වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Honda break pad model ekak kiyannoooo.
    b14 ekata damma warge mathaka nea kalin. hondama eka kiwwata ikmanin gewuna mm brake karanawa wadi athi may be... reata lap eken awith wadi wistara kiyanakam

    BRAKE PAD MODEL ekak kiyanna roughly ganan ekka...
    thnax.......
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    Honda break pad model ekak kiyannoooo.
    b14 ekata damma warge mathaka nea kalin. hondama eka kiwwata ikmanin gewuna mm brake karanawa wadi athi may be... reata lap eken awith wadi wistara kiyanakam

    BRAKE PAD MODEL ekak kiyanna roughly ganan ekka...
    thnax.......

    Advics. oka gennane Ruhunu Motors Mama danna widiyata. oka thamai godak ewage OEM enne. AISIN (Clutch Manufacturer) Group eke product ekak.
     
    • Like
    Reactions: upulpdn

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    garcia_subaru-all_wheel_drive-header.jpg
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    වාහන වලින් හම්බු කරනවා කියන්නේ ඔන්න ඔය විදිහට තමයි.. යකඩ වලට ලව් කර කර හම්බු කරන්න බැහැ බන්.. එන්ජිම උණු වෙලා සයිලන්සරෙන් එලියට එන්නම දුවන්න ඕන.. මගේ සෙරීන අනිවා මාසෙට 4000- 5000 දුවනවාමයි ඒ කාලේ... එන්ජිම ගෙවීගෙන එනකොට සමහර සති වල සතියටම එන්ජිම නවත්තන්නේ සෙනසුරාද හවසට තමයි.. යේ සඳුදා උදේට එයාර් ක්ලීනර් එකට පෙට්රෝල් ටිකක් දාලා තල්ලු කරල ස්ටාර්ට් කරාම රෑටත් එන්ජිම නවත්තන්නේ නැතුව තියනවා උදේට තල්ලු කරන්න වෙන නිසා.. ඩීසල් ටැංකිය අරින්න වෙනම අමතර යතුරක් තියාගෙන ඉන්නේ. එන්ජිමට දාන්නේ සර්විස් වලින් අයින් කරන කළු තෙල් විතරයි.. සතියට ලීටර් දෙකක් විතර ඕන.. එන්ජිමේ යට කෑල්ල විතරක් ගෙනල්ල නිවාඩු දවස් දෙකක් එනකම් මාසයක් දෙකක් තුනක් ඔහොම දුවල තමයි එන්ජිම හදන්නෙ ..අදටත් දුකයි බන් ඒ වාහනේ වික්කට.. කවදාවත් මග රෝදෙක හුලන්වත් බැහැල නැහැ..කැඩෙන දෙයක් කැඩෙන්නේ ගෙදර ආවාම තමයි..

    :shocked::shocked::shocked::shocked:
    මගේ ලගත් එකක් තිබුන ඩිසල්. අම්මෝ මතක් වෙනකොටත් ඇග සිතල වෙනවා.
    ගමනක් ගියොත් මග නවතින්න බලන් තමයි ගියේ :dull:
    කටුනම් ඒමට තියේ. ලියන්න වෙලාවක් තමයි නැත්තේ. :(
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    E කියන්නේ පරන 325 මචන් එතකොට මාකට් එක තමා ඉතින් අව්ල :(

    ඉලක්කම් තියන ඕන එකකට දැන් ඉන්ග්ලිෂ් නම්බර් ගන්න පුළුවන්.
    දෙන්නේ E*-XXXX නම්බර්
    ගාන නම් 25000/=ක්ලු
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    උඹ කොහෙද ඉන්නේ මචන්.. එන්ජින් සහ අනෙකුත් රෙපෙයාර් වලට වැඩකාරයෙක් දෙන්නම්..

    කොළඹ/කුරුණෑගල තමයි නිතර ඉන්නෙ. මාම දන්න හොඳ තැනක් කියන්නකො.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ 80% ක් හාල් පාරුවෝ වගේ ඩ්‍රයිව් කලාට හරිම විදිහට ඩ්‍රයිව් කරනව කියන්නේ භාවනාවක් වගේ වැඩක්. හිත එක අරමුනක තියාගෙන වාහනේ එලවන්න ඕනේ. අපේ එව්න් ගැනිගේ ප්‍රශ්නයි, හොර ගැනීගේ ප්‍රශ්නයි ඔෆිස් එකේ ප්‍රශ්නයි ඒකෙ ඉන්න ගෑනු ගැනයි හැම මනස්ගාතයක්ම ඔලුවේ තියාගෙන වාහන එලවනවා. ඊටපස්සේ කියනව ඔහොම මිරර්ස් වලින් බැලුවොත් වාහනේ එලවන්න වෙන්නෙ නෑ කියලා.

    :dull: කියලා වැඩක් නෑ....... :no:

    ඊයේ මම එනකොට තව පොඩ්ඩෙන් CT100 එකක ආව උන් දෙන්නෙක් ඉවරයි...... ගොන් හිපාටුවා වම් පැත්තෙන් ඉස්සර කරලා...... මම දැක්කේ නෑ...... මගේ ඉස්සරහට කෙලගෙන ආව බස් එකක් ඉස්සර කරා...... මම වමට කැපුවා බස් එකෙන් බේරෙන්න...... එහා අයිනේ බයික් එක...... තව පොඩ්ඩෙන් සුම්මා...... ඌ ඊට පස්සේ මූණ බල බලා යනවා මගේ....... :growl: :frown:

    ගොඩක් පොඩි වාහන පදින උන්..... (බයික්/ත්‍රී වීල්) හිතාගෙන ඉන්නේ..... අනිත් වාහන වල සයිඩ් කණ්නාඩි වලින් තුන් කල් පේනවා කියලා...... :growl: :growl:

    එහෙම හිතාගෙන අස්සෙන් ගහලා..... කෙලවගන්නවා....... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18429005 said:
    ඕකගේ බොරු. මූ දැන් කොලබනේ ඉන්නේ. නුවර ඉදන් කොලබ එන්න අව්ලක් නෑලු. හැබැයි කොලබ ඉදන් නුවර යද්දි කඩුගන්නාව අදින්නේ නෑලු මුගේ ජුලෝලා එක. ඕක කොලබ එකෙක්ට විකුනලා කොලබින් ටොයොටා එකක් අරන් ගෙදර යන්න කඩුගන්නාව අදින්නයි මුගේ කල්පනාව. ඒකයි ඇත්ත කතාව

    මාසයක් විතර සමයන් කියවන්න රිදෙයි:lol:

    :shocked: හෆොයි........ ලිද...... ලිද........!! :lol:

    කොහොමත් ඔය හොන්ඩා වෙසල් එකට නම් කඩුගන්නාව දැක්කහම කෙදිරි ගෑවෙනවද කොහෙද......!! :lol: හොන්ඩා වාහන ඔක්කොම එහෙම ඈති...... :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18429742 said:
    වැඩිය එපා. මට ලංකා ඉතිහාසේ එකම එකෙක් කියපන් බලන්න වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අරන් සර්විස් බුක් එකේ ගානට සීල් එක ගහලා ලක්ශ දෙක වෙනකන් මේන්ටේන් කරපු එකෙක්... එකම එකෙක් කියපන් බලන්න

    ඉතින් වාහන ඔරොත්තු දෙයිද බන්??

    ජපන හම්පඩ ගහපු රීකන්ඩිශන් ලඩි ගේනවා. ඔඩෝ මීටරේ සුමනක්කගේ හිල වගේ අහුවෙන අහුවෙන එකා කරකවනවා දහ දොලොස් පාර. ජීවිතේට ඔරිජිනල් ඔයිල් ටිකක් ප්ලග් එකක් දාන්නේ නෑ.වෙලාවට සර්විස් කරන්නේ නෑ. මේජර් සර්විස් කියන ඒවා මුන් අහලවත් නෑ. ඒවා කරන්නත් හරි ඔඩෝ මීටර් රීඩින් නෑ

    :frown: මාමී...... මාමිව මානසිකව වට්ටන්නද එහෙනම්...... බ්‍රෑන්ඩ් නිව්...... 2001 සහ 2003 ලේලන්ඩ්....... ඔයිල් මාරු කිරිල්ලේ සිට..... ඈණයක් මාරු කිරීම දක්වා සියළු සර්විස් රෙකෝඩ් සහිත පොතක්..... :P එකක් ලක්ෂ 3 පැනලා..... අනිකත් ඊයේ පෙරේදා ලක්ෂ තුන පැන්නද කොහෙද.... :P ;)
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    :shocked: හෆොයි........ ලිද...... ලිද........!! :lol:

    කොහොමත් ඔය හොන්ඩා වෙසල් එකට නම් කඩුගන්නාව දැක්කහම කෙදිරි ගෑවෙනවද කොහෙද......!! :lol: හොන්ඩා වාහන ඔක්කොම එහෙම ඈති...... :eek:

    :lol: ara eda mama bada maama ge shop ekata apu Alto ekath 5k ekka AC daala Kadugannawa adinawa :lol:
     
    Status
    Not open for further replies.