ජෙනෝවා මින්මැදුර - Acquario di Genova
හරි එහෙනම් දැන් කෙලින්ම මින්මැදුරේ පින්තුර ටිකකුයි video ටිකකුයි බලමු.
ඊට පස්සේ ගියා Recco පැත්තේ නාන්න කියල

ඔන්න මම ඊයේ ගියා ජෙනොව පැත්තේ රවුමක් ගහල එන්න කියල. ගියා යුරෝපේ තියෙන ලොකුම මින්මැදුර බලන්න.
මෙන්න යන ගමන් ගත්ත ටිකක්.
මෙන්න යන ගමන් ගත්ත ටිකක්.
හරි එහෙනම් දැන් කෙලින්ම මින්මැදුරේ පින්තුර ටිකකුයි video ටිකකුයි බලමු.
ඊට පස්සේ ගියා Recco පැත්තේ නාන්න කියල