ලංකාවට TATA ෆැක්ටරියක්…
June 5, 2015 at 7:06 am | lanka C news
ශ්‍රී ලංකාව සමඟ පවත්නා ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමටත්, ඒ යටතේ මහා පරිමාණ රථවාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ස්ථාපිත කිරීමටත් ඉන්දියාවේ ටාටා සමාගම පසුගියදා ස්වකැමැත්ත ප්‍රකාශ කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මීට අදාල කැමැත්ත පළ කරන ලද්දේ, ඉන්දියාවේ මුම්බායි’හි ටාටා සමූහ සමාගම් මූලස්ථානයේ ව්‍යාපාර ප්‍රවර්ධන සහ මහජන සම්බන්ධතා ප්‍රධානී, මධූ කන්නන් මහතා ඇතුළු නව දෙනෙකුගෙන් යුත් ඉහළ පෙළේ සමාගම් දූත පරිසක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවී කළ සාකච්ඡාවකදීය.
adenawa.mehema unoth paraka yanna bariweyi
දැන් ලේලන්ඩ් බඩා දුවන් එයි..

හිනාවෙන්න නෙමේ අඬන්න තමා බන් ඕනේ..
ඉන්දියන් පතෝල මැසි..
කියලා වැඩක් නෑ ඒක නම්...... ඒ උනාට පොඩි වැඩේටත් ගාන නම් කපනවා ලොවෙත්........ 




hari aathal 

මගුලක් කතා කරනවා..... බයික් ටික හයිවේ දැම්මොත්..... හෆොයි..... 

