්න බැ හරියට ඹලුවෙන් පදින්න ඹනේ එතකොට ඹනෙ එකක් නැත්තම් ඉන්න වෙන්නේ වැටවල් වල තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඹය ලොකු වාහන ගන්න අපි වගේ පොඩි එඋන්ට සල්ලි නැනේ මචන්

    ඹය ලොකු වාහන පදින මිනිස්සු යනවා නෙවෙයි පන ගැහි ගැහි යන්නේ උන් ඹය වාහන ගන්නේ බොරුවට නම්බුවට කරන බම්මුවකුත් නැ අඩුම තරමේ යනවාද කියලා බන්නවත් 100 පන්නලා නැතුව ඇති හරිහමන් එකෙකුට ඹය වාහනයක් දිලා බලන්න ඹනේ යන යැම

    මේ 2002 2700cc එකත් යනවා බන් ස්පෝර්ට් කාර් එකක් වගේ.

    මටනම් දුවන දිවිල්ලට කාර් හරියන්නේ නෑ බන්. දැක්කනේ.. ලක්ශ 3ටත් කිට්ටුයි දැන් :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජීප් වල වැඩේ වංගු ගද්දි තමයි.......කාර් වගේ නෙවෙයිනේ center of gravity උඩින් තියන නිසා පෙරලෙන්න බලනවා :baffled:

    ඒත් මචන් පලලත් වැඩීනේ. වීල් සයිස් එකත් වැවී. ටයර් පලලත් වැඩී. මටනම් එහෙම ලොකු ආබාදයක් දැනිලා නෑ. වටිනාම දේ කාර් එකක් පාරේ බම්ප් එකක් උඩින් යනකොට අල්ලා දෙයියෝ පේනවනේ බන්, ජීප් එකේ ඒ සීන් එක නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගාලු පාරේ අනික් යන වාහන එක්ක රේස් යන්නනම් මචන් වාහනේ performance වලට වඩා බලපාන්නේ ටෙක්නික්ස් පැත්ත තමයි.. 120/130 වගේ වේගෙන් ඕනෙනම් කිලෝමීටර් එකක් දෙකක් යාවි.. අනිත් ඔක්කොම යන්න ඕන ඉතින් පේමන්ට් උඩින්, ඉරි කපාගෙන, ඉස්සරහට එන ලේලන්ඩ් එක යටින් :shocked: වගේ මාරු කපොලු වලින් තමයි..

    ජීප් දක්කහම ලන්කාවේ පොලෝසියේ උන් අහකබලාගන්නවා:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඔව්..ප්‍රාඩෝ එකේ එන්ජිම Blow උනාම පටවන් යන්න වෙයි...ලොරියක් ගේන එක හොඳයි මාමේ... :lol::lol:
    මාමිගේ හුචක්කුවේ එන්ජිම 9000RPM දුවනවද??? :lol::lol::lol:

    රිදෙයි™...

    ඕක අල්ලන්න D එකේ බ්‍රේක් පැඩල් එක රිලීස්කලාම ඇති මයෙ පුතේ. ඇක්සිලේටර් පාගන්න ඕනේ නෑ:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඹක විකුණලා දාලා ඉඩමක් අරන් දාපන් බන් නැත්තම් D4D එකක් ගනින් දෙන්න පුලුවන් වෙලේ දිලා දාපන් පස්සට තව බැරි වෙනවා මම දැක්කා AMW කාරයා අලුත් එකත් ගෙනල්ලා තියෙනවා
    NEWSUN.jpg

    දැන් ඉඩම් මාකට් එකත් කුජීතයි බන්. :(
     
    Status
    Not open for further replies.