ලිංගිකලා 18+

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ස්පැනිශ් කලාකරුවෙක් කරපු වැඩක්.

    මට දැනුනෙ මුලු ලොකෙටම ලොකු පනිවිඩයක් දෙනවා මෙකෙන් ...ගොඩක් පින්තූර ගැන තේරුම මට තේරෙන විදියට මම තෙරුම් ටිකක් දානවා....සංවාදයට සුදුසු නම් අපි කතා කරමු මචන්.....මට මේක ගොඩක් feel උනා බන්.හිතන්න ගිහින් ඔලුවත් එක්කම රිදෙන්න ගත්තා බන්....එකයි දාන්න හිතුවේ.

    මේක තමයි කලා කරයෙක්ට කරන්න පුලුවන් ලොකුම අරගලය....
    Respect Artist:yes:


    1.
    10409329_10153284938772225_8735573677622262095_n.jpg


    An alien and a predator dick pussy
    ආනාරක්ෂිත ලිංගිකත්වය...සමග ලිංගිකත්වයට ඇති බිය

    2.
    17188_10153284938732225_47277547054519410_n.jpg


    female circumcision clitoris cut off with knives or razor blades to have no pleasure ...
    ගැහැණිය ගැහැණියගේ ලිංගිකත්වය සීමා කරනවා

    3
    10003914_10153284938762225_8544000268423837784_n.jpg

    disney sells sex.
    ලිංගිකත්වය වෙළද භාණඩයක්ද

    4
    10413329_10153284938742225_3418374716368079564_n.jpg


    not understand
    කාන්තාව ඌරෙක්ට ඇති සම්බන්දතාව

    5
    10985502_10153284938737225_2312507650089974292_n.jpg


    no bounds for love
    ආදරයට බාධා නැ

    6
    11351494_10153284938777225_8904558964557195044_n.jpg


    රැකියාවට ගරු කරමුද?

    6
    1554372_10153284938782225_8564248381744927603_n.jpg


    මම් ආසම පින්තුරය බන්...පිරිමි අපේ කාන්තා හිංසනය

    7
    11203173_10153284938767225_5914493723153607021_n.jpg


    She supports her family prostituting
    අම්මා තාත්තා වෙනුවෙන්ද මේ​

    8
    10502094_10153284938747225_2153092119297126194_n.jpg


    church guilt or bad governments ??
    මේක ගැන මම් කතා කරන්නේ නැ බන්...හොද නරක දෙකම තියනවා

    9
    1555328_10153284938942225_2198973084775457534_n.jpg


    Disney wants to control the minds of children
    කාටුන් අපේ ළමා ජිවිත පාලනය කරයි

    10.
    11231797_10153284938952225_182048295251207768_n.jpg


    The question is: Who controls the strings?
    කවුරු අපිව පාලනය කරයිද? අපි දන්නෙත් නැ අපිව පාලනය කරනවා

    11.
    11249560_10153284938957225_5519175628291053445_n.jpg


    young people see sex as something simple and common as a nice duck that is easy to consume ......
    ලිංගිකත්වය තරුණ ජීවිතයට සෙල්ලමක් ද?

    ජිවිතේ කියන්නෙ මහා පුදුම දෙයක් බන්..හැමදාම පැදුරේ නිදා ගනින් බන්.පුලුවන් තරම් සරල වෙයන් වරදින්නේ නැ.අපි එතකොට කවදාවත් බිම වැටෙන්නේ නැ....


    උබලට දැනෙන දේත් දාපන් මචන්.....සංවාදයට විවෘතයි
    :yes::yes:

    තව ටිකක් තියන්වා බන් වෙලාව ලැබුනු ගමන් දානවා...

    අමරුවෙන් පාරක් දැම්මේ පුලුවන්නම් සලකපන් මචන් rep + ....බුම්ප් නම් උනේ හලිද
    :yes::yes::yes:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජිවිතේ කියන්නෙ මහා පුදුම දෙයක් බන්..හැමදාම පැදුරේ නිදා ගනින් බන්.පුලුවන් තරම් සරල වෙයන් වරදින්නේ නැ.අපි එතකොට කවදාවත් බිම වැටෙන්නේ නැ....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් ඇඳේ චිරි චිරි ගාන නිසාද පැදුර
    යොජනා කරන්නේ ඔබතුමා :rofl:
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජිවිතේ කියන්නෙ මහා පුදුම දෙයක් බන්..හැමදාම පැදුරේ නිදා ගනින් බන්.පුලුවන් තරම් සරල වෙයන් වරදින්නේ නැ.අපි එතකොට කවදාවත් බිම වැටෙන්නේ නැ....

    ඇයි බන් ඇඳේ චිරි චිරි ගාන නිසාද පැදුර
    යොජනා කරන්නේ ඔබතුමා :rofl:


    ඇත්ත බන් :yes:

    අහ්හ එකටත් හොදයි නේද බන්.... සද්ද නැතුව වැඩේ කර ගන්න පුලුවන්:D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජිවිතේ කියන්නෙ මහා පුදුම දෙයක් බන්..හැමදාම පැදුරේ නිදා ගනින් බන්.පුලුවන් තරම් සරල වෙයන් වරදින්නේ නැ.අපි එතකොට කවදාවත් බිම වැටෙන්නේ නැ....

    පැදුරත් පාරට විසිවෙන්න පුලුවන්, ඊට පස්සේ ඒකත් කවුරු හරි උස්සගෙන යන්න පුලුවන් කියලා අමතක කරන්න එපා. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැදුරත් පාරට විසිවෙන්න පුලුවන්, ඊට පස්සේ ඒකත් කවුරු හරි උස්සගෙන යන්න පුලුවන් කියලා අමතක කරන්න එපා. :yes:

    එච්චර වෙනකල් ඉවසන් ඉන්න එක පො%න කමක් බන්.. ඊට කලින් පේනේ පුප්පලා පෙන්නන්න වෙනවා.. :angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇත්ත බන් :yes:

    අහ්හ එකටත් හොදයි නේද බන්.... සද්ද නැතුව වැඩේ කර ගන්න පුලුවන්:D

    නැන්දම්මා හිටියොත් එහෙම අවුල බන් :rofl: