වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිටත් කිව්ව එක වටිනවා මචෝ.. :):) දැන් අපිත් ඉගෙන ගත්තනේ.
    11.gif
    :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කැතම සීන් එක යකෝ.. :shocked::shocked:
    තව මාතර ඉදං තංගල්ලෙත් පලකො බෝතල් හොයන්ඩ :angry:
    මහා බේබදු යාළුවෝ සෙට් එකක නෙ ‍පොල් මාමාටත් ඉදලා තියෙන්නේ :rofl:
    කමක්නෑ දෙයියනේ කියලා වැඩේ හරියට කර ගත්තා නේ අන්තිමට...
    ගොඩක් වෙලාවට ඔය වගේ සමීපතම කෙනෙක්ගේ වෙඩිං වල කලින් දවසේ ගොඩක් දුර ගමං සෙට් කර ගන්නම හොද නෑ ..
    ගෙදර ඉන්න ඕනේ ඔය ලග ලග කොටන් නබලාගෙන..:cool::yes:

    උන් බොන්න ගත්තාම ඉවරයක් නැහැ බන්.. උන් මගේ වාහනෙම නගින්නේ උන්ට කිසිම වගකීමක් නැතුව බොන්න පුළුවන් නිසා.. උන්ගෙ හෝම් කමින් එක දවසේ මම යාළුවගේ මාමල බාප්පල වට කරගෙන වෙච්චි කැච සිද්දිය හැමෝටම කියල උන් ඔක්කොම පාවල දීල මම බේරුනා.. නැත්තම් උන්ගේ ගෙවල් වල එවුන් හිතන් හිටියේ මම බලු වැඩක් කරා කියල.. දැන් ඒ ආතෙල් ආයේ එන්නේ නැහැ බන්.. හැමෝම එක එක රටවල .. එකට හම්බෙන්නේ බොහොම කලාතුරකින්.. හරිම දුකයි ඉතින්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යකෝ ඇලියොන් 240 කියන්නෙ අධි සුඛෝපබෝගී වාහනයක්ද?

    මුන් දන්නේ මිනිහෙක් අල්ලලා හිරේ දාන්න විතරයි බන්.. මුගෙන් වැඩක් ගන්න තිබ්බ අපේ රටට..පොලිසිය බුද්ධිමත් නැහැ අපේ රටේ..

    මගේ යාලුවෙක් අල්ලාගෙන ගියා පොලිසියෙන් හොර සහතික වගයක් ගහල.. සාක්ෂි මුකුත් නැතුව සැකපිට අරන් ගියේ.. මුගේ ෂොප් එකේ තිබ්බ මැෂින් ඔක්කොම අරන් ගියා.. එදා රෑ මුළු පොලිසියම මුගේ මැෂින් එකේ තිබ්බ වැල බලල අපේ එකා එක්ක බෝතල් ගහල පහුවදා තමයි වැඩි චෝදනාවක් නැතුව අපේ එකාව උසාවි දැම්මේ..

    ඔය කාර් හදපු එකාගෙනුත් වැඩක් ගන්න පුළුවන් කම තිබ්බනම් උන් මුව අල්ලන් යන එකක් නැහැ..

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    avatar114075_4.gif

    පොලා අර ඉස්සර තිබුණ ඇවටාරෙම දාගනිංකෝ බං ඒක මරුනේ

    HONDA MPLG ගේ මරණෙට සුදු කොඩිය දාගෙන ඉඳල වෙනස් කරන්න බැලුවාම පරණ එක මේ lap එකේ නැහැ.. එක හොයන්න පරණ lap එක on කරන්න වෙනවා. එකට ram එකක් ගන්න වෙනවා.. ඉතින් ඔය ඔක්කම කරදර වැඩ නිසා මේක දාගත්තේ.. මටත් දැන් මේ තියන එක හරි නැහැ බන්.. වෙන එකක් හොයල දාගන්න ඕන..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    HONDA MPLG ගේ මරණෙට සුදු කොඩිය දාගෙන ඉඳල වෙනස් කරන්න බැලුවාම පරණ එක මේ lap එකේ නැහැ.. එක හොයන්න පරණ lap එක on කරන්න වෙනවා. එකට ram එකක් ගන්න වෙනවා.. ඉතින් ඔය ඔක්කම කරදර වැඩ නිසා මේක දාගත්තේ.. මටත් දැන් මේ තියන එක හරි නැහැ බන්.. වෙන එකක් හොයල දාගන්න ඕන..

    පුළුවන් නම් කලින් එකම දාගනිං මචං. ඒක මුලින් හොයාගත්තු තැනකින් ආයි හොයා ගන්න බලන්න.
    එක ගති. :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුළුවන් නම් කලින් එකම දාගනිං මචං. ඒක මුලින් හොයාගත්තු තැනකින් ආයි හොයා ගන්න බලන්න.
    එක ගති. :D

    හොයාගත්ත .. උඹට ස්තුතියි මතක් කරාට.. සොයන්නාට සම්භවේ කියනවනේ..:love::love::love:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    වාහනේක සොලනොයිඩ් ස්විච් එක ෂෝර්ට් කරල ස්ටාටර් මෝටරේ වැඩද කියල බලන්න පුළුවන් නේද මචන්ස්ලා? එහෙම ෂෝර්ට් කරොත් මොටරේ පිච්චේනවද? :baffled::eek::sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහනේක සොලනොයිඩ් ස්විච් එක ෂෝර්ට් කරල ස්ටාටර් මෝටරේ වැඩද කියල බලන්න පුළුවන් නේද මචන්ස්ලා? එහෙම ෂෝර්ට් කරොත් මොටරේ පිච්චේනවද? :baffled::eek::sorry:

    නැත..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දවස් 3යි ආවේ නැත්තේ මේක විදලනේ යකෝ... :angry:

    ඊයේ පොලාගේ ගම් පලාත හරියට ගියා.. දික්වැල්ලේ... දික්වැල්ලේ කිවට ඊට මෙහා... හුන්නදෙනියේ... :yes:
     
    • Like
    Reactions: shaminda peiris

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දවස් 3යි ආවේ නැත්තේ මේක විදලනේ යකෝ... :angry:

    ඊයේ පොලාගේ ගම් පලාත හරියට ගියා.. දික්වැල්ලේ... දික්වැල්ලේ කිවට ඊට මෙහා... හුන්නදෙනියේ... :yes:


    මගේ ගම පළාතේ ඉඳන් දික්වැල්ලට යන්න පැය තුනක් විතරය යනවා බන්..::oo::oo::sorry:
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ලංකාවට TATA ෆැක්ටරියක්…

    June 5, 2015 at 7:06 am | lanka C news
    ශ්‍රී ලංකාව සමඟ පවත්නා ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමටත්, ඒ යටතේ මහා පරිමාණ රථවාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ස්ථාපිත කිරීමටත් ඉන්දියාවේ ටාටා සමාගම පසුගියදා ස්වකැමැත්ත ප්‍රකාශ කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
    මීට අදාල කැමැත්ත පළ කරන ලද්දේ, ඉන්දියාවේ මුම්බායි’හි ටාටා සමූහ සමාගම් මූලස්ථානයේ ව්‍යාපාර ප්‍රවර්ධන සහ මහජන සම්බන්ධතා ප්‍රධානී, මධූ කන්නන් මහතා ඇතුළු නව දෙනෙකුගෙන් යුත් ඉහළ පෙළේ සමාගම් දූත පරිසක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවී කළ සාකච්ඡාවකදීය.


    adenawa.mehema unoth paraka yanna bariweyi
     
    Last edited:
    Status
    Not open for further replies.