ප්‍රේමාලෝකය_නිවීගියා

kerala_ganja

Member
Jun 3, 2015
16
4
0
වලාන
ප්‍රේමාලෝකය_නිවීගියා

මට ලොකු ප්‍රෂ්ණයක් මම මේක කියන්න ෆේක් හදන් ආවේ මගේ එකෙන් මේක කියන්න අමාරු හින්ද මට තියන ප්‍රශ්නේ ඇහුවාම මට පිස්සු කියල හිතයි අනික උම්බල හීනෙකින් වත් හිතන්නෑ මට මෙහෙම එකක් ඇති කියල මේකයි අවුල මම අවුරුදු 4කට කලින් වගේ බල්ලෙක් ගත්තා බල්ලෙක් කියුවට බැල්ලියක් හෙන ආදරෙන් ඌව බලාගත්තා ඌට ඕනකරන දේවල් ඔක්කොම මම කරල දුන්න ඌත් මට පුදුම ආදරයකින් හිටියේ එත් ලඟකදි ඉඳන් හැම ආදරයකටම ප්‍රශ්න තියනව වගේ අපේ ආදරයටත් ලොකු කේස් එකක් ආවා එහා ගෙදර බල්ල මගේ එක්කෙනාට බැල්මට් එක දානවා අනේ මචන් මට මූ වෙන බල්ලො එක්ක සෙට් වෙන්න යන කොට ඉවසගන්න බෑ:(
මගේ හිත ගොඩාක් රිදෙනවා මට මගේ ආදරය නැතිවේ දෝ කියල බයයි මම දැන් බල්ලව ගැටගහලමයි තියන්නේ ඒත් උන්ගේ ජරා බල්ල මගේ එක්කෙනාට ලයින් දානමයි හදන්නේ මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි බන් මම මගේ බල්ලට අහවල් වැඩේ ම කරගන්න ඕන නම් මම ඒකටත් ලෑස්තියි මචන් ඌට ඕන ඒක නම් මම ඒකත් කරනව මචන් තව බල්ලෙක්ට අතවත් තියන්න දෙන්නේ නෑ මම නිදා ගනේ නැගිටින්නේ ඔක්කොම මූත් එක්ක අපි දෙන්නට වෙන වෙන දත් බුරුසු නෑ බන් මගේ එකෙන්ම මන් උගේ එකත් මදිනව මෙච්චර ආදරය කරලත් ඇයි බන් වෙන බල්ලෙක් ලඟට යන්න හදන්නේ?:( ගෑනු ඔක්කොම එකයි බන් මට දැන් එපාම වෙලා තියෙන්නේ
ඒත් මම මේක ලේසියෙන් අතහරින්නේ නෑ මචන් මූව මම පුලුවන් හැම විදියෙන්ම සතුටු කරනවා බල්ලෙක් ගේ අඩුවක් තියන්නේ නෑ :(
 
  • Like
Reactions: SLCRI

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොලු කාරයොයි, බාල අපරාද කාරයෝයි හැමෝමහිටියා. Zoophilia ඩයල් එකක් විතරයි අඩුවට හිටියේ. Welcome ‍ටු ද එලකිරි මචං.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කොලු කාරයොයි, බාල අපරාද කාරයෝයි හැමෝමහිටියා. Zoophilia ඩයල් එකක් විතරයි අඩුවට හිටියේ. Welcome ‍ටු ද එලකිරි මචං.

    සිරාවටම
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොලු කාරයොයි, බාල අපරාද කාරයෝයි හැමෝමහිටියා. Zoophilia ඩයල් එකක් විතරයි අඩුවට හිටියේ. Welcome ‍ටු ද එලකිරි මචං.
    :lol::lol:
    මොනව උනත් මූ සිරා ලව් කරනව වගේ බැල්ලිට:rofl: මුගේ ටොපික් එක බලහන් කෝ ප්‍රේමාලෝකය නිවීගියා:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:
    මොනව උනත් මූ සිරා ලව් කරනව වගේ බැල්ලිට:rofl: මුගේ ටොපික් එක බලහන් කෝ ප්‍රේමාලෝකය නිවීගියා:lol:

    සිරාවට නිවී ගියා නම් පත්තු කරගත්තනම් ඉවරනේ බං ගිණි කූරක් ගහලා. :lol::lol::lol:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කොලු කාරයොයි, බාල අපරාද කාරයෝයි හැමෝමහිටියා. Zoophilia ඩයල් එකක් විතරයි අඩුවට හිටියේ. Welcome ‍ටු ද එලකිරි මචං.

    :lol::lol:
    ජබුක් වෙල්කම් ටු එලකිරි
     
    kerala_ganja

    Member
    Jun 3, 2015
    16
    4
    0
    වලාන
    නිකං හිතල බලපන් අවුරුදු 4ක් අදරය කරපු කෑල්ලට වෙන එකක් ලයින් කරන කොට කොච්චර දුක හිතෙනවද බන්:(? අනිත් වල් බල්ලො බැල්ම දාන එකට මේකි මොනව කරන්නද බන්? මේකිව කාටවත් අයිති වෙන්න මං ඉඩ තියන්නේ නෑ බන් එත් අල්ලපු ගෙදර එකාගේ බල්ල සෙට් වෙන්නමයි හදන්නේ :growl:මොකද මගේ එක්කෙනා මචන් ගොඩක් හැඩයි හඳක් වගේ ලස්සනයි දැක්කත් ඇති ඕනම කෙනෙක් ට ආදරය හිතෙනව මට මෙයා අවන්කව ආදරය කලේ නැත්තන් පපුව පැලිල මැරෙයි බන් මං:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිකං හිතල බලපන් අවුරුදු 4ක් අදරය කරපු කෑල්ලට වෙන එකක් ලයින් කරන කොට කොච්චර දුක හිතෙනවද බන්:(? අනිත් වල් බල්ලො බැල්ම දාන එකට මේකි මොනව කරන්නද බන්? මේකිව කාටවත් අයිති වෙන්න මං ඉඩ තියන්නේ නෑ බන් එත් අල්ලපු ගෙදර එකාගේ බල්ල සෙට් වෙන්නමයි හදන්නේ :growl:මොකද මගේ එක්කෙනා මචන් ගොඩක් හැඩයි හඳක් වගේ ලස්සනයි දැක්කත් ඇති ඕනම කෙනෙක් ට ආදරය හිතෙනව මට මෙයා අවන්කව ආදරය කලේ නැත්තන් පපුව පැලිල මැරෙයි බන් මං:(

    අනේ බං මේහ්. කෙල්ලව ශුවර් නම් කොල්ලෝ 100 ක් පස්සෙන් ආවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි අවුල දැන් කාලේ කෙල්ලෝ ලේසියෙන්ම නවන්න පුලුවන් රෝද 4ක් උඩ ආවොතින් නම්. ඒ නිසා ඉතින් ඕනේම දෙයක් ඕනේවට වඩා තමුන්ගේ කියලා අයිතිවාසිකම් කියන්න එපා.
     
    ඔව් ඒක ඇත්ත බං දැන් කාලෙ පෙට්ටිය කඩලත් නවත්තන්න බෑ...යන එකී යනව උබට තියෙන්න කරගන්න දෙයක් දැම්ම කරගන්න..එතකොට ගියත් දුක නෑනෙ බං
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කොලු කාරයොයි, බාල අපරාද කාරයෝයි හැමෝමහිටියා. Zoophilia ඩයල් එකක් විතරයි අඩුවට හිටියේ. Welcome ‍ටු ද එලකිරි මචං.

    :yes::yes::yes::yes::yes:
    :lol::lol::lol::lol:
    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඒක ඇත්ත බං දැන් කාලෙ පෙට්ටිය කඩලත් නවත්තන්න බෑ...යන එකී යනව උබට තියෙන්න කරගන්න දෙයක් දැම්ම කරගන්න..එතකොට ගියත් දුක නෑනෙ බං

    අපෝ කැඩුවා නැතා නෑ බං දැන්. යන්න ඕනේ උනොත් යනවා.ගිහින් 7-8 පොලකින්ම ඇනගෙන පස්සේ අහිංසකයෙක්ගේ කරේ එල්ලෙනවා.
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    කොලු කාරයොයි, බාල අපරාද කාරයෝයි හැමෝමහිටියා. Zoophilia ඩයල් එකක් විතරයි අඩුවට හිටියේ. Welcome ‍ටු ද එලකිරි මචං.

    siravatama machan. dan dan EK eke mara dial tikak innava. mama 2007 indan meke hitiyane :oo:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :no: :no: :no: :no: :no:

    කොලු කාරයොයි, බාල අපරාද කාරයෝයි හැමෝමහිටියා. Zoophilia ඩයල් එකක් විතරයි අඩුවට හිටියේ. Welcome ‍ටු ද එලකිරි මචං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    siravatama machan. dan dan EK eke mara dial tikak innava. mama 2007 indan meke hitiyane :oo:

    අනේ මන්දා බං අර රත්තරං කියන කතාව ඇත්ත. අපේ රටේ දැන් කෙල්ලන්ගේ අඩුවක් නෙමෙයි තියෙන්නේ හොඳ කොල්ලොයි අඩු.