වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    commonrail වලට ගහන්න ඕනෙ 4star විතරයි. IOC එකේ super මල ජරාව ගැහුවම කලු දුම දානව එක පාර පිකප් කරද්දි. :no:

    මම හොදට නොටිස් කරා. ටික දවසක් ඩීසල් ගැහුවෙ ioc එකෙන්. පස්සෙ ටිකක් හොයල බැලුව. tdi ගෙනුත් ඇහුව. ආය නම් මග හිට්ටත් ජරා ioc super නම් ගහන්නෙ නෑ

    :shocked::shocked:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තාක්ෂනේ හොදයි එත් මෙහේ තියෙන තෙල් තමා ඉතින් :no::no: 4star එක ආවෙ ලගදිනේ මචන් ඉස්සර නම් අනාතයි මගේ නම් අදහස වාහනෙන් හම්බ කරන්නේ නැත්තම් ඩිසල් නැතුව පැට්‍රල් එකක් ගන්න එක ලාබයි කියලා

    මාසෙට අවම 4000 ක් වත් දුවන්නේ නැත්තම් ඩීසල් එකක් ගන්න එක තේරුමක් නැහැ.. එත් මචන් සන් තියන අලුත් පෙට්රෝල් කාර් එකක් අරන් රෙපෙයාර් වලට වියදම් කරනවට වඩා ලාභයි ඩීසල් 110 එකක් අරන් දුවන් එක.. අලුත් පෙට්රෝල් වාහන වල සෙන්සරයක් එහෙම ගියොත් කොළඹ ඇරෙන්න රෙපෙයාර් කරනවා බොරු..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Best Japanese Performance Engine Maker = Honda :P:P

    පුලුවන්නම් එහෙම නෑ කියලා ඔප්පු කරපල්ලා...

    ලංකාවේ පාරවල් වල 60 යන්න මොකටද බන් performance :lol::lol::lol:. ගියර් තුනයි 600 CC එන්ජිමයි ඇති..:lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට නං බස් එන්ජින් වලින් ආපු හොදම එන්ජිx තමා Nissan TD 42 , Isuzu 4Hf1 , Mitsubishi 4D36 :cool: toyota එකෙං බස් වලට ගැලපෙන හොද එන්ජිමක් ආවේ නෑ.. දැනටත් ලංකාවේ දුවන බාගෙට බාගයක් කෝස්ටර් වල තියෙන්නේ ඔය උඩ කියපු එංජිං වලින් එකක් :rofl:

    වෑන් එන්ජිං නං ඉතිං.. කල් පැවැත්ම.. අවම නඩත්තුව ගැන බැලුවොත්.. Toyota L එන්ජිම තමා.. ගොනා වගේ වැඩ ගන් නපුලුවං. IDG ලාගේ තාත්තා හදපු එන්ජිම අපි අවුරුදු 6ක් දිව්වා.. අපි විකුණලත් ගත්ත එකා තව 2ක් දුවලයි හදලා තිබ්බෙ :cool:

    ඇයි බන් 4BE 1 එකත් හොඳයි නේද..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචන් නොදන්නා කමට අහන්නේ.. අපිට රේස් පදින්න සෙට් වෙනවනම් කොහොමද ඒක කරන්න ඕන.. මටත් හරිම ආසාවක් තියනව එකක් පදින්න .. ලොකු විශ්වාසයක් තියනවා පැද්දොත් ප්ලේස් එකක් ගහන්න පුළුවන් කියල..

    මාමි කොයි ඉවෙන්ට් එකද පදින්න බලාපොරොත්තු වෙන්නේ ????
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම දන්න කෙනෙක් ඉන්නවා මැන් අලුතෙල් පැට්‍රල් වැන් එකක් අරගෙන 3L එන්ජිමක් තියලා දැම්මා දුවන්න ට්‍රිප් එක තියෙන්නේ කොලබ-යාපනේ nonstop යන්න ඹනේ දවසක් එහේ යනවා ඉගාව දවසේ එනවා
    කලින් දුවපු වැන් 2-3 නැවතිලා එක එක ලෙඩ ඇවිල්ලා එක නිසා මේ ඩොල්පින් එකට ඩිමාන්ඩ් එක වැඩි වෙලා හයර් එකට බරටම ගෙව්වා මිනිහා එ වැන් එකෙන් තව ඩොල්පින් 2ක් ගෙනල්ලා ගාමන්ට් දැම්මා
    අර වැන් එකේ එන්ජිම අව් 3න් මාරු කරලා ආයේ රිකන්ඩිෂන් එන්ජිමක් තියලා දිව්වා අව්රැද්දක් විතර එතකොට යුද්දේ ඉවරයි අදටත් එ වැන් එක මැන් ගෙදර පාවිච්චියට තියාගෙන ඉන්නේ අපිත් ඹය ට්‍රිප් එහේම යනවා 5L එකක් තියන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවාම හිනාවෙනවා මිනිහා
    ඹය මම දන්න වැන් වලින් එකක් වාහනේ වටිනාකමට වඩා 3න් ගුණයක් විතර හම්බ කරපු

    තව කැරවන් එකක් තිබුනා හයර් දුවන එක සතියට 2පාරක් එකපිට යාපනේ දුවපු පස්සේ උ එක විකුණලා ඩොල්පින් එකක් ගෙනාවා දැන් එක තියාගෙන ඉන්නවා

    වාහන වලින් හම්බු කරනවා කියන්නේ ඔන්න ඔය විදිහට තමයි.. යකඩ වලට ලව් කර කර හම්බු කරන්න බැහැ බන්.. එන්ජිම උණු වෙලා සයිලන්සරෙන් එලියට එන්නම දුවන්න ඕන.. මගේ සෙරීන අනිවා මාසෙට 4000- 5000 දුවනවාමයි ඒ කාලේ... එන්ජිම ගෙවීගෙන එනකොට සමහර සති වල සතියටම එන්ජිම නවත්තන්නේ සෙනසුරාද හවසට තමයි.. යේ සඳුදා උදේට එයාර් ක්ලීනර් එකට පෙට්රෝල් ටිකක් දාලා තල්ලු කරල ස්ටාර්ට් කරාම රෑටත් එන්ජිම නවත්තන්නේ නැතුව තියනවා උදේට තල්ලු කරන්න වෙන නිසා.. ඩීසල් ටැංකිය අරින්න වෙනම අමතර යතුරක් තියාගෙන ඉන්නේ. එන්ජිමට දාන්නේ සර්විස් වලින් අයින් කරන කළු තෙල් විතරයි.. සතියට ලීටර් දෙකක් විතර ඕන.. එන්ජිමේ යට කෑල්ල විතරක් ගෙනල්ල නිවාඩු දවස් දෙකක් එනකම් මාසයක් දෙකක් තුනක් ඔහොම දුවල තමයි එන්ජිම හදන්නෙ ..අදටත් දුකයි බන් ඒ වාහනේ වික්කට.. කවදාවත් මග රෝදෙක හුලන්වත් බැහැල නැහැ..කැඩෙන දෙයක් කැඩෙන්නේ ගෙදර ආවාම තමයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹය දන්න අය කියන්න බලන්න මෙකට උත්තරයක්
    වාහ‍නේ සර්විස් එකට ඩිලර් ගාවට යන එක සල්ලි විසික් කිරිමක්ද ? තෙරුමක් තියෙනවාද ? :confused:

    hybrid එකක් වගේ එකක්නම් හෝ බ්‍රෑන්ඩ් නිව් වගේ එකක්නම් වගකීමක් තියෙන කෙනෙක් ලව්ව්ව කරවන එක හොඳයි.. නැත්තම් සර්විස් කරන එකා නොදැනුවත් කමට කොහේ හරි අස්සකට වතුර අල්ලලා කෙළවෙන්න පුළුවනි.. පරණ වාහනයක් නම් මුදල් නාස්තියක් පමණයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැනට් ඇන්ජිම නිතරම හීට් කරලාමද ස්ටාට් කරන්න ඕනේ ? :eek:

    එහෙම ඕන නැහැ බන්.. රත් වෙලා තියෙද්දිත් හීට් කරන්නේ නැතුව ස්ටාර්ට් වෙන්න ටික වෙලාවක් යනවනම් කොතන හෝ ප්‍රශ්නයක් ඇත.. එතනින් එහා දේවල් කියවල උඹව භය කරන්න ඕන නැහැනේ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාමි කොයි ඉවෙන්ට් එකද පදින්න බලාපොරොත්තු වෙන්නේ ????

    ලංකාවේ ඉවෙන්ට් ගැන නොදනී.. මම උඹ තරම් රේස් ගැන දන්නේ නැහැ.. formula 1 පදින්නනම් කොහෙත්ම අදහසක් නැතෝ .. ඉස්සෙල්ලම පය තියන්න හොඳ එවෙන්ට් එක මොකක්ද බන්..
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    යන්තං නටල නටල කොන අල්ල ගත්තා බොලවි. කාලෙකින් හරියට මේක ඉවරයක් වෙනකං කියෙව්වේ. දවසක් දෙකක් එන්න බැරිවුනාම මේ උලව්ව විදලා. :angry::angry::angry:

    ඔව් බං මම නං බුක්මාක් කරනවා අන්තිමට කියවපු තැන.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම ඕන නැහැ බන්.. රත් වෙලා තියෙද්දිත් හීට් කරන්නේ නැතුව ස්ටාර්ට් වෙන්න ටික වෙලාවක් යනවනම් කොතන හෝ ප්‍රශ්නයක් ඇත.. එතනින් එහා දේවල් කියවල උඹව භය කරන්න ඕන නැහැනේ..
    :sorry: ඉන්ජෙක්ටෙර් ටික ප්‍රෙශර් කරන්න ඕනේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    ලංකාවේ ඉවෙන්ට් ගැන නොදනී.. මම උඹ තරම් රේස් ගැන දන්නේ නැහැ.. formula 1 පදින්නනම් කොහෙත්ම අදහසක් නැතෝ .. ඉස්සෙල්ලම පය තියන්න හොඳ එවෙන්ට් එක මොකක්ද බන්..

    1500 open :baffled:

    ford laser event :P cheapest choice

    mini cooper event :love:

    bike events

    supermoto open :yes:

    supermoto 250 / 450 event :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :D:D;)

    ලොරි ත්‍රෙඩ් එහේ කුරු කුරු ගෑව නේ දුවපු ලොරි ගන්නේ නෑ බ්‍රෑන්ඩ්නිව් එකක්ම ඕනෙ කියල :baffled::P

    කවද කාපු ලොරිද....

    ඔක්ශන් එකකින් ලොරිකටුවක් ඕනේ කියල මාමන්ඩියට කියල තියෙන්නේ. මේ පාර ගන්නේ සිංගල් වීල් අඩි 10යේ එකක්. කෲකැබ් එකක් උනොත් පංකාදුයි බොලව්...

    ශේරම අරි අල්ලා තාම ශල්ලි තමා දුන්නේ නෙත්තේ:nerd::nerd:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා මාමේ . . . මගේම කියලා රේස් කාර් එකකුයි රේස් බයික් එකකුයි හදන එක තමා ජීවිතේ එකම බලාපොරොත්තුව මාමේ . . .

    ඔය ගමන්ම අනාගතේට ආයෝජනේකුත් කරගනින්... එක්කෝ ඉගෙනගනින්, නැත්නම් බිස්නස් එකක් ගොඩ දාපන්
     
    Status
    Not open for further replies.