වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    අප්සට් ගහන්න එපා... මානසික ලෙඩ්ඩු බන්... හරියට උත්තරයක් දීගන්න බැරි උනාම මෝඩ උත්තරයක්, තර්කයක් දාල ලිස්සලා යනවා..

    රිදෙයි™ , මරු කියවයි™, හඬා වැළපෙයි™
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලංකාවේ සුප්‍රසිද්ද පරණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එයාගේ යුරෝපියන් කාර් එකෙන් පොලා එක්ක මොරටුවේ ඉඳන් කොල්ලුපිටියට ගේම ඉල්ලලා කොල්ලුපිටියේදී බැහැල ඇවිත් හෑන්ඩ් ෂේක් කරලා ගියා ගේම පරාද වෙලා.. කොහෙද තොපි මට රේස් එකක් පදින්න පය තියන්නවත් ඉඩක් දෙනවද..:(:(
    අරවින්ද සිල්වා :cool::shocked:

    1500 එන්ජිම පට්ට
    අච්චර පරණ B11 එකත් තාම 120+ යනවා ගේමක් ම නැතුව.. ඉතිං අළුත් ඒවා හිතාගංකො
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකක් තම ගේන්න හිතන් ඉන්නේ මාමේ..

    කෝකටත් බයිසිකලේ ගේන එක හොඳයි... මොකද මාමිට යන්න වාහනයක් නැති වෙනවා මාමිගේ ලදරන් ප්‍රාඩෝ එකේ එන්ජිම කැඩුනම.. බයිසිකලේ හරි පැදගෙන ගෙදර යන්න එපයිනේ මාමි... :lol::lol::lol:

    මේ මොකක්ද යකූ :shocked:
    ටර්බෝචාර්ජ් එන්ජිමක් නෙවේ නේද :eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න පපඩම් වෙච්චි ලේලන්ඩ් එකක්.. දැන් ඉතින් තඩි බඩා දුවගෙන එයි

    සුඛෝපභෝගි බස් රථයක් ලොරියක ගැටී 20කට තුවාල
    http://gossip.hirufm.lk/5184/2015/06/kilinochchi-accident.html

    54545_02-06-15%20Mankulam%20Accident%20%281%29.jpg

    54545_02-06-15%20Mankulam%20Accident%20%282%29.jpg

    54545_02-06-15%20Mankulam%20Accident%20%283%29.jpg

    54545_02-06-15%20Mankulam%20Accident%20%284%29.jpg

    බස් එක පෙරලිච්ච හැඩයි .. අධික වේගය වෙන්න ඕන ඉතින් මෙච්චර හරියක් වෙන්න හේතුව..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඹය ලොකු වාහන ගන්න අපි වගේ පොඩි එඋන්ට සල්ලි නැනේ මචන්

    ඹය ලොකු වාහන පදින මිනිස්සු යනවා නෙවෙයි පන ගැහි ගැහි යන්නේ උන් ඹය වාහන ගන්නේ බොරුවට නම්බුවට කරන බම්මුවකුත් නැ අඩුම තරමේ යනවාද කියලා බන්නවත් 100 පන්නලා නැතුව ඇති හරිහමන් එකෙකුට ඹය වාහනයක් දිලා බලන්න ඹනේ යන යැම
    හිටපංකො එහෙනං රත්තරං කෘසර් එක හදං එනකං.. අල්ලටවල් අල්ලන්ඩ බැරි වෙන්ඩ යනවලු :cool::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්සට් ගහන්න එපා... මානසික ලෙඩ්ඩු බන්... හරියට උත්තරයක් දීගන්න බැරි උනාම මෝඩ උත්තරයක්, තර්කයක් දාල ලිස්සලා යනවා..

    රිදෙයි™ , මරු කියවයි™, හඬා වැළපෙයි™
    :eek::sorry::sorry:
    යේක අර මුශ්ලිම් මිනියා දැක්කම තමා අපිලට නේන ගමං යන්ඩ වෙනවා ඔව් !
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ මොකක්ද යකූ :shocked:
    ටර්බෝචාර්ජ් එන්ජිමක් නෙවේ නේද :eek:

    :lol::lol::lol::lol:
    ඔය ටික කරන්න Honda Engineers ලට Turbo ඕනි නෑ පුතේ...

    1800cc, 4 Cylinder,16 Valve, Naturally Aspirated Engine + VTEC + Honda IAB = 170HP

    අනික B18 සීරීස් එකේ ආපු Most powerful එන්ජිම ඕක නෙමෙයි.... :lol::lol::lol:

    නෑ නෑ.. හොයන්න මහන්සි වෙන්න එපා..

    ආපු පවර්ෆුල්ම එන්ජින් එක B18C7.. 200HP (Stock)

    නෑ නෑ.. හොයන්න මහන්සි වෙන්න එපා..

    ඕක තමා ලෝකේ තියෙන Most Powerful 1800cc, 4 cylinder , N/A එන්ජින් එක... :lol::lol::lol:

    නෑ නෑ.. හොයන්න මහන්සි වෙන්න එපා..

    Toyota, Nissan අනාතයෝන්ට එහෙම එන්ජින් එකක් හදන්න තරන් තාක්ෂණයක් නෑ... :lol::lol::lol:

    සමහරුන්ට රිදෙයි™, හඬා වැළපෙයි™

    දැන් දුවල ගිහින් Fuel economy හරි Reliability වගේ තර්කයක් අරන් එයි...

    වැදගත්ම දේ Honda ඔය වැඩේ කරේ 1989 දී.. :lol::lol::lol:

    මන් ඉපදිලත් නෑ බොල එතකොට... :lol::lol:

    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    :lol::lol::lol::lol:
    ඔය ටික කරන්න Honda Engineers ලට Turbo ඕනි නෑ පුතේ...

    1800cc, 4 Cylinder,16 Valve, Naturally Aspirated Engine + VTEC + Honda IAB = 170HP

    අනික B18 සීරීස් එකේ ආපු Most powerful එන්ජිම ඕක නෙමෙයි.... :lol::lol::lol:

    නෑ නෑ.. හොයන්න මහන්සි වෙන්න එපා..

    ආපු පවර්ෆුල්ම එන්ජින් එක B18C7.. 200HP (Stock)

    නෑ නෑ.. හොයන්න මහන්සි වෙන්න එපා..

    ඕක තමා ලෝකේ තියෙන Most Powerful 1800cc, 4 cylinder , N/A එන්ජින් එක... :lol::lol::lol:

    නෑ නෑ.. හොයන්න මහන්සි වෙන්න එපා..

    Toyota, Nissan අනාතයෝන්ට එහෙම එන්ජින් එකක් හදන්න තරන් තාක්ෂණයක් නෑ... :lol::lol::lol:

    සමහරුන්ට රිදෙයි™, හඬා වැළපෙයි™

    දැන් දුවල ගිහින් Fuel economy හරි Reliability වගේ තර්කයක් අරන් එයි...
    මේ 2ම ඹකේ තියෙනවා බන්:cool::cool::oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මහේෂ් ඊළඟට ගන්නෙත් ටොයෝටා එකක්‍ :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මූට ටොයෝටා අරං පාරේ යද්දි ආයේ හොන්ඩා එකක් දැක්කම ඇඩයි ද මන්දා :sorry:

    ඕවා කියන්න එපා බං. දැන් ඌ මානසිකව වැටිලා දනිස් තුාවල කරගෙන ඉන්නේ. :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මූට ටොයෝටා අරං පාරේ යද්දි ආයේ හොන්ඩා එකක් දැක්කම ඇඩයි ද මන්දා :sorry:

    කාර් එකෙන්ම උම්මා දෙන්න යයිද දන්නේ නෑ :eek:
     
    Status
    Not open for further replies.