ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    මේන් බලහං හොන්ඩ පාර්ට්ස් දැන් (මේ ලංකාවේ නෙවි)

    03_zps118d4b84.jpg

    02_zps167287ec.jpg

    10_zps33512206.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    camera eke mount eka kadila bado
    ubage leland ekata vada meka vatinava dan vunath gathha ganata denna puluwa lol

    මේකත් බලපන්

    https://www.facebook.com/chanaka.manjula/videos/10205600692490005/

    :lol: ඈයි ඕක ලක්ෂ 40ක් විතර වටිනවද....?? කැබියේ ලක්ෂ 30ක් වත් ඈති එහෙනම්...... :lol:

    ඔය වීඩියෝ එක දාපන්...... ගෙදර යන ගමන් තිබ්බ ගස් වල අතු කියලා....... :yes: වංගු නොදැකපු උන්ට හොදා ඕක..... :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: මොකක්ද ඕයි මේහ්....... කර කර ගාන්නේ..... එන්ජිමේ නොසල් දෙකක් වැඩ කරන්නේ නැද්ද.....?? සයිලන්සරේ කචල්ද.....?? :P

    :rofl: මේකට හොදා ඉංගිරියේ අහස කියලා නම් කරා නම්...... :lol: :P

    :lol: ඈයි ඕක ලක්ෂ 40ක් විතර වටිනවද....?? කැබියේ ලක්ෂ 30ක් වත් ඈති එහෙනම්...... :lol:

    ඔය වීඩියෝ එක දාපන්...... ගෙදර යන ගමන් තිබ්බ ගස් වල අතු කියලා....... :yes: වංගු නොදැකපු උන්ට හොදා ඕක..... :lol:

    pala yanna ubage bus eka dan 20 lak valata vath dee ganna ba ne permit ekath ekka lol

    gathheth 24 kata denneth 24 kata. mekata nam redieyi
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: ඈයි ඕක ලක්ෂ 40ක් විතර වටිනවද....?? කැබියේ ලක්ෂ 30ක් වත් ඈති එහෙනම්...... :lol:

    ඔය වීඩියෝ එක දාපන්...... ගෙදර යන ගමන් තිබ්බ ගස් වල අතු කියලා....... :yes: වංගු නොදැකපු උන්ට හොදා ඕක..... :lol:

    බේබි ක්‍රීම් ඇඟ ගාලා හායි හායි...
    වගා ලිඳෙන් දිය ඇදලා නාලා....//:rofl::rofl::rofl:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    licene

    machan mage licene eka thiyenne basnahira palatata..man inne rathnapure thama bike eka harawgena na mage namata..mata dana ganna oni licene eka basnahira palathe onima pradeshiya lekam karyalayakin ganna puluwan da kiyala(Avissawellen) danna kauru hari innawanam help ekak dipan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    machan mage licene eka thiyenne basnahira palatata..man inne rathnapure thama bike eka harawgena na mage namata..mata dana ganna oni licene eka basnahira palathe onima pradeshiya lekam karyalayakin ganna puluwan da kiyala(Avissawellen) danna kauru hari innawanam help ekak dipan

    puluwan.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බේබි ක්‍රීම් ඇඟ ගාලා හායි හායි...
    වගා ලිඳෙන් දිය ඇදලා නාලා....//:rofl::rofl::rofl:

    බේබි ක්‍රීම් ඇඟ ගාලා හායි හායි...
    වගා ලිඳෙන් දිය ඇදලා නාලා....//
    bsdm වෙන්න මෙයා ..ලස්සන chain පලදා
    එනවා බේබි චානකයා......//
    :sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    මචන් ලා මගේ ගෙයක් කුලියට දෙන්න තියෙනවා කවුරු හරි ගෙවල් හොයනවා නම් කියන්න

    http://ikman.lk/en/ad/house-in-horethuduwa-for-rent-for-rent-colombo

    තව මගේ ඉඩමක් විකුනන්න තියෙනවා කවුරු හරි ඉඩම් හොයනවා නම් කියන්න

    http://ikman.lk/en/ad/land-in-moratuwa-for-sale-colombo-1005

    වලතරයට කියල බලපන්. ඌ ගනී :D:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    pala yanna ubage bus eka dan 20 lak valata vath dee ganna ba ne permit ekath ekka lol

    gathheth 24 kata denneth 24 kata. mekata nam redieyi

    :lol: බේබි ක්‍රීම්ට හොදටම රිදිලා සමයන් දොඩෝනවා...... ඕක 24කට දෙන්න ඉතින් හෙන්‍ රි කල්දේරාවත් එන්න වෙයි....... :baffled: :P කැබි එකේ 12ක් වත් වෙනම දාලා තියෙනවා නම් එයි...... :yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ජන්තු අයියා;18448510 said:
    soltron ටිකක් දාලා දුවපන්...මගෙත් මිස් එකක් තිබිලා ඔක දාල දුවපුවම හරි ගියා..

    petrol 1L walata owa kochchara danna onada machan ? Ganan ehema kohomada ? Hama thanama owa na neda hoya ganna ?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ ඇසිඩ් දාලා සීල් කරන බැට්‍රි ද හොද නැත්තන් අර ජෙල් බැට්‍රි ද හොද??මට නන් දෙතුන් දෙනෙක්ම කිව්ව ජෙල් බැට්‍රි හොදයි ඇසිඩ් එකට වඩා කියලා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනේ ඇසිඩ් දාලා සීල් කරන බැට්‍රි ද හොද නැත්තන් අර ජෙල් බැට්‍රි ද හොද??මට නන් දෙතුන් දෙනෙක්ම කිව්ව ජෙල් බැට්‍රි හොදයි ඇසිඩ් එකට වඩා කියලා..

    අනේමංදා ඕයි.. මගෙ එකේ නම් තියෙන්නේ ජෙල් එකක්ද කොහෙද. සීල් ටයිප් එකක්.. අවුරුදු 2ට වැඩී දැන්.. තාම අවුලක් නම් නෑ.. මාස 4ක් විතර ස්ටාර්ට් නොකර තියලත් මෝටරේ වැදුනා..:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අනේමංදා ඕයි.. මගෙ එකේ නම් තියෙන්නේ ජෙල් එකක්ද කොහෙද. සීල් ටයිප් එකක්.. අවුරුදු 2ට වැඩී දැන්.. තාම අවුලක් නම් නෑ.. මාස 4ක් විතර ස්ටාර්ට් නොකර තියලත් මෝටරේ වැදුනා..:yes::yes:

    මගේ අර පහු ගිය දවස් වල රෙක්ටිෆයර් කේස් එකෙන් බැට්‍රිය ඕවර් චාර්ජ් උනනේ..දැන් බැට්‍රිය නෝමල් චාර්ජ් වෙද්දිත් ලාවට ඇසිඩ් ටිකක් එලියට එනව බන්..ස්වින්ග් ආර්ම් එකේ මලකඩ පාරක් දැක්කා ලාවට..නිකමට ගලවලා බැලුවේ..:sorry::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :lol: බේබි ක්‍රීම්ට හොදටම රිදිලා සමයන් දොඩෝනවා...... ඕක 24කට දෙන්න ඉතින් හෙන්‍ රි කල්දේරාවත් එන්න වෙයි....... :baffled: :P කැබි එකේ 12ක් වත් වෙනම දාලා තියෙනවා නම් එයි...... :yes:

    canter යන price එක බලන්න්න ඔයාගේ බස් දෙකම මේකේ පටවන් යන්න පුළුවන් 8ton load කරන්න පුළුවන් විදියට මේවා හදලා තියෙන්නේ,

    2011 දී ගෙනාවා 14 lak වලට canter එකක් එක දුන්නේ 18 lak වලට
    බස් එකක් ලාබ පිට දෙන්න පුළුවන් ද

    http://ikman.lk/en/ad/mitsubishi-canter-2009-for-sale-galle
    http://ikman.lk/en/ad/mitsubishi-canter-2001-for-sale-kandy-18
    http://ikman.lk/en/ad/mitsubishi-canter-for-sale-kandy-53

    අයි බන් මේවා leasing නැත්වත් මෙච්චර අඩු ගානට දෙන්නේ

    http://ikman.lk/en/ad/ashok-leyland-leyand-2008-for-sale-kegalle
    http://ikman.lk/en/ad/ashok-leyland-ruby-2004-for-sale-kalutara-10

    අනික මොරටුවේ fuso ගන්නේ නැ sensor නිසා,

    දවසට 20000 ලාබයක් හොයන්න පුළුවන් ද බස් එකෙක් බැ නේ,
    අපිත් බස් කරන්න බැලුවා, "පානදුර කොලබ" ඕවා පාඩු වැඩ, බස් එකේ වටිනාකමක් නැ permit එක නැත්තම්,

    දැන් පුළුවන් නම් මේවා බොරු කියන්න
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ අර පහු ගිය දවස් වල රෙක්ටිෆයර් කේස් එකෙන් බැට්‍රිය ඕවර් චාර්ජ් උනනේ..දැන් බැට්‍රිය නෝමල් චාර්ජ් වෙද්දිත් ලාවට ඇසිඩ් ටිකක් එලියට එනව බන්..ස්වින්ග් ආර්ම් එකේ මලකඩ පාරක් දැක්කා ලාවට..නිකමට ගලවලා බැලුවේ..:sorry::sorry:

    වතුර දාන එකක් නේද? ඩ්‍රේන් බටේ තියනවනේද? චැසියට ඕවනම් වට්ටගන්න එපා...:no:

    ඕක දිරන එකක් නෑ.. සුද්ද කරල සින්ක් පොස්පේට් ප්‍රයිමර් එකක් ගාල තියපන් ඕනෙ නම්..:yes:
     
    Status
    Not open for further replies.