▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

EK_Doctor

Member
May 21, 2015
71
13
0
:eek: අදික ලෙස බිමත් පුද්ගලයෙකු කල යුත්තේ කුමක්ද :sorry:

ඊලඟ දිනයේ සිට මත් පැන් භාවිතය සීමා කිරීම හෝ නැවැත්වීම. ;)
 

Dr.Rumack2

Member
May 22, 2015
16
8
0
ugure amaruwai kassai mekata mokada karanna hoda ?

කැස්ස වියලි කැස්සක් නෙද?
උගුරේ අමාරුව සාමානයෙන් වයිරස් ආසාදනයක්. ඒ නිසා ඇන්ටිබයොටික් එකක් අවශ්‍ය වෙන්නේ නෑ.(බැක්ටිරීයා අසාදනයත් බොහොවිට දවස් කිහිපකින් සන්කුලතා රහිතව හොද වෙනවා. )

sdlrs6 කියලා තියෙනවා වගෙ ලුනු මිශ්‍ර උනු වතුරෙන් කට හොදන එකයි, උනු පානයන් බීමයි, ඔය හැක්ස් වගේ ටොපී වලිනුයි උගුරේ තියෙන වේදනාව අඩු කරගන්න පුලුවන්. පැරසිටමොල් ගැනීමෙනුත් තියෙන අපහසුතාවය අඩු කර ගන්න පුලුවන්.
නහයෙන් හොටු එනවනම් cetirizine ගන්න.
කොහොමත් වයිරස් නිසා හැදෙන උගුරේ අමාරුව දවස් 5-7කින් හොද වෙනවා. හැබයි දවස් 5ක් විතර තිබ්බත් අඩුවෙන ගතියක් නැත්නම් ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් හොදයි.
 
  • Like
Reactions: simpleboy

Dr.Rumack2

Member
May 22, 2015
16
8
0
මේකයි සිද්ධිය....:(
මම ඊයෙ උස බැලුව...යකෝ...අඩි 6යි නේ බං:shocked:...සතියකට 2ට කලිං බැලුව 5යි 7ක් ගෛ් තිබුනේ...:eek:
මම උස යනව හරහට....:baffled:ඒ නිසා ටිකක් මහත් උනාම උස වැඩිය පේන්නෙ නෑනේ...මම මොකද්ද කරන්නෙ මචංලා....උස එපා වෙලා ඉන්නෙ දැං..ෂික්....
:growl:

මචන් ඔච්චර වේගෙන් නම් උස යන්න මාරුයි. මිනුම් 2න් එකක වැරැද්දක් ඇති
 

Dr.Rumack2

Member
May 22, 2015
16
8
0
මම නිතර මධ්‍යයසාර ගන්නෑ :no: BMR එක නිසනේ මෙහම වෙන්නේ එක treatment එකක් අරන් හරිගස්සගන්න පුළුවන්ද ? :confused:
මට මේක කොහොමහරි සුව කරගන්න ඕන.
.:sorry:

BMR(basic metabolic rate) එක වැඩි එක ලෙඩක් නෙවෙයි සනීප කරගන්න. එහේම වෙන එක වාසියි කොච්චර කෑවත් මහත් නොවී ඉන්න පුලුවන්. තයිරොක්සින් වැඩිවීමේ ලවල හෝ pheochromocytoma වල ලක්ෂණ නැත්නම් බොරුවට වද වෙන්න එපා