එන්ජිම හොඳටෝම ඇති බන්. එත් වේගයත් එක්ක 120 වගේ පැන්නාම ප්රාඩෝ, මොන්ටෙරෝ පාරෙ ස්ටේබල් දුවනවා අපේ පොඩි කාර් වලට වඩා.. පිස්ටන් එලියට පනින්න 3rd එකේ පිකප් කරන 5 ට දැම්මාම ප්රාඩෝ කාරයෝ හොයාගන්න නැතුව යනවා ටික වෙලාවක් වෙනකම්..
අද බොලා ඔක්කොටම රේස් උන. යකෝ බලාගෙන ගියාම මම විතරයි රේස් ගිය නැති එකෙකුට ඉන්නේ.


navara එකක්





