ප්රේමාලෝකය_නිවීගියා
මට ලොකු ප්රෂ්ණයක් මම මේක කියන්න ෆේක් හදන් ආවේ මගේ එකෙන් මේක කියන්න අමාරු හින්ද මට තියන ප්රශ්නේ ඇහුවාම මට පිස්සු කියල හිතයි අනික උම්බල හීනෙකින් වත් හිතන්නෑ මට මෙහෙම එකක් ඇති කියල මේකයි අවුල මම අවුරුදු 4කට කලින් වගේ බල්ලෙක් ගත්තා බල්ලෙක් කියුවට බැල්ලියක් හෙන ආදරෙන් ඌව බලාගත්තා ඌට ඕනකරන දේවල් ඔක්කොම මම කරල දුන්න ඌත් මට පුදුම ආදරයකින් හිටියේ එත් ලඟකදි ඉඳන් හැම ආදරයකටම ප්රශ්න තියනව වගේ අපේ ආදරයටත් ලොකු කේස් එකක් ආවා එහා ගෙදර බල්ල මගේ එක්කෙනාට බැල්මට් එක දානවා අනේ මචන් මට මූ වෙන බල්ලො එක්ක සෙට් වෙන්න යන කොට ඉවසගන්න බෑ
මගේ හිත ගොඩාක් රිදෙනවා මට මගේ ආදරය නැතිවේ දෝ කියල බයයි මම දැන් බල්ලව ගැටගහලමයි තියන්නේ ඒත් උන්ගේ ජරා බල්ල මගේ එක්කෙනාට ලයින් දානමයි හදන්නේ මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි බන් මම මගේ බල්ලට අහවල් වැඩේ ම කරගන්න ඕන නම් මම ඒකටත් ලෑස්තියි මචන් ඌට ඕන ඒක නම් මම ඒකත් කරනව මචන් තව බල්ලෙක්ට අතවත් තියන්න දෙන්නේ නෑ මම නිදා ගනේ නැගිටින්නේ ඔක්කොම මූත් එක්ක අපි දෙන්නට වෙන වෙන දත් බුරුසු නෑ බන් මගේ එකෙන්ම මන් උගේ එකත් මදිනව මෙච්චර ආදරය කරලත් ඇයි බන් වෙන බල්ලෙක් ලඟට යන්න හදන්නේ?
ගෑනු ඔක්කොම එකයි බන් මට දැන් එපාම වෙලා තියෙන්නේ
ඒත් මම මේක ලේසියෙන් අතහරින්නේ නෑ මචන් මූව මම පුලුවන් හැම විදියෙන්ම සතුටු කරනවා බල්ලෙක් ගේ අඩුවක් තියන්නේ නෑ

මගේ හිත ගොඩාක් රිදෙනවා මට මගේ ආදරය නැතිවේ දෝ කියල බයයි මම දැන් බල්ලව ගැටගහලමයි තියන්නේ ඒත් උන්ගේ ජරා බල්ල මගේ එක්කෙනාට ලයින් දානමයි හදන්නේ මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි බන් මම මගේ බල්ලට අහවල් වැඩේ ම කරගන්න ඕන නම් මම ඒකටත් ලෑස්තියි මචන් ඌට ඕන ඒක නම් මම ඒකත් කරනව මචන් තව බල්ලෙක්ට අතවත් තියන්න දෙන්නේ නෑ මම නිදා ගනේ නැගිටින්නේ ඔක්කොම මූත් එක්ක අපි දෙන්නට වෙන වෙන දත් බුරුසු නෑ බන් මගේ එකෙන්ම මන් උගේ එකත් මදිනව මෙච්චර ආදරය කරලත් ඇයි බන් වෙන බල්ලෙක් ලඟට යන්න හදන්නේ?
ගෑනු ඔක්කොම එකයි බන් මට දැන් එපාම වෙලා තියෙන්නේඒත් මම මේක ලේසියෙන් අතහරින්නේ නෑ මචන් මූව මම පුලුවන් හැම විදියෙන්ම සතුටු කරනවා බල්ලෙක් ගේ අඩුවක් තියන්නේ නෑ

මුගේ ටොපික් එක බලහන් කෝ ප්රේමාලෝකය නිවීගියා
මොකද මගේ එක්කෙනා මචන් ගොඩක් හැඩයි හඳක් වගේ ලස්සනයි දැක්කත් ඇති ඕනම කෙනෙක් ට ආදරය හිතෙනව මට මෙයා අවන්කව ආදරය කලේ නැත්තන් පපුව පැලිල මැරෙයි බන් මං