ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    මචන්ලා මගෙ හොදම යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් හොස්පිටල්. දැන් මම බැලුවෙ පොරට කතා කරන්නද නැද්ද කියල. ඒකෙන් අප්සෙට් වෙයිද ? ඒ අන්කල්ව නම් මම වැඩිය දන්නෙ නෑ ලගින් ආස්‍රය කරල නෑ.

    දීපල්ල පොඩි අයිඩියා එකක්. මගේ situation එකත් එක්ක පොරට කතා කරොත් චාටර් වෙයිද කියල බයයි
    :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මොකට චාටර් වෙන්නද බන්.. :oo: කතාකරල බලන්න..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මතකනේ මුලින්ම ආව දවසෙත් කඩාගෙන බිදගෙන ගියපු හැටි...... :P

    හපොයි ඔව්.. තුන් හතර පාරක් එහා මෙහා ගියානෙ මූ..:rofl::rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චේන් එක බුරුල් වුනා කියල එහෙම කෙලියක් නෑ.. ගොඩක් බුරුලට තියන්න එපා..

    ඔය කේස් එක කලින් කිව්ව හැඬ්ල් කප්සෙට් එක වෙන්න ඕනේ.. ඒක තදට දුවන්න එපා අන්තිමට කප් සෙට් එක දාන්න වෙයි..

    ඔය බල්බ් එකේ කන්ටැක්ට් දෙකක් එන්නේ.. වටේ එක රින.. අනිත් කෑලි දෙක එකක් පාර්කින් අනික බ්‍රේක් එකට තියෙන්නේ..

    කන්ටක්ට් අවුලක්ද කියල බලන්න.. බල්බ් එක ගලෝල අරන් වෙනම කරන්ට් එක දීල බලන්න.

    නැත්නම් ඇතුලෙ රෙසිස්ටරයල් ගහල ඇති පාර්කින් එකට එලිය අඩුවෙන් පත්තුවෙන්න. ඒක ගිහිල්ල හරි ගැලවිලා හරි ඇති.. ගලෝල බලන්න..:yes:

    අඩෝ බයික් එක පොඩ්ඩක් එහාමෙහා කලා මේ දවස් ටිකේ...හැබැයි ගේ වටේ.. :sorry:හිමින් සැරේ පදින්න චාන්ස් එක ලැබෙයි වගේ..:)

    චේන් එක බුරුල්නම් නෑ.

    බලුප් එක ගලවලා තියෙන ටිකත් නැතිවෙයිද දන්නේ නෑ.මෙහෙ ගන්න තියෙනවද දන්නේ නෑ ඔය වගේ බල්බ් :confused:

    කෝකටත් කකුල හොඳටම හොඳ කරගෙන හිටපන්.බයික් එක එහෙ මෙහෙ කරන්න ගිහිල්ලා යන්තම්වත් මොනවා හරි උනොත් මේ ආත්මෙට බයික් එක පදින්න නම් දෙන්නේ නෑ බොට.

    එදා උඹලගේ තාත්තා මගෙත් එක්ක කිව්වේ නම් බයික් එක ආයේ පදින්න දෙන්නේ නෑ කියලා.පට්ට අප්සට් මුඩ් එකෙන් කිව්වේ.මට මුකුත් කියාගන්න බැරි උනා ඒ කියපු විදිහට.පට්ටම දුකෙන් හිටියේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චේන් එක බුරුල්නම් නෑ.

    බලුප් එක ගලවලා තියෙන ටිකත් නැතිවෙයිද දන්නේ නෑ.මෙහෙ ගන්න තියෙනවද දන්නේ නෑ ඔය වගේ බල්බ් :confused:

    කෝකටත් කකුල හොඳටම හොඳ කරගෙන හිටපන්.බයික් එක එහෙ මෙහෙ කරන්න ගිහිල්ලා යන්තම්වත් මොනවා හරි උනොත් මේ ආත්මෙට බයික් එක පදින්න නම් දෙන්නේ නෑ බොට.

    එදා උඹලගේ තාත්තා මගෙත් එක්ක කිව්වේ නම් බයික් එක ආයේ පදින්න දෙන්නේ නෑ කියලා.පට්ට අප්සට් මුඩ් එකෙන් කිව්වේ.මට මුකුත් කියාගන්න බැරි උනා ඒ කියපු විදිහට.පට්ටම දුකෙන් හිටියේ.

    බල්බ් එකට අවුලක් වෙන එකක් නෑ..

    දැන් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ හදන්න කියලා වඩේ..

    තෙල් හොඳටම අඩු කරල තිබ්බ ඉස්සර තාත්ත ප්ලග් කලුවෙනව කියල. ඊට පස්සෙ ස්ටාර්ට් වෙන්නෙ නෑ. ඊයෙ කාබ් එක කරකවල හදාගත්ත ඒක.

    අද ටෝනි අයියලගෙ දිහා යන්න ඕනෙ කිය කියා ඉන්නව ටියුන් කරගන්න.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද

    https://www.facebook.com/chanaka.manjula/videos/10205600385202323/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    සිංහලු පල්සරේ ලාවට මිස් එකක් එනවා ස්ටාර්ට් කරලා ටික දුරක් යනකන්. එක දිගට නෑ. පැට්‍රොල් ඉවර උනාම වගේ මිස් කරන්න ගන්නවා තත්පර 2-3 ඊට පස්සේ ආයේ හරි. රත් උනාම නෑ. පැට්‍රොල් එන එකේ අව්ලක් නෑ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බල්බ් එකට අවුලක් වෙන එකක් නෑ..

    දැන් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ හදන්න කියලා වඩේ..

    තෙල් හොඳටම අඩු කරල තිබ්බ ඉස්සර තාත්ත ප්ලග් කලුවෙනව කියල. ඊට පස්සෙ ස්ටාර්ට් වෙන්නෙ නෑ. ඊයෙ කාබ් එක කරකවල හදාගත්ත ඒක.

    අද ටෝනි අයියලගෙ දිහා යන්න ඕනෙ කිය කියා ඉන්නව ටියුන් කරගන්න.:dull:

    එල

    මගේ එකත් හරියට ටියුන් කරගන්න ඕනේ බන්.මේ අහලකවත් එකෙක් නෑනේ හරියට.
    30000km සර්විස් එක කලට පස්සේ ටියුන් කරගන්න ඕනේ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)

    :rofl: මොකක්ද ඕයි මේහ්....... කර කර ගාන්නේ..... එන්ජිමේ නොසල් දෙකක් වැඩ කරන්නේ නැද්ද.....?? සයිලන්සරේ කචල්ද.....?? :P

    බඩා කිව්ව කතාව ඇත්ත..:yes: උඹ උඩ බලාගෙන තමා යන්නේ..:rofl:

    :rofl: මේකට හොදා ඉංගිරියේ අහස කියලා නම් කරා නම්...... :lol: :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංහලු පල්සරේ ලාවට මිස් එකක් එනවා ස්ටාර්ට් කරලා ටික දුරක් යනකන්. එක දිගට නෑ. පැට්‍රොල් ඉවර උනාම වගේ මිස් කරන්න ගන්නවා තත්පර 2-3 ඊට පස්සේ ආයේ හරි. රත් උනාම නෑ. පැට්‍රොල් එන එකේ අව්ලක් නෑ.

    soltron ටිකක් දාලා දුවපන්...මගෙත් මිස් එකක් තිබිලා ඔක දාල දුවපුවම හරි ගියා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    සිංහලු පල්සරේ ලාවට මිස් එකක් එනවා ස්ටාර්ට් කරලා ටික දුරක් යනකන්. එක දිගට නෑ. පැට්‍රොල් ඉවර උනාම වගේ මිස් කරන්න ගන්නවා තත්පර 2-3 ඊට පස්සේ ආයේ හරි. රත් උනාම නෑ. පැට්‍රොල් එන එකේ අව්ලක් නෑ.

    :shocked: අඩේ මගෙත් ඔහොම සීන් එකක් තියෙනවා බං...... දවස් කීපයක් නවත්තලා තියලා ස්ටාර්ට් කරපු දවසට තමා වැඩිම...... ආයේ...... තදින් වැස්ස දවසට (නවත්තලා තියෙන තැනට තද වැස්සකට ටිකක් තදට හිරිකඩ ගහනවා) :( ඒ මොකෝ බං ඒ.....??
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    :rofl: මොකක්ද ඕයි මේහ්....... කර කර ගාන්නේ..... එන්ජිමේ නොසල් දෙකක් වැඩ කරන්නේ නැද්ද.....?? සයිලන්සරේ කචල්ද.....?? :P

    :rofl: මේකට හොදා ඉංගිරියේ අහස කියලා නම් කරා නම්...... :lol: :P

    camera eke mount eka kadila bado
    ubage leland ekata vada meka vatinava dan vunath gathha ganata denna puluwa lol

    මේකත් බලපන්

    https://www.facebook.com/chanaka.manjula/videos/10205600692490005/
     
    Status
    Not open for further replies.