අර අරන් අනාත උන ටොයොටා කට්ට විකුනුවාද ?![]()
ජන්තු අයියා;18427622 said:ඇත්තටම කෝ ඒක?
අන්න ගෙදර පැත්තක දිරන්න දාලා තියෙනවා....... 
බයික් එක ගින්දර වගේ තියනවා..ගෙදරින් තමා...
කාර් එකයි වෑන් එකයි එලෝල බැලුව එච්චර අවුලක් නෑ.. දිගට ක්ලච් එක පාග පාග යනකොට නම් ටිකක් දැනෙනව. තාම මසල් හයිය මදි ටිකක්.![]()

කොල්ලනේ..බයික් එකේ සර්විස් එක කලේ අප්රියෙල් 30..අද තමයි දැක්කේ දැන් 4000කට කිට්ටු කොරලා..ගිය පාර නන් මොබිල් දැම්මේ..මේ පාර කැස්ට්රොල් ට්රයි කරන්න හිතෙනවා..මොකද අදහස![]()
කැස්ට්රෝල් අවුලක් නෑ මට නම්...... 
පට්ටනේ...

gear box eka auto karapan![]()
කිසි ගතියක් නෑනේ..
කොල්ලනේ..බයික් එකේ සර්විස් එක කලේ අප්රියෙල් 30..අද තමයි දැක්කේ දැන් 4000කට කිට්ටු කොරලා..ගිය පාර නන් මොබිල් දැම්මේ..මේ පාර කැස්ට්රොල් ට්රයි කරන්න හිතෙනවා..මොකද අදහස![]()

අපේ ගෙදර අයට ඔටෝ පෙන්නන්න බෑ...කිසි ගතියක් නෑනේ..
![]()

යකඩ කඩේට දක්කමූ..![]()

අඩෝ සිංහලු මගෙ එකේ තියෙන්නේ 9Ah බැට්රියක්නේ...පට්ටනේ...
මේ තියෙන්නේ මං අර කිව්ව ඩෙන්සො ප්ලග් එක.. මෙහෙ තියන NGK එකට වඩා කොලිටිය හොඳයි පෙනුමෙනුත්..
http://i.imgur.com/ZdkHCwe.jpg

චේන් එකක් ගන්න ඕනෙ දැන් තියන එක හොදටම ඇදිල තියෙන්නෙ
මගේ වටිනා ඉස්ප්රොකට් ජෝඩුව ආරක්ශා කරගන්න ඕනෙ
7000කට විතර කෙලවෙන සීන් එකක්

චේන් එකක් ගන්න ඕනෙ දැන් තියන එක හොදටම ඇදිල තියෙන්නෙ
මගේ වටිනා ඉස්ප්රොකට් ජෝඩුව ආරක්ශා කරගන්න ඕනෙ
7000කට විතර කෙලවෙන සීන් එකක්
චේන් පාරවල් වැදුනොත් නං ස්ප්රොකට් ජෝඩුව ආරක්සා කරගන්න එක ලේසි නෑ bd. ස්පීඩ් මල්ලියේ

aparade ban dan tikakta isella ubalage geval isarahayin ave ava nam kade dana ganna thibba