video eka dakka army defender 6k,police,ambulance,private guards mewa jathika aparada yakoසරල මිනිසා කොළඹ විජේරාම මාවතේ නිවසින් රුපියන් 1500 අඩු මිල සපත්තු දෙකක් ගැනීමට අති සරල ලෙස පිටව යන ආකාරය .
මේක දැක්කහම මට පුකෙනුත් හිනා ගිය බන්. ටොයි ගැන්සිය හේනට ඇන් දීල ඉන්නේ. උන්ට ම ලැජ්ජයි දැන් වෙන වැඩ වලට සිරාගේ . පවු බන් . අනුකම්පා කරපල්ලා.



![]()
ව ටික දවසකින් දායි අපේ ජනාධිපති තුමා යාපනය බලා යෑමට දුම්රියේ 3 වැනි පන්තියේ ප්‍රෙව්ශ පත්‍රයක් මිලදී ගැනීම සදහා පෝලිමේ සිටින පිංතූරය.... විදේශ සංචාර වලදී හෝටල් වලට ගෙවීමට සිදුවන ජනතා මුදල් ඉතිරි කර ගැනීම සදහා බස් නැවතුමේ රැය පහන් කරන ජනාධිපති තුමා සහ එම මැතිණියගේ පිංතූරය............... අනේද කියන්නෙ..සරල වෙන්න ඕනි.හැබැයි ෂෝ එකක් නොවන! මෙව්ව තනිකර රගපෑම්.
ලොකල් සපත්තු.හිගන්නන්ට සල්ලි දීම,සාමාන්‍ය හෝටල් වලින් කෑම,රුපියල් 50 බෝල්පොඉන්ට් පාවිච්චිය,සුදු සරම ඈදීම,රතුහාල් බත් කෑම,පමුනුවේ රුපියල් 75/- ලන්කට් බාවිතය,මේව වෑදගත් නොවේ.මේවා හොදයි දේශපාලනය ගෑන නොදන්න මෝඩයන් චූන් කරන්නය
.වෑදගත් වනුයේ රටයි.රට වෙනුවෙන් යමක් කිරීමයි,රට කොටියට,හම්බයට නොදීමයි.රට රෑකීමයි.
ඇත්තටම අපේ ජනාධිපතිතුමාගේ ඇත්තේ ඉතාමත් සරල ගති පැවතුම්. එතුමා විදේශ සංචාරවලට යාමේදී ගමන් ගන්නේ සාමාන්‍ය පන්තියේ ආසනවල.
වසර 9 ක් රට යටත් කරගත් මැදමූලන රාජපක්ෂ මෘග චෞරයන් එහි සම්පත් මංකොල්ලා කෑවේ ඉවක් බවක් නැතිවය. එකළ මහින්ද රාජපක්ෂගේ බාල පුතා පයට දැමූ එක සපත්තු ජෝඩුවක වටිනාකම රුපියල් ලක්ෂ 3 කි. ඉන පටිය ලක්ෂ එක හමාරකි. එ්වා ගෙන්වා ගත්තේ එංගලන්තයේ සුපිරි සාප්පු සංකීර්ණ වලිනි. ජනවාරි 8 වෙනිදා 62 ලක්ෂයකට අධික ජනතාවක් පරාජය කළේ රාජපක්ෂලා එලෙස සිදුකරමින් සිටි ආසියාවේ මහා මංකොල්ලයයි. රාජපක්ෂලා පරාජය කළ වීරෝධාර ජනතාව පොලොන්නරුවේ පදිංචි පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැති සාමාන්‍ය මිනිසා ජනාධිපති ධූරයට පත් කරගත්හ. ඔහු තවමත් සාමාන්‍ය මිනිසෙකු ලෙස තම රාජකාරි ඉටු කරන බව පෙන්වූයේ ඊයේ තමන්ට පැළැඳීමට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගත් අවස්ථාවේදී ය. රාජපක්ෂලාගේ පුතුන් පවා එංගලන්තයෙන් ලක්ෂ 3 සපත්තු ගෙන්වා ගනිද්දී පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගැනීමට තමන් යන ගමනේ අතර මග තිබූ සාමාන්‍ය සපත්තු කඩයකට ගොඩ විය. සාමාන්‍ය මිනිසෙකු සේ තමන්ට සරිලන සපත්තු දෙකක් මිලදී ගත්තේය. එයට මහා ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශය ලවා පින්තූර ගෙන මාධ්‍ය වලට නිකුත් කෙළේද නැත. මෙම සේයාරුවද ඒ අවස්ථාවේ එම සපත්තු කඩයේ සිටි සේවකයෙක් විසින් ලබා ගත් සේයාරුවකි.
පාලකයන්ගේ ප්‍රචාරය කළ යුතු ජනතාවාදී සැබෑ ගුණාංග ප්‍රචාරය කිරීම ජනතාවාදී මාධ්‍යයක සැබෑ යුතුකම බැවින් අප මෙය ප්‍රචාරය කරමු.



chande balagena puruddak washayen mewa koranawaඋඹල තමයි අමුතුම වහල් මානසිකත්වයක ඉන්නේසාමාන්ය කඩේකින් සපත්තු ගන්නේ බලය නැති නිසා කියයිද නැත්තම්
අයිස්ක්‍රීම් කකා ඇවිදින මූටනම් බලයක් ඇත්තෙම නැතුව ඇති
![]()


එකෙන්ම.... පො*නයන්ටම හරියන එකෙක් තමයි ඉන්නෙ දැන්....



වැඩක් නෑ බන්.මේකෙ ඉන්නව ඕන දේකට දේශපාලනේ ගාවගෙන ඌ හෙන පොර කියල හිතාගෙන පොර ටෝක් දෙන සුපිරි පොන්න* ටිකක්.මිනිහෙක්ගෙ සරල කම පෙන්නුවම ඌ රටේ ජනාදිපති උනත් මොකෙක් උනත් ඒ සරල කම පිලිගන්න වත් මොලේ වර්දනය වෙලා නැති අමුතු සත්තු එක්ක තමයි අපි මේකෙ වෙලාව කාගෙන කොමෙන්ට් කරන්නෙ.
කඩේ ගියාට අපිට කමක් නෑ.ඒත් තමුන් හදපු දෙමවුපියන්ටවත් ආඩම්බර වෙන්න ජීවත් වෙන්න බැරි උපරිම අනාතයො සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ.තොප්පිය හරි උන් දාගනිල්ල.


හේ හේ. ඔතන මහින්ද ඉඳන් හිටියනං උඹලා දෙන පොරි ටෝක් හිතාගන්න පුළුවන්![]()
උඹල තමයි අමුතුම වහල් මානසිකත්වයක ඉන්නේසාමාන්ය කඩේකින් සපත්තු ගන්නේ බලය නැති නිසා කියයිද නැත්තම්
අයිස්ක්‍රීම් කකා ඇවිදින මූටනම් බලයක් ඇත්තෙම නැතුව ඇති
![]()
මුන් ඉතින් වැඳ නමස් කාර කොරනවා සරල චාම් චරිතේ ගගා.. මයි ඈස් 


අනේ එයාලා හරි සාමාන්‍ය විදිහට ඉන්නවා...රටේ මිනිස්සුන්ගේ ජීවිත අසාමාන්‍ය කරලා...
























උඹල තමයි අමුතුම වහල් මානසිකත්වයක ඉන්නේසාමාන්ය කඩේකින් සපත්තු ගන්නේ බලය නැති නිසා කියයිද නැත්තම්
අයිස්ක්‍රීම් කකා ඇවිදින මූටනම් බලයක් ඇත්තෙම නැතුව ඇති
![]()

ඕක ගිහින් කියපං කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට
මෝඩ මයිත්රිගේ බෙටි කන කොළ වහලට තේරෙන්නේ නෑ මේ වගේ රඟපාන්නේ චන්ද ගුණ්ඩු වලට කියලමුන් ඉතින් වැඳ නමස් කාර කොරනවා සරල චාම් චරිතේ ගගා.. මයි ඈස්
ඉඳා තොපිට
![]()


එතකොට තෝ පිළිගන්නවද මූ මේ රඟපාන්නේ චන්ද ගුණ්ඩු ගන්ඩ කියල බුද්ධිමත් ටොයියෝ?අනේ මෝඩ වහලෝ මයිත්‍රියා මොන කඩෙන් සපත්තු ගත්තත් මට කමක් නෑ ඔය රිප්ලයි එක දැම්මේ සාමාන්‍ය කඩේකින් සපත්තු ගන්නේ බලය නැති නිසා කියල කියපු උඹ වගේම මෝඩ වහලෙක්ට
උඹලට වහල්ලු කියන්නේ නිකන්ද?.......මහා එකා LV දැම්මම මුන්ට බලන් ඉඳල බඩ පිරෙනවා
