මාමී...... මාමිව මානසිකව වට්ටන්නද එහෙනම්...... බ්‍රෑන්ඩ් නිව්...... 2001 සහ 2003 ලේලන්ඩ්....... ඔයිල් මාරු කිරිල්ලේ සිට..... ඈණයක් මාරු කිරීම දක්වා සියළු සර්විස් රෙකෝඩ් සහිත පොතක්.....
එකක් ලක්ෂ 3 පැනලා..... අනිකත් ඊයේ පෙරේදා ලක්ෂ තුන පැන්නද කොහෙද....
![]()
![]()






................... Bus ottu naaalu badaa maami aiye.. car car.......................................



අනේ මන්දා........ මට නම් මැනුවල් රොක්ස්.......
![]()



![]()
![]()
![]()
ඊයේ හවස ආවේ...... කිලෝමීටර් 150ක් 160ක් විතර එන්න පැය 6කට කිට්ටුව ගියා.......එක්කෝ දැන් පාරේ වාහන වැඩි...... නැත්නම් අපේ පෆෝමන්ස් බැහැලා......
ගොඩක්ම තාමත් අවුල් බං..... වාහන ඈක්සිඩන්ට් ගැන හිතලම...... 70-80 පන්නලා පාගන්නවත් හිතෙන්නේ නෑ.......
![]()
![]()
අර ලේලන්ඩ් බසය හැප්‍පුනේ මෙහෙමයි
විහිලු කතා කියන්න එපා මාමි...... ටාටා කටු වලට පුලුවන් ලග කපන්න විතරයි......
![]()
Honda break pad model ekak kiyannoooo.
b14 ekata damma warge mathaka nea kalin. hondama eka kiwwata ikmanin gewuna mm brake karanawa wadi athi may be... reata lap eken awith wadi wistara kiyanakam
BRAKE PAD MODEL ekak kiyanna roughly ganan ekka...
thnax.......
මගේ ලගත් එකක් තිබුන ඩිසල්. අම්මෝ මතක් වෙනකොටත් ඇග සිතල වෙනවා.
ගමනක් ගියොත් මග නවතින්න බලන් තමයි ගියේ
කටුනම් ඒමට තියේ. ලියන්න වෙලාවක් තමයි නැත්තේ.![]()
කොළඹ/කුරුණෑගල තමයි නිතර ඉන්නෙ. මාම දන්න හොඳ තැනක් කියන්නකො.



කියලා වැඩක් නෑ.......
![]()
ඊයේ මම එනකොට තව පොඩ්ඩෙන් CT100 එකක ආව උන් දෙන්නෙක් ඉවරයි...... ගොන් හිපාටුවා වම් පැත්තෙන් ඉස්සර කරලා...... මම දැක්කේ නෑ...... මගේ ඉස්සරහට කෙලගෙන ආව බස් එකක් ඉස්සර කරා...... මම වමට කැපුවා බස් එකෙන් බේරෙන්න...... එහා අයිනේ බයික් එක...... තව පොඩ්ඩෙන් සුම්මා...... ඌ ඊට පස්සේ මූණ බල බලා යනවා මගේ.......![]()
![]()
ගොඩක් පොඩි වාහන පදින උන්..... (බයික්/ත්‍රී වීල්) හිතාගෙන ඉන්නේ..... අනිත් වාහන වල සයිඩ් කණ්නාඩි වලින් තුන් කල් පේනවා කියලා......![]()
![]()
එහෙම හිතාගෙන අස්සෙන් ගහලා..... කෙලවගන්නවා.......![]()
පොඩි වාහන පදින එව්නුයි පාරේ පයින් යන එව්නුයි හිතන්නේ උන් මොන වැරුද්ද කරත් වාහන එලවන එකා උන්ව රකින්න ඕනි කියලා. හයිවේ එකේ පයින් යන්න දුන්නනම් එකපාරම මිනිස්සු මැදට පනිනවා ෂුවර්. සමහරුන්ට වාහන වල යන එව්න් එක්ක තියන්නේ ඉදිසියාවක්![]()








මම දන්න තැන උඹට දුර වැඩියි මචන්..![]()



මං හිතන්ෙන් රුපියල් 100ක් වෙග් ගනියි කඩුෙවලට දාගන්න![]()


Advics. oka gennane Ruhunu Motors Mama danna widiyata. oka thamai godak ewage OEM enne. AISIN (Clutch Manufacturer) Group eke product ekak.
Brembo
Stop Tech
EBC
Willwood
APR
![]()
ගාල්ල පැත්තටත් යනව මාසෙකට සැරයක් වගේ.. එත් දුරයිද?
මම ලංකාවේදී කාර් එකට දැම්ම බ්රේක් පෑඩ් දෙකක්. නම නම් අමතකයි මචන්... ලුමිනස් කොළ පාට පෑඩ් දෙකක්. මිල 4000 ක් වගේ උනා.. බ්රේක් තියනවා හොඳට..
