i miss you baby "pulsar 135 ls" — feeling sad.
චානකයා මෙතන ජපං ජපං ගගා බුකියේ දාන්නේ මේවා

i miss you baby "pulsar 135 ls" — feeling sad.

චානකයා මෙතන ජපං ජපං ගගා බුකියේ දාන්නේ මේවා![]()

ලිඳේ බහිනවා බහිනවා ඉවරයක් නෑ මේකා..
මෙහෙ ඉන්දියන් ඒවට දැක්ක තැන බනිනවා එහෙ ගිහිල්ල අඬනවා..![]()

ඌ ලිඳේම තමා මේ දවස් වල..![]()

ලිදේ ඉන්න මාළුන්ට කසෙන් තලනවද දන්නේ නැ.....

අන්න කුකුලනේ 10 වෙනිදා ඉඳන් ටින්ට් කරපු වයිසර් දාන එවුනුයි හෙල්මට් එකේ පටිය නොදාන උනුයි එහෙන් මෙහෙන් ඉස්සර කරන උනුයි අල්ලනවලු
අන්න කුකුලනේ 10 වෙනිදා ඉඳන් ටින්ට් කරපු වයිසර් දාන එවුනුයි හෙල්මට් එකේ පටිය නොදාන උනුයි එහෙන් මෙහෙන් ඉස්සර කරන උනුයි අල්ලනවලු
පොලිසියට අගලෙන් අගලට ඉන්න වෙයි එහෙන් මෙහෙන් දාන ඒවා අල්ලන්න....... 
http://nethfm.com/article/72082
යන්තම් වගේ අඳුරු කරපු වයිසර් අල්ලන එකනම් මෝඩ වැඩක් බන්
පට්ට අව්වට යන්තම් හරි ශේප් වෙන්න තියෙන්නේ එච්චරයි.හැමෝම සන්ග්ලාස් දාන්නෙත් නෑ දාන්න කැමතිත් නෑනේ.
ඉර එලිය කෙලින්ම මුනට වැටෙන වෙලාවට තමා ඕක තේරෙන්නේ.
මට සෙට් වෙනවා ටෙක්නිකල් හන්දිය පැත්තේ ඉඳන් කොටුව ස්ටේෂන් එක පහු වෙනකන්ම වගේ හවස 5-6 අතරේ කෙලින්ම ඉර පේන්නේ බන්.මගේ හෙල්මට් එකේ තියෙන කළු වයිසර් එක දැම්මත් පට්ට අමාරුයි එන්න.
අනික සමහරුන්ට තද හිරු එලිය බලන්න බෑනේ මට වගේම
කොහොමත් ඉතින් ලංකාවේ තීරණ ගන්නේ අවුරුදු 30 විතර පරණ විදිහට හිතලනේ

ඕවා අර සෝඩ බෝතලේ කැඩුව වගේ තමා.. ටික දවසයි...![]()

ඔව් බන් මමත් වයිසර් එක දානවා.වයිසර් 2ක් තියෙන නිසා වාසියක් තියෙනවනේ.

ටික දවසින් ඕක ඉවරයි බයවෙන්න එපා.. ගොන් හැත්ත.
කෝ මේ BD Speed Malli...... ?? Happy Birthday වේවා.....![]()
කොල්ලනේ මගේ ලග ස්පෙයාර්ස් වගයක් තියනවා ඕන එකෙක් ඉන්නවා නන් ඇවිත් අරන් පලයන්..
මෙන්න ලිස්ට් එක..
Discover 100/125/135/150 Ignition key set (ටැන්කියේ යතුරු කට සයිඩ් කප් එකේ යතුරු කට සහ මේන් ඉග්නිශන් බැරල් එක ඇත..)
GN 125 (Front mud gard, Original Japan Fork set, ) හැන්ඩ්ල් එක මේ සතියේ හරිදුවට දෙනවා
Pulsar (180/150) Tyre Hugger-Rear ,Kickpadel, Sprocket bearing , Left side handle switch set (parking switch is not working)
ඔනෑ එවුන් අරන් පලයන්