machan dell 5110 mage 2nd Ge i5 ekata hard eka mata 1TB ekak or 750GB ekakata chage karganna puluwanda??
5110 model eka e ganata suppert karanwada?????
පුලුවන් පුලුවන්...... 750 නම් නෑ..... 1TB තමා ඉතින්..... 

![]()

මේ සති අන්තයේ ලැප්ටොප් මිලට ගන්නා එබ සැමට
කවවන් කළු කළු දොදොල් කිලෝ එකක් ම නොමිලේ...!
වරක් කා වෙනස වටහා ගන්න...
අනේ අපෙනුත් කිලෝ එකක් ගන්නකෝ........
කළුවන් කළු කළු දොදොල්..
හැදිගෑවිලා යන්නකෝ !
![]()

මාමා ආවා මාමා ආවා
වටපිට බල බල මාමා ආවා..
උම්බෑ කිව්වා පොඩි වසු පැටියා..
වටපිට බල බල මාමා ආවා....
අසූස් ලැප්ටොප් ඩෙල් ඩෙල් ලැප්ටොප්..
5th gen ලැප්ටොප් හරි හොද ලැප්ටොප්..
අරගෙන පැන පැන මාමා ආවා..
නැන්දත් එක්කං මාමා ආවා..
ලෙඩ නැති ලැප්ටොප් සුපිරිම ලැප්ටොප්..
සමාජ රෝගේ නොහැදුන ලැප්ටොප්...
කම්බා ලැප්ටොප් .. සරංද ලැප්ටොප්..
ලොකු තොග අරගෙන මාමා ආවා
මාමා ආවා මාමා ආවා
වටපිට බල බල මාමා ආවා..
මෙහෙවර තඩියා නැන්දා කිව්වා
කොන්ද නවාගෙන මාමා ආවා..!

මාමා ආවා මාමා ආවා
වටපිට බල බල මාමා ආවා..
උම්බෑ කිව්වා පොඩි වසු පැටියා..
වටපිට බල බල මාමා ආවා....
අසූස් ලැප්ටොප් ඩෙල් ඩෙල් ලැප්ටොප්..
5th gen ලැප්ටොප් හරි හොද ලැප්ටොප්..
අරගෙන පැන පැන මාමා ආවා..
නැන්දත් එක්කං මාමා ආවා..
ලෙඩ නැති ලැප්ටොප් සුපිරිම ලැප්ටොප්..
සමාජ රෝගේ නොහැදුන ලැප්ටොප්...
කම්බා ලැප්ටොප් .. සරංද ලැප්ටොප්..
ලොකු තොග අරගෙන මාමා ආවා
මාමා ආවා මාමා ආවා
වටපිට බල බල මාමා ආවා..
මෙහෙවර තඩියා නැන්දා කිව්වා
කොන්ද නවාගෙන මාමා ආවා..!