මම දන්න විදිහට හැතැක්ම කිලෝමීටර් කරන්න 5 න් බෙදල 8 න් වැඩි කරන්න ඕන බන්..
ආසන්න ගානට හදා ගන්න පුලුවන්. මේක UK ගැලොන්

11.8 / 3 = 3.933333333333333
real amount
11.8 mpg = 4.1772730416994 km/l
මම දන්න විදිහට හැතැක්ම කිලෝමීටර් කරන්න 5 න් බෙදල 8 න් වැඩි කරන්න ඕන බන්..

ජීප් වල වැඩේ වංගු ගද්දි තමයි.......කාර් වගේ නෙවෙයිනේ center of gravity උඩින් තියන නිසා පෙරලෙන්න බලනවා![]()
2007navara එකක්
මචන් කැබ් එකට roller bar එකක් එහෙම ඕනෙද?
මගේ ලග Carryboy CB733 එකක් තියෙනවා.

ඕක මෙහෙම එක්ක නේ ? hilux වලට ආපු එකක්නෙ. මේකට ගැලපෙන්නෙ නැති වෙයි
![]()
hilux එකට තමා ගත්තේ. ඒත් හයි කෙරුවේ නෑ.
hilux එකට තමා ගත්තේ. ඒත් හයි කෙරුවේ නෑ.
![]()
![]()

මේක hilux, navara, L200 තුනටම හයි කරන්න පුළුවන්.hilux eke ewa navara ekata amunana sirithak thiyanawada ban![]()

මේක hilux, navara, L200 තුනටම හයි කරන්න පුළුවන්.
මේක hilux එකට ආව එකක් නිසා navara, L200 දෙකට හයි කරනකොට ඉස්සරහ කැබින් එකට අගලක් දෙකක් පස්සට කරලා හයි කෙරුවොත් අවුලක් නෑලු.
width එකේ වෙනස 2 - 3 cm. elcardo එකෙන් තමා කිව්වේ.
ඒත් ඩිසයින් එක හරියටම මැච් වෙන්නේ hilux එකට විතරයි.![]()

මට නම් මේ තියන විදිය ලස්සනයි.
![]()
ගහනව නම් නිකල් තනි බටේ එන bar එක ගහල උඩින් ලයිට් පේලියක් ගහන්න ඕනෙ![]()

man nam oya plastic ekata asa na ban. hai karapan sudu yakada bata walin hadapu ekak![]()

මට නම් මේ තියන විදිය ලස්සනයි.
![]()
ගහනව නම් නිකල් තනි බටේ එන bar එක ගහල උඩින් ලයිට් පේලියක් ගහන්න ඕනෙ![]()
man nam oya plastic ekata asa na ban. hai karapan sudu yakada bata walin hadapu ekak![]()

මමත් මේක හයි කරලා තිබුනේ නෑ බන්.
වාහනෙත් වික්ක. මේක දෙන්න අමතක වුණා.![]()
වැනට් ඇන්ජිම නිතරම හීට් කරලාමද ස්ටාට් කරන්න ඕනේ ?![]()

වාහන වලින් හම්බු කරනවා කියන්නේ ඔන්න ඔය විදිහට තමයි.. යකඩ වලට ලව් කර කර හම්බු කරන්න බැහැ බන්.. එන්ජිම උණු වෙලා සයිලන්සරෙන් එලියට එන්නම දුවන්න ඕන.. මගේ සෙරීන අනිවා මාසෙට 4000- 5000 දුවනවාමයි ඒ කාලේ... එන්ජිම ගෙවීගෙන එනකොට සමහර සති වල සතියටම එන්ජිම නවත්තන්නේ සෙනසුරාද හවසට තමයි.. යේ සඳුදා උදේට එයාර් ක්ලීනර් එකට පෙට්රෝල් ටිකක් දාලා තල්ලු කරල ස්ටාර්ට් කරාම රෑටත් එන්ජිම නවත්තන්නේ නැතුව තියනවා උදේට තල්ලු කරන්න වෙන නිසා.. ඩීසල් ටැංකිය අරින්න වෙනම අමතර යතුරක් තියාගෙන ඉන්නේ. එන්ජිමට දාන්නේ සර්විස් වලින් අයින් කරන කළු තෙල් විතරයි.. සතියට ලීටර් දෙකක් විතර ඕන.. එන්ජිමේ යට කෑල්ල විතරක් ගෙනල්ල නිවාඩු දවස් දෙකක් එනකම් මාසයක් දෙකක් තුනක් ඔහොම දුවල තමයි එන්ජිම හදන්නෙ ..අදටත් දුකයි බන් ඒ වාහනේ වික්කට.. කවදාවත් මග රෝදෙක හුලන්වත් බැහැල නැහැ..කැඩෙන දෙයක් කැඩෙන්නේ ගෙදර ආවාම තමයි..
mata hitenne cooling system eka nisa thama fail wela tiyenne ara bluebird eketh tiyawa neda oya engine eka
මෙන්න පපඩම් වෙච්චි ලේලන්ඩ් එකක්.. දැන් ඉතින් තඩි බඩා දුවගෙන එයි
සුඛෝපභෝගි බස් රථයක් ලොරියක ගැටී 20කට තුවාල
http://gossip.hirufm.lk/5184/2015/06/kilinochchi-accident.html

මෙන්න පපඩම් වෙච්චි ලේලන්ඩ් එකක්.. දැන් ඉතින් තඩි බඩා දුවගෙන එයි
සුඛෝපභෝගි බස් රථයක් ලොරියක ගැටී 20කට තුවාල
http://gossip.hirufm.lk/5184/2015/06/kilinochchi-accident.html
![]()
![]()
![]()
![]()