Katunayake Expressway Accident

keethsam

Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    මමත් අඬිවේගී මාර්ගයෙ එක දවසක් යනකොට මගේත් Tyre එකක් ගියා. නමුත් මම කාර් එක වම් පැත්තේ තීරුවට අරගෙන තමයි නතර කලේ. මට ටයර් එක මාරු කරන්න විනඩි 20ක් විතර ගියා. ඒත් කිසිම වහනයකට මගේ වාහනයේ නතර කිරීම ප්රශ්නයක් වුනේ නෑ.
    මටනම් හිතෙන්නේ මෙහි වරද වෑන් කරු අතේ කියලයි. මතක තබාගත යුත්තේ වාහනයක් දකුනෙන් මිස වමෙන් overtake කල නොහැකි බවයි.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,804
    3,201
    113
    Malabe
    රත්තරං;18455873 said:
    සම්පූර්න වරැද්ද කාර් එක එලවන එකාගේ.
    ලංකාවේ හයිවේ කියන ට්‍රැක් දෙකේ එස්ක්ප්‍රස් වේ:P:P වල හාඩ් ශෝල්ඩර් එකක් නෑ. වාහනයක් කැඩුනොත් කරේ තියාගන්නයෑ.

    වාහනයක් 120ට යනවනම් අඩුම මීටර 150ක හෙඩ් වේ එකක් ෆ්‍රී තියාගත යුතුමමයි.
    මූ ඒක කරන්නේ නෑ
    අනික මී හරකා වගේ බ්‍රේක් කරන්නේ ඉස්සරහා වාහනේ මීටර 25කට විතර ආවහම

    Jpg_stopping_distances_graph_web.ashx

    හරි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා. ඩ්‍රයිවින් ටෙක්නික්ස් කියන ඒවා ලංකාවෙන් පිට එලවපු නැති එකෙක් අල්ප මාත්‍රයක් කෙස් ගහක තුඩක දෙයක් දන්නේ නෑ. ඒ උනාට හිතන් ඉන්නේ උන් තමා ඩ්‍රයිවර්ලා කියලා:baffled::rofl::rofl:

    ලෝකේ වාහන "එලවන රටවල" පස්සෙන් ගිහින් ඇන්නොත් වෙන බයිලා නෑ වැරැද්ද පස්සෙන් ආපු එකාගේ, පාරට් ගල් ගෙඩියක් වැටිල තිබ්බනම් මොකෝ කරන්නේ? නාය ගිහින් තිබ්බනම් මොකෝ කරන්නේ? පාලමක් කඩන් වැටිලා තිබ්බනම් මොකෝ කරන්නේ??

    අනික මේ රටේ කිසිම නීතියක් නෑ. හරිනම් වාහනේ කැඩුන එකා හයිවේ එකේ මීටර 100ක් ඈතින් අනතුරු ඇගවීමේ ත්‍රිකෝනේ තියන්න ඕනේ. එහෙම නීතියක් මෙහෙ නැති නිසා වෑන් කාරයට ප්‍රශ්නයක් නෑ.

    ත්‍රිකෝනේ කිව්වේ මේක
    triangle.jpg

    හැබැයි රයිට් ලේන් එකේ වාහනේ නවත්තන් ඉන්න එකත් වැරදියි. ඒත් උගේ ඇන්ජිම හිරවෙලානම් මොකෝ කරන්නේ? හොල්ලන්නම බැරිනම්?

    Excellent points. Thanks bro.:rolleyes:
     
    3rd_Eye

    Member
    ඔතන උනේ මචන් වැන් කරය වමට දැම්ම නිසා අරු යන විදියටම ගියා .වැඩේ උනේ යන විදියටම යද්දී අරුට මුකුත් හිත ගන්න පරක්කුයි ඉස්සරහ වාහනේ හිටවල නිසා බ්රේක් ගැහුවට වැඩක් උනේ නැ.හයිවේ එකේ වාහනේ කැඩුනොත් බහින්න බැ.වාහනේ මොන උනත් කැඩිලා නැවතූනත් බහින්න බැ.කෝල් එකක් දෙන්න ඕන වාහනේ කැඩිලා කියලා.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    කතාව සම්පුර්ණයෙන් හරි.....අච්චර වහිද්දි මේ යකා යන්නේ හරියට ලෝකේ අන්තිමේ වගේනේ....බුරුවෙක් වගේ lane මාරු කර කර ගාලු පාරේ overtake කරනවා වගේ දෙමල කෙස් ගහෙන් යන්න ඉස්සර කරන්නේ.....airplane pilot කෙනෙක් වගේ uniform එක බැලුවම....මෙතන පොලිසිය හරි.....90%ක් වැරැද්ද උගේ.....
     
    Driver ta van eke penne na ita kalin giya van eken cover wena nisa..

    එහෙම එක සැරේම නවත්තන්න බැරි හින්ද තමයි හොඳ ඉඩ පරතරයක් තියාගෙන යන්න කියන්නේ....මූ නම් ගාලු පාරේ යනවා වගෙය් ඉස්සරහ ඉන්න එකාගෙන් කිරි බොන්න යන ගානට ලඟින් යන්නේ.....මුන් වගේ බුරුවො වාහන එලවන්න දන්නේ නැහැ....expressway වල කොහොමටත් යන්න දන්නේ නැහැ....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,011
    5,741
    113
    canada
    කතාව සම්පුර්ණයෙන් හරි.....අච්චර වහිද්දි මේ යකා යන්නේ හරියට ලෝකේ අන්තිමේ වගේනේ....බුරුවෙක් වගේ lane මාරු කර කර ගාලු පාරේ overtake කරනවා වගේ දෙමල කෙස් ගහෙන් යන්න ඉස්සර කරන්නේ.....airplane pilot කෙනෙක් වගේ uniform එක බැලුවම....මෙතන පොලිසිය හරි.....90%ක් වැරැද්ද උගේ.....

    මම හිතුව පොර පාරේ පොඩි dance එකක් දානවා කියල :lol:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    රත්තරං;18455873 said:
    සම්පූර්න වරැද්ද කාර් එක එලවන එකාගේ.
    ලංකාවේ හයිවේ කියන ට්‍රැක් දෙකේ එස්ක්ප්‍රස් වේ:P:P වල හාඩ් ශෝල්ඩර් එකක් නෑ. වාහනයක් කැඩුනොත් කරේ තියාගන්නයෑ.

    වාහනයක් 120ට යනවනම් අඩුම මීටර 150ක හෙඩ් වේ එකක් ෆ්‍රී තියාගත යුතුමමයි.
    මූ ඒක කරන්නේ නෑ
    අනික මී හරකා වගේ බ්‍රේක් කරන්නේ ඉස්සරහා වාහනේ මීටර 25කට විතර ආවහම

    Jpg_stopping_distances_graph_web.ashx

    හරි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා. ඩ්‍රයිවින් ටෙක්නික්ස් කියන ඒවා ලංකාවෙන් පිට එලවපු නැති එකෙක් අල්ප මාත්‍රයක් කෙස් ගහක තුඩක දෙයක් දන්නේ නෑ. ඒ උනාට හිතන් ඉන්නේ උන් තමා ඩ්‍රයිවර්ලා කියලා:baffled::rofl::rofl:

    ලෝකේ වාහන "එලවන රටවල" පස්සෙන් ගිහින් ඇන්නොත් වෙන බයිලා නෑ වැරැද්ද පස්සෙන් ආපු එකාගේ, පාරට් ගල් ගෙඩියක් වැටිල තිබ්බනම් මොකෝ කරන්නේ? නාය ගිහින් තිබ්බනම් මොකෝ කරන්නේ? පාලමක් කඩන් වැටිලා තිබ්බනම් මොකෝ කරන්නේ??

    අනික මේ රටේ කිසිම නීතියක් නෑ. හරිනම් වාහනේ කැඩුන එකා හයිවේ එකේ මීටර 100ක් ඈතින් අනතුරු ඇගවීමේ ත්‍රිකෝනේ තියන්න ඕනේ. එහෙම නීතියක් මෙහෙ නැති නිසා වෑන් කාරයට ප්‍රශ්නයක් නෑ.

    ත්‍රිකෝනේ කිව්වේ මේක
    triangle.jpg

    හැබැයි රයිට් ලේන් එකේ වාහනේ නවත්තන් ඉන්න එකත් වැරදියි. ඒත් උගේ ඇන්ජිම හිරවෙලානම් මොකෝ කරන්නේ? හොල්ලන්නම බැරිනම්?

    හරියටම හරි... ලංකාවේ highway වල හැටි තමා ඉතින් හදන එකේ තව lane එකක් දාල හැදුවා නම් ඉවර නේ කොහෙද මුන් එහෙම හදන්නේ න මුන්ට කොමිස් අඩු වෙනවා නේ.... :angry::angry::angry:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හරියටම හරි... ලංකාවේ highway වල හැටි තමා ඉතින් හදන එකේ තව lane එකක් දාල හැදුවා නම් ඉවර නේ කොහෙද මුන් එහෙම හදන්නේ න මුන්ට කොමිස් අඩු වෙනවා නේ.... :angry::angry::angry:

    තව ලේන් දාල හැදුවනම් අර චම්පික, හරීන් වගේ මීහරක් කියයි මේකෙ කිලෝමීටරේකට මෙච්චරක් යනව, මේව හදන්නෙ රත්තරන් වලින්ද කියල.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,011
    5,741
    113
    canada
    තව ලේන් දාල හැදුවනම් අර චම්පික, හරීන් වගේ මීහරක් කියයි මේකෙ කිලෝමීටරේකට මෙච්චරක් යනව, මේව හදන්නෙ රත්තරන් වලින්ද කියල.

    :yes::yes::yes:
    අලුතෙන් හදන 9.3 km පාර, km 1 ට මිලියන 7000 වගේ බොහොම සුළු ගානක්ලු යන්නේ.
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    දෙන එතකොට පාරේ මෙද්දේ වාහනේ නතර කරලා බෙහාන් ඉන්න එකා නෙමේද වෙරදී. හරිනම් highway වල වාහනේ නවත්තල බහින්නත් බැ. sos line එකක් තියෙන්නේ එකේ නවතන්නනේ අයි පර මෙද්දේ නැවතුවේ? රෙද්දේ පොලිසිය තම ලංකාවේ :angry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    meke dennama waradi. aruta ba overtake lane eke natharakaran tire maaru karanna. maha booruwek. car eke yana ekata safe distance ekak maintain karan yanna thibba. man hithanne speed eka nam 100 giye. apita cam eken balddai fast wage penunata.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    tayar eka da gannama wenawa nan wena mona karannada ban. aruta wahane nawaththa ganna thibuna eka digata break gahuwa nan. break eka atha arinawane ehata kapuwata passe, ekai nawaththa ganna bari wenne man hitanne
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    හරියටම හරි... ලංකාවේ highway වල හැටි තමා ඉතින් හදන එකේ තව lane එකක් දාල හැදුවා නම් ඉවර නේ කොහෙද මුන් එහෙම හදන්නේ න මුන්ට කොමිස් අඩු වෙනවා නේ.... :angry::angry::angry:

    අයි බන් ඔය වම් පෙත්තේ sos line එක තියෙන්නේ හදිස්සියකට නවතන්න.
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    පැහැදිලිවම ලංකාවේ රියදුරු බලපත්‍ර ලබා දෙන ක්‍රමයේ වැරැද්ද බන්. ගෙදර ඉඳලත් ඕක ගන්න උන් ඉන්න රටක්නේ මේක​. මම දවසක් trial පෙන්නන තැනකට ගියා මගෙ යාලුවට එදා trial තිබ්බ නිසා. අර "examiner" කියන හාදයා කතරගම දෙවියො වගේ ඩයල් එකක්, ඌ ඉන්නේ trial පෙන්නන්න ආපු ලර්නර්ස් එකක වෑන් එකක් ඇතුලේ (අව්ව නිසා වෙන්ටැ මයෙ හිතේ) ඒ ඉන්න ගමන් පොර ඊට මීටර් 10ක් එහයින් "8" ගහන එකා දිහා බලනවා. ඒ විතරක්ද​, ඊට මීටර් 15ක් එහායින් වහනේ රිවර්ස් කරන එකා දිහාත් බලනවා, තව ඉවර නෑ... ඊට එහයින් අපේ ත්‍රී වීල් මල්ලිලා රිවර්ස් කරන එකත් බලනවා. ඔය ඔක්කොම අතරෙ පොර phone එකත් answer කරනවා. ඒ විතරක්ද​, ලර්නර්ස් වල බුවාල එක්කත් ක්දේ දානවා. මේ අතරෙ 8 ගහන උන් හොඳට කකුල බිම තිය තිය 8 ගහනවා, වාහනේ රිවර්ස් කරන එකා එතන තියලා තියෙන කෝන් එක කඩාගෙන යනවා, ත්‍රී වීල් මල්ලි කෙනෙක් රිවර්ස් කරන්න ගිහින් පස්සෙ රෝදෙ කානුවේ (මේ ඇත්තටම මම එදා දැකපුවා) හැබැයි අර examiner පොර මේවා දකින්නේ කලාතුරකින්. ගොඩක් උන්ට මම දැකපු විදිහට එදා ලයිසොන් හම්බ උණා. හිතහන්කෝ මේ වගේ කී දාහකට ලයිසොන් ලැබෙනවා ඇද්ද​? ඔන්න ඔය දේ හදන් නැතුව මාර්ග අනතුරු නවත්තන්න හදන එක පට්ට විහිලුවක් බන්.