වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    28 sri 4dr5 එකක් තියනව, ඒක අලුතින් dual purpose රෙජිස්ටර් පාරක් දාගන්න පුලුවන් වෙයිද ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එදායින් පස්සේ 2න්නටම 3විල් ගමන් නැ :lol::lol:

    :) ලොකුදෙයක් බං වැඩේ අවබෝධ වෙන්න ඔයින් ගිය එක. දුප්පතාගේ හිතවතා කිව්වට ඕක දුප්පතාගේ මාරයා වගේ වාහනයක් වගේ එකක්.
    ලංකාවට ඔය ත්‍රීවිල් වසංගතේ බෝවුන එක තමයි ලොකුම අපරාදේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් හැමදාම හිතෙනව මෙහෙ යන යෑම වෙන රටක යන්න බෑ කියල. ඔය අනිවත්ත පැත්තෙ එහෙම මම මහ දවලුත් යනව 90-100 වෙලාවකට :nerd:

    අපේ පාරේ වරෙන්කො දවසක...:P

    අර ටීඩියා එකපාරක් ට්‍රිප් එකක් ගිහින් උන්ගෙ එකෙක් 120ට එහා ගිහින් ඇන ගත්තෙත් අපේ පාරෙ තමා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) ලොකුදෙයක් බං වැඩේ අවබෝධ වෙන්න ඔයින් ගිය එක. දුප්පතාගේ හිතවතා කිව්වට ඕක දුප්පතාගේ මාරයා වගේ වාහනයක් වගේ එකක්.
    ලංකාවට ඔය ත්‍රීවිල් වසංගතේ බෝවුන එක තමයි ලොකුම අපරාදේ.

    අනීවා.. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    අපේ පාරේ වරෙන්කො දවසක...:P

    අර ටීඩියා එකපාරක් ට්‍රිප් එකක් ගිහින් උන්ගෙ එකෙක් 120ට එහා ගිහින් ඇන ගත්තෙත් අපේ පාරෙ තමා..:dull:

    gullarm accident :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    28 sri 4dr5 එකක් තියනව, ඒක අලුතින් dual purpose රෙජිස්ටර් පාරක් දාගන්න පුලුවන් වෙයිද ?
    :no::no: පරන පොතක් තමා ඹක්ෂන් එකකින් ‍පොතක් ගත්තානම් ගොඩ යකඩ කැලි ටිකත් එක්කලා
    :) ලොකුදෙයක් බං වැඩේ අවබෝධ වෙන්න ඔයින් ගිය එක. දුප්පතාගේ හිතවතා කිව්වට ඕක දුප්පතාගේ මාරයා වගේ වාහනයක් වගේ එකක්.
    ලංකාවට ඔය ත්‍රීවිල් වසංගතේ බෝවුන එක තමයි ලොකුම අපරාදේ.
    OL fail උනාද finance එකක් දැම්මා ගත්තා 3විල් එකක් සදා මැට්ටො තියෙන ටිකත් වලට තමා
    මුලිං බොනවා පස්සේ ගංජා ....................

    ඹහොම ඉන්නකොට කොහෙන් හරි පගරන්ට්ටියෙකුත් සෙට් කරගන්නවා
    ටිකදවසක් යද්දි එකිට බඩ ඉතින් ගෙවල් වලින් බන්දනවා බැදලා මාස 5න් ලමයා හම්බෙනවා
    ඉන්න තැනක් නැ සදා කුලියට

    මේක කවදා වෙනස් කරන්නද ?:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no::no: පරන පොතක් තමා ඹක්ෂන් එකකින් ‍පොතක් ගත්තානම් ගොඩ යකඩ කැලි ටිකත් එක්කලා

    OL fail උනාද finance එකක් දැම්මා ගත්තා 3විල් එකක් සදා මැට්ටො තියෙන ටිකත් වලට තමා
    මුලිං බොනවා පස්සේ ගංජා ....................

    ඹහොම ඉන්නකොට කොහෙන් හරි පගරන්ට්ටියෙකුත් සෙට් කරගන්නවා
    ටිකදවසක් යද්දි එකිට බඩ ඉතින් ගෙවල් වලින් බන්දනවා බැදලා මාස 5න් ලමයා හම්බෙනවා
    ඉන්න තැනක් නැ සදා කුලියට

    මේක කවදා වෙනස් කරන්නද ?:(

    පුදුමේ කියන්නේ මං දන්න එකෙකුත් ඉන්නවා ඔහොම්මම තමා..:dull:

    තව පොලිසියේ රස්තියාදු වෙන එකත් වැටෙන්න ඕනේ..:dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ පාරේ වරෙන්කො දවසක...:P

    අර ටීඩියා එකපාරක් ට්‍රිප් එකක් ගිහින් උන්ගෙ එකෙක් 120ට එහා ගිහින් ඇන ගත්තෙත් අපේ පාරෙ තමා..:dull:
    බයිසිකල් තහනම් මට යන දෙවාලෙක එක්කො රෙද 4 නැත්තම් බස් එකේ ;):cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    :no::no: පරන පොතක් තමා ඹක්ෂන් එකකින් ‍පොතක් ගත්තානම් ගොඩ යකඩ කැලි ටිකත් එක්කලා

    දැන් මේ අලුතින් නම්බර් දෙනව නේ පරන ඒවට. අනික දැණ් L single කැබ් වලටත් P නම්බර් දෙනව :baffled:
    E නම්බර් එකක් ගහගන්න තිබ්බ නම් :):nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පුදුමේ කියන්නේ මං දන්න එකෙකුත් ඉන්නවා ඔහොම්මම තමා..:dull:

    තව පොලිසියේ රස්තියාදු වෙන එකත් වැටෙන්න ඕනේ..:dull:
    ඹක තමා මචන් යන රටාව බහුතරයක් මමත් අපේ ගෙවල් පැත්තේ පොඩි එකෙක්ට කිව්වා කිව්වා හදන්න බැ පස්සේ අතැරලාම දැම්මා දන් ගන්නම දෙයක් නැ කරුමේ තමා :no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් මේ අලුතින් නම්බර් දෙනව නේ පරන ඒවට. අනික දැණ් L single කැබ් වලටත් P නම්බර් දෙනව :baffled:
    E නම්බර් එකක් ගහගන්න තිබ්බ නම් :):nerd:
    E කියන්නේ පරන 325 මචන් එතකොට මාකට් එක තමා ඉතින් අව්ල :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :no::no: පරන පොතක් තමා ඹක්ෂන් එකකින් ‍පොතක් ගත්තානම් ගොඩ යකඩ කැලි ටිකත් එක්කලා

    OL fail උනාද finance එකක් දැම්මා ගත්තා 3විල් එකක් සදා මැට්ටො තියෙන ටිකත් වලට තමා
    මුලිං බොනවා පස්සේ ගංජා ....................

    ඹහොම ඉන්නකොට කොහෙන් හරි පගරන්ට්ටියෙකුත් සෙට් කරගන්නවා
    ටිකදවසක් යද්දි එකිට බඩ ඉතින් ගෙවල් වලින් බන්දනවා බැදලා මාස 5න් ලමයා හම්බෙනවා
    ඉන්න තැනක් නැ සදා කුලියට

    මේක කවදා වෙනස් කරන්නද ?:(

    අපෝ ඔව් බං 100% ඇත්ත
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කාලෙකට පස්සේ ඇඩ්මිට් වෙන්න උනේ කුකුලනි. SLT data quota ඉවරයි. සතියක් තිස්සේ බොම්බිලි වගේ වේලි වේලි හිටියේ. ත්‍රෙඩ් එක ඇරල දාලා ගොහින් නෙහ් :baffled::baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11272235_10200528013319663_2124613534_n.jpg

    :( :(
     
    Status
    Not open for further replies.