වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලංකාවට TATA ෆැක්ටරියක්…

    June 5, 2015 at 7:06 am | lanka C news
    ශ්‍රී ලංකාව සමඟ පවත්නා ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමටත්, ඒ යටතේ මහා පරිමාණ රථවාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ස්ථාපිත කිරීමටත් ඉන්දියාවේ ටාටා සමාගම පසුගියදා ස්වකැමැත්ත ප්‍රකාශ කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
    මීට අදාල කැමැත්ත පළ කරන ලද්දේ, ඉන්දියාවේ මුම්බායි’හි ටාටා සමූහ සමාගම් මූලස්ථානයේ ව්‍යාපාර ප්‍රවර්ධන සහ මහජන සම්බන්ධතා ප්‍රධානී, මධූ කන්නන් මහතා ඇතුළු නව දෙනෙකුගෙන් යුත් ඉහළ පෙළේ සමාගම් දූත පරිසක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවී කළ සාකච්ඡාවකදීය.

    adenawa.mehema unoth paraka yanna bariweyi

    දැන් ලේලන්ඩ් බඩා දුවන් එයි..:rofl:

    හිනාවෙන්න නෙමේ අඬන්න තමා බන් ඕනේ..:yes: ඉන්දියන් පතෝල මැසි..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලියවන පට්ටල් වැඩ කරන ගොඩක් එවුන්ගේ ලොකු ලයින් බන්. ඇත්තමයි 10ක් ගත්තොත් 8කගෙ ගිනිපුක් ගාය.

    :dull: කියලා වැඩක් නෑ ඒක නම්...... ඒ උනාට පොඩි වැඩේටත් ගාන නම් කපනවා ලොවෙත්........ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මාම මාතලේ ගියා කිවා නෙ. අන්න යනව නම් පාරවල් අපරාදෙ 10kmවත් අඩු කරගන්න තිබ්බ. :lol::lol:

    කෑගල්ලෙන් දන්නවනෙ අලි අනාතාගාරෙ තියන පාර, ඒකෙ ගිහින් ගලගෙදරට එන්න එතනින් කටුගස්තොට :cool::rolleyes:

    :rolleyes: අලි අනාතාගාර පාරෙන් ගිහින් ගලගෙදර කියන්නේ..... කුරුණෑගල කටුගස්තොට පාරටද වැටෙන්නේ ඒක.....?? :rolleyes: කුරුණෑගල කටුගස්තොට පාර නම් පට්ට නේහ්........ :love:

    දැන් නම් දුරටත් වඩා වටින්නේ.... ට්‍රෑෆික් නැති පාරක යන එක...... ට්‍රෑෆික් පාරක ගිහින් 10Km අඩුවෙන් යනවට වඩා හොදා.... ට්‍රෑෆික් නැති පාරක ගිහින් 20Km වැඩියෙන් ගියත්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18449620 said:
    ඒකේ ගිහාම පවර් ස්ටීරින් රැක් එකයි පම්ප් එකයි අව්රුදු 10ක් පාවිච්චි කරන්න තියෙන එක එක දවසින් ගෙවෙනවා කුකුලෝහ්...:lol::lol:

    මමනම් නුවරපාරෙන්මයි අදින්නේ. උදේ 2ට නැගිටලා යන්න සෙට් උනාම ආයේ ඉතින් මාතලෙන් තමා එලිය වැටෙන්නේ. ඇරිල්ලක් තියෙන්නේ, බලු බල්ලෙක් නෑ

    :rofl: අලි අනාතාගාර පාර නම් පොඩි පොඩි ගැටි සහිතයි නේහ්...... :yes:

    මාමි කොහෙද මාතලේ යන්නේ....?? :rolleyes:

    කොහේ ගියත් උදේ පාන්දරම අදිනවා කියන්නේ...... කරදර අඩු ගමනක් තමා ඉතින්...... ඒත් දැන් නම් පාන්දර 3ටත් හයි ස්පීඩ් අල්ලන්න ඉන්නවා පොලිස් උට්ටලා...... :angry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඉයෙ කටුවක් සෙට් උනා. ඊයේ තාත්තාව එක්කගෙන ගියා හොස්පිටල් එකට, වැඩට යනකොට කැරකිල්ලක් ඇවිත් කොට්ටාවෙදි. පෙන්නගෙන කරගෙන බේත් ටිකත් අරන් වාහනේ ස්ටාර්ට් කරන්න ගියාම ස්ටාර්ට් වෙන්නෙ නෑ කියපන්කො. හරිම සතුටුයි. 4 පාරක් විතර ට්‍රයි කොලා හරි යන්නෙම නෑ. බැටරිය බැහපු පාටකුත් නෑ. ලයිට්, රේඩියෝ ඔක්කොම වැඩ. මෝටර් එක චික් චික් ගගා තියෙනව. ඔටෝ එකක් නිසා තල්ලු ස්ටාර්ට් කරන්නත් බෑ. ඒ ගමන ස්ටාටර් මෝටර් එකට පොඩි තට්ටුවක් දැම්ම බොහොම ලාවට. ගැහුව ගමන් ස්ටාර්ට් උනා. වැඩේ ගොඩ. ඊට පස්සේ තාත්තවත් ගෙදරට දාලා මෝටර් එක හදා ගන්න කියල ගියා. ගලවල බැලුවම කන්ටැක්ට් ටිකත් ටිකක් ගෙවිල තිබුන. හැබයි එකක් ටිකක් වැඩියෙන් ගෙවිල තිබුනා. මොකද දන්නේ නෑ එහෙම වෙන්නෙ?? :confused::confused:සොලනොයිඩ් එකත් ටිකක් සවුත්තු වෙලා තිබුනේ. සැරින් සැරේ ගලව ගලව නටන්න බැරි නිසා බෙයාරින් ටිකත් එක්කම අලුතින්ම දැම්ම. වැඩේ ගොඩ:cool::cool:

    මට දන්න කවුරු හරි කියන්නකෝ ඔටො ගියර් වාහනයක් මේ වගේ අවස්තාවක ස්ටාර්ට් කරන්න කර ගන්න ඕන විදිය කොහොමද කියල. මේවා තල්ලු ස්ටාර්ට් බෑ කියල නෙහ් කියන්නේ. එතකොට මොකද කරන්නෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පොඩි බිස්නස් කෑල්ලක් කරනවා බන්

    මේ වෙනකන් ජීප් එක පොලිසියෙන් නවත්තලා නෑ. කිසිමම දවසක. කිසිමම හේතුවකට
    කාර් එකනම් ඕනේ තරම් නවත්තලා තියෙනවා :yes::yes:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28

    iye matath okama una ban :dull: eka hadanna dagalala mage athin motare pichchila :D hari aathal :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    mame oya laylend elawan unta oka shuwarda?ape transport bus buwa wegen gihilla wahana lagata gihilla angalata nawaththanawa.e madiwata ithama langa thiyagena yanawa.mage le wathura wela yanne.koiwelaweda bahinne kiyala.

    :cool: විශ්වාසයි බං...... ඔයිල් නෙවේ වැකුම් වලින් නේ බ්‍රේක්...... ලොවෙත් එක තැන බ්‍රේක්....... :love:

    ඒත් ඉතින් බ්‍රේක් තිබ්බටම වැඩක් නෑ නේ...... ටයර්.... පාරේ තත්වේ එහෙමත් බලපානවා...... කොච්චර උනත් පරිස්සමට යන එක තමා වැඩි හොද..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    150 CC වලින් උඩ බයික් ඔකේ යන්න දුන්න කියල මොනා වෙනවද බන්. මුන්ට පිස්සුනේ.. හැබැයි ඉතින් තව වැඩිපුර ඇම්බියුලන්ස් දෙක තුනක් වැඩට දාන්න වෙයි :P

    :shocked: මගුලක් කතා කරනවා..... බයික් ටික හයිවේ දැම්මොත්..... හෆොයි..... :shocked: වෙන වාහනේකට යන්න වෙන එකක් නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18453210 said:
    පොඩි බිස්නස් කෑල්ලක් කරනවා බන්

    මේ වෙනකන් ජීප් එක පොලිසියෙන් නවත්තලා නෑ. කිසිමම දවසක. කිසිමම හේතුවකට
    කාර් එකනම් ඕනේ තරම් නවත්තලා තියෙනවා :yes::yes:

    :cool: එල එල...... වයිෆ්ලගේ අම්මලගේ ගෙවල් ඒ පැත්තේ...... :yes:

    ජීප් නම් දැක්කහම උන් සැලියුට් ගහනවනේ බං..... අපි එක පාරක් අයියගේ යාරිස් එකේ ට්‍රින්කෝ ගියා...... පාන්දර 4ට ඈල්ලුවේ අලව්ව හරියෙදි 75Km/h කියලා...... 500ක් දීලා මාරු උනා..... :P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18453609 said:
    අල්ලා දෙවියන්ගේ පිහිටෙන් මගේ වියදමෙන් ඉන්නව මල්ලි

    එල එල.. හොදින් ඉන්නවා නම් එච්චරයි ඉතින්.:yes::yes: මොනවැයි අලුත් විස්තර එහෙම. ලෑන්ඩ් කෲසර් රාජයාගෙත් වැඩ ඉවර වෙච්චි එකෙ පොටො කැලි ටිකක් බස්සන්න මෙ පැත්තට. කාලෙකින් මානසිකව වැටිල ඌවා වෙන්න උනේ නෑ නෙහ් කට්ටියට.ඌවා වෙන්න කිව්වෙ ඇස පිනවීම උදෙසා පමනක්. හිත් නරක් කරන්න කියල නෙමෙයි. අයියා වැරදියට තෙරුම් නොගනීවි කියල හිතනවා :(
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool: එල එල...... වයිෆ්ලගේ අම්මලගේ ගෙවල් ඒ පැත්තේ...... :yes:

    ජීප් නම් දැක්කහම උන් සැලියුට් ගහනවනේ බං..... අපි එක පාරක් අයියගේ යාරිස් එකේ ට්‍රින්කෝ ගියා...... පාන්දර 4ට ඈල්ලුවේ අලව්ව හරියෙදි 75Km/h කියලා...... 500ක් දීලා මාරු උනා..... :P
    හුට්ටලට සල්ලි දෙන්න එපා. දඩේ ගෙවපන්:frown::frown:
     
    Status
    Not open for further replies.