wenama line ekak thiyanna ona![]()
රත්තරං;18455873 said:සම්පූර්න වරැද්ද කාර් එක එලවන එකාගේ.
ලංකාවේ හයිවේ කියන ට්‍රැක් දෙකේ එස්ක්ප්‍රස් වේවල හාඩ් ශෝල්ඩර් එකක් නෑ. වාහනයක් කැඩුනොත් කරේ තියාගන්නයෑ.
වාහනයක් 120ට යනවනම් අඩුම මීටර 150ක හෙඩ් වේ එකක් ෆ්‍රී තියාගත යුතුමමයි.
මූ ඒක කරන්නේ නෑ
අනික මී හරකා වගේ බ්රේක් කරන්නේ ඉස්සරහා වාහනේ මීටර 25කට විතර ආවහම
![]()
හරි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා. ඩ්‍රයිවින් ටෙක්නික්ස් කියන ඒවා ලංකාවෙන් පිට එලවපු නැති එකෙක් අල්ප මාත්‍රයක් කෙස් ගහක තුඩක දෙයක් දන්නේ නෑ. ඒ උනාට හිතන් ඉන්නේ උන් තමා ඩ්‍රයිවර්ලා කියලා
ලෝකේ වාහන "එලවන රටවල" පස්සෙන් ගිහින් ඇන්නොත් වෙන බයිලා නෑ වැරැද්ද පස්සෙන් ආපු එකාගේ, පාරට් ගල් ගෙඩියක් වැටිල තිබ්බනම් මොකෝ කරන්නේ? නාය ගිහින් තිබ්බනම් මොකෝ කරන්නේ? පාලමක් කඩන් වැටිලා තිබ්බනම් මොකෝ කරන්නේ??
අනික මේ රටේ කිසිම නීතියක් නෑ. හරිනම් වාහනේ කැඩුන එකා හයිවේ එකේ මීටර 100ක් ඈතින් අනතුරු ඇගවීමේ ත්‍රිකෝනේ තියන්න ඕනේ. එහෙම නීතියක් මෙහෙ නැති නිසා වෑන් කාරයට ප්‍රශ්නයක් නෑ.
ත්‍රිකෝනේ කිව්වේ මේක
![]()
හැබැයි රයිට් ලේන් එකේ වාහනේ නවත්තන් ඉන්න එකත් වැරදියි. ඒත් උගේ ඇන්ජිම හිරවෙලානම් මොකෝ කරන්නේ? හොල්ලන්නම බැරිනම්?
ලංකාවේ ලැයිසන් එකට අඩුම රුපියල් 50000ක් 75000ක් වත් අරගෙන මාස 5ක් 6ක් උගන්වලා දෙපාරකට වඩා ෆේල් කරලා ලැයිසන් එක දෙන්න ඕනේරත්තරං හරි නිවැරදි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා..
)රත්තරං;18456233 said:ලංකාවේ ලැයිසන් එකට අඩුම රුපියල් 50000ක් 75000ක් වත් අරගෙන මාස 5ක් 6ක් උගන්වලා දෙපාරකට වඩා ෆේල් කරලා ලැයිසන් එක දෙන්න ඕනේ
මුන්ට හයිවේ ට්‍රේනින් නෑ
හරි හමන් පාර්කින් ට්‍රේනින් නෑ
නයිට් ට්‍රේනින් නෑ
ලේන් චේන්ජින් අහලවත් නෑ
ශෝල්ඩර් චෙක් කිව්වහම ඒ මොකක්ද අහනවා
මිරර් තුන චෙක් කරන පිලිවෙල දන්නේ නෑ
සිග්නල් ගියර් හෑන්ඩ් බ්රේක්- ඔය තුන වාහනයක් පාරට දාද්දි දාන පිලිවෙල 99%ක් දන්නේ නෑ
මෙහෙ ඉන්න පන්ඩිතයෙක් ගිහින් හරි හමන් රටකට වාහනයක් දීලා පාරට දැම්මොත් විනාඩි පහෙන් ස්වර්ගස්ත වෙනවා
ඔහේ මීහරක් වගේ ගියර් මාරු කරන් හැප්පෙනකන් යන්න විතරයි දන්නේ. ඔටෝ එලවන ඔටුවෙඕ හරවන්න විතරයි දන්නේ
කාර් එක එලවපු එකාගෙ තමයි වැරැද්ද. පොලිසිය ගත්ත තීරණේ හරි.
හැබැයි highway එකේදී වහනයක් කැඩුනම, පිටිපස්සට යාර 50ක්වත් ඈතින් මේ විදිහට මොකක් හරි හොඳට පේන දෙයක් තියල lane එක close කරන්න ඕන.
![]()
ලංකාවෙ මිනිස්සුන්ට තාම highway වල එලවල එච්චර පුරුද්දක් නෑ.
එක පාරක් FAIL උනොත් මස හයක් ද කොහේ ඉන්න ඕන ඊලග පාර DRIVING TEST එක කරන්න. ලේසියෙන් පාස් කරන්නේ නැහැ. එක පාරින් පාස් වෙන්නේ බොහොම කලාතුරකින්. අමාරුවෙන් පාස් උනත් මුල් අවරුදු 2 ඇතුලත තද නීති රීති. කවුරුහරි පළපුරුදු එක්කෙනෙක් අනිත් සීට් එකේ ඉන්න ඕනේ එලවන්න නම්. 0% ඇල්කොහොල්. රැ 12 පස්සේ එලවන්න තහනම්.
FULL LICENCE එක ගන්න අවුරුදු 2 යනවා.



ඔන්න ඇහුවා ටිපිකල් ශ්‍රී ලංකන් කුවෙක්ශන් එකක්....වාහනේ කැඩුනම දුවලා ගිහින් දැන් මේ ත්රිකෝණේ ගන්න හයිවේ එක අයිනේ කඩවල් තියනවද? දන්නේ නැති නිසයි ඇහුවේ
ඇයි උබ හුලන් බැස්සහම ජැක් එක ගන්නෙත් ලග කඩේකින්ද?

වාහනේ කැඩුනම දුවලා ගිහින් දැන් මේ ත්රිකෝණේ ගන්න හයිවේ එක අයිනේ කඩවල් තියනවද? දන්නේ නැති නිසයි ඇහුවේ
රත්තරං;18456414 said:ඔන්න ඇහුවා ටිපිකල් ශ්‍රී ලංකන් කුවෙක්ශන් එකක්....ඇයි උබ හුලන් බැස්සහම ජැක් එක ගන්නෙත් ලග කඩේකින්ද?

පවු ඕයි.
ජංගි අන්දන උන් ඕන තරම් ඉන්නවා. ඒ ඉතින් බලු කම. 
ඒ වුණාට ඉස්සරහින් යන වෑන් කාරයා මහ බල්ලෙක් වගේ. මරුවට ජංගිය ඇන්දුවා.ජංගි අන්දන උන් ඕන තරම් ඉන්නවා. ඒ ඉතින් බලු කම.
![]()


