ජෙනෝවා මින්මැදුර - Acquario di Genova

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ජෙනෝවා මින්මැදුර - Acquario di Genova

    ඔන්න මම ඊයේ ගියා ජෙනොව පැත්තේ රවුමක් ගහල එන්න කියල. ගියා යුරෝපේ තියෙන ලොකුම මින්මැදුර බලන්න.

    මෙන්න යන ගමන් ගත්ත ටිකක්.​





    හරි එහෙනම් දැන් කෙලින්ම මින්මැදුරේ පින්තුර ටිකකුයි video ටිකකුයි බලමු.


    14mw7id.jpg


    16kry9j.jpg


    2yo30v7.jpg


    34i0cjb.jpg


    n2zfwj.jpg


    2lwok9l.jpg



    fctk7o.jpg


    5ls5ck.jpg


    egxxy0.jpg


    2qtxw8n.jpg


    2rc3eqb.jpg






    2e2ky37.jpg


    k3t643.jpg


    51vpnc.jpg







    xmq4xi.jpg


    dceetj.jpg


    a0ykuu.jpg






    30j1e1k.jpg


    n1w9ro.jpg


    ඊට පස්සේ ගියා Recco පැත්තේ නාන්න කියල :):)

    ac77dw.jpg


    33b036c.jpg


    i2nh4k.jpg


    24wyget.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    lankawe beach wage na ne :)

    ගාල්ලේ වගේ නම් නැහැ, හැබැයි ජරා වෙලා නම් නෑ මචන්, ඔය පින්තුර ටික ඇත්තටම beach එක නෙමේ ඊට එහා තියෙන පොට් එකක්. ලොකු beach එකේ සෙනග පිරිලා බන් කිට්ටු කරන්න බැහැ
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    oya uba giya paththa gaburui adi 2k yanakota gilena pathi
    anna ekata anik side eka godak dura yanna puluvan

    anika oya side eke vali na galmai thiyenne
    ehemath thanaka thamai vali thiyenne
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    oya uba giya paththa gaburui adi 2k yanakota gilena pathi
    anna ekata anik side eka godak dura yanna puluvan

    anika oya side eke vali na galmai thiyenne
    ehemath thanaka thamai vali thiyenne

    ඔව් ඔව් පිනන්න පුළුවන් හින්ද බැස්ස. වැඩි දුර ගියේ නැහැ. පාවී පාවී හිටිය. රැල්ල සැර නැහැ හැබැයි.
     
    • Like
    Reactions: isuru r