ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    00020468.gif

    බයික් එක ගැන නෙවේ උබ ගැන ඇහුවෙ බොල
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ..බයික් එකේ සර්විස් එක කලේ අප්‍රියෙල් 30..අද තමයි දැක්කේ දැන් 4000කට කිට්ටු කොරලා..ගිය පාර නන් මොබිල් දැම්මේ..මේ පාර කැස්ට්‍රොල් ට්‍රයි කරන්න හිතෙනවා..මොකද අදහස :confused:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බයික් එක ගින්දර වගේ තියනවා..:dull: ගෙදරින් තමා...:sorry::sorry:

    කාර් එකයි වෑන් එකයි එලෝල බැලුව එච්චර අවුලක් නෑ.. දිගට ක්ලච් එක පාග පාග යනකොට නම් ටිකක් දැනෙනව. තාම මසල් හයිය මදි ටිකක්.:dull:

    gear box eka auto karapan:shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කොල්ලනේ..බයික් එකේ සර්විස් එක කලේ අප්‍රියෙල් 30..අද තමයි දැක්කේ දැන් 4000කට කිට්ටු කොරලා..ගිය පාර නන් මොබිල් දැම්මේ..මේ පාර කැස්ට්‍රොල් ට්‍රයි කරන්න හිතෙනවා..මොකද අදහස :confused:

    :oo: කැස්ට්‍රෝල් අවුලක් නෑ මට නම්...... :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ සිංහලු මගෙ එකේ තියෙන්නේ 9Ah බැට්‍රියක්නේ...:shocked:පට්ටනේ...:cool::cool:

    මේ තියෙන්නේ මං අර කිව්ව ඩෙන්සො ප්ලග් එක.. මෙහෙ තියන NGK එකට වඩා කොලිටිය හොඳයි පෙනුමෙනුත්..:yes:

    ZdkHCwe.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනේ..බයික් එකේ සර්විස් එක කලේ අප්‍රියෙල් 30..අද තමයි දැක්කේ දැන් 4000කට කිට්ටු කොරලා..ගිය පාර නන් මොබිල් දැම්මේ..මේ පාර කැස්ට්‍රොල් ට්‍රයි කරන්න හිතෙනවා..මොකද අදහස :confused:

    අවුලක් නෑ දාල බලපන්..ගානෙ වෙනස කොහොමද?:oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අපේ ගෙදර අයට ඔටෝ පෙන්නන්න බෑ...:P කිසි ගතියක් නෑනේ..:dull:

    එහෙනං අර යුරාජ් මාමි වගේ...නැන්දිට drive කරන්න දීල උබ අනික් seat එකේ පල....:shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry:

    යකඩ කඩේට දක්කමූ..:P

    car එක >>>>>>යකඩ කඩේට....
    බඩා >>>>>>>>මස් කඩේට......:dull::dull::dull::dull::dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    අඩෝ සිංහලු මගෙ එකේ තියෙන්නේ 9Ah බැට්‍රියක්නේ...:shocked:පට්ටනේ...:cool::cool:

    මේ තියෙන්නේ මං අර කිව්ව ඩෙන්සො ප්ලග් එක.. මෙහෙ තියන NGK එකට වඩා කොලිටිය හොඳයි පෙනුමෙනුත්..:yes:

    http://i.imgur.com/ZdkHCwe.jpg

    aparade ban dan tikakta isella ubalage geval isarahayin ave ava nam kade dana ganna thibba
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    චේන් එකක් ගන්න ඕනෙ දැන් තියන එක හොදටම ඇදිල තියෙන්නෙ :(

    මගේ වටිනා ඉස්ප්‍රොකට් ජෝඩුව ආරක්ශා කරගන්න ඕනෙ

    7000කට විතර කෙලවෙන සීන් එකක් :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    චේන් එකක් ගන්න ඕනෙ දැන් තියන එක හොදටම ඇදිල තියෙන්නෙ :(

    මගේ වටිනා ඉස්ප්‍රොකට් ජෝඩුව ආරක්ශා කරගන්න ඕනෙ

    7000කට විතර කෙලවෙන සීන් එකක් :lol:

    ආ..ඉස්පිඩ් මල්ලි....:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙත් ස්පොකට් දෙක හොදයි..චේන් දෙක ඇදිලා බං..අඩු වියදමින් ටික කාලයක් දුවන්න පුළුවන් ඕ රිංග් චේන් එකක් කියපල්ලකෝ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    චේන් එකක් ගන්න ඕනෙ දැන් තියන එක හොදටම ඇදිල තියෙන්නෙ :(

    මගේ වටිනා ඉස්ප්‍රොකට් ජෝඩුව ආරක්ශා කරගන්න ඕනෙ

    7000කට විතර කෙලවෙන සීන් එකක් :lol:

    චේන් පාරවල් වැදුනොත් නං ස්ප්රොකට් ජෝඩුව ආරක්සා කරගන්න එක ලේසි නෑ bd. ස්පීඩ් මල්ලියේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    චේන් පාරවල් වැදුනොත් නං ස්ප්රොකට් ජෝඩුව ආරක්සා කරගන්න එක ලේසි නෑ bd. ස්පීඩ් මල්ලියේ

    ඒ මලයා ස්පොකට් වලට කසේ දාලා වේවලෙන් තලලා ලු නෙව යන්නේ...:baffled:
     
    Status
    Not open for further replies.