ගිය ආත්මය ආවර්ජනය(past life regression)

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කව්ද බං කරලා බැලුවෙ, ?
    Comment ටික දැක්කම මටත් කරලා බලන්න හිතුනා. මම විනාඩි 30 කට පස්සෙ ඇස් ඇරියෙ නැත්නම් ඇහැරවන්න කියලා වයිපරෙටත් කියලා එහෙම වැඩේට බැස්සෙ.

    පලවෙනි ආත්මෙ පෙනුනෙ Switzerland වල :eek::eek:
    මම ගොවියෙක් වගෙ පොරක් නාකියි, ගොයම් වගෙ ඊට වඩා උස මොනා හරි තියෙනවා අක්කර ගානක් ඇතට, මැදින් පාර ඒ දෙපැත්තෙ කුබුරු වගේ එවා,
    හොදට ඉර පායලා තිබුනෙ, වැඩිය සීතලක් නම් නැ,

    මගෙ අතේ තිබුනා ලීවලින් හදපු බාල්දියක්, ලීවලින් නමලා හදලා යකඩ පට්ටම් ගහලා,
    ඩේරිමිල්ක් ද කොහෙද චොකලට් එකේ කවරෙ තියෙනවා වගෙ,

    මගේ ගේතිබ්බෙ පිටිපස්සෙ පොඩි කන්දක් වගෙ එකක මැද හරියෙ, හිටපු කට්ටිය අදුරගන්න බැරි උනා, මගේ ලග හිටියා කවෘ හරි ඒත් අදුරගන්න බැරි උනා,

    one_tree_harvesting.jpg

    මෙන්න මේ වගෙ පොරක් මම, දුබුරු පාට තොප්පියක් දාලා, ඒත් මීට කෙට්ටුයි උසයි.

    E11.jpg

    මේලග තිබ්බ භාන්ඩෙ, අවුරුද්ද 17‍‍‍‍xx ගනන් වල හරියටම මතක නැ.

    අවුරුදු 20 ක් විතර ආපස්සට ගියාම මම එල කොල්ලෙක්, ඒක ඉස්කෝල වගේ පට්ට ලස්සන Buildings තියෙන තැනක.

    දෙවනි ආත්මෙ මම දැක්කෙ බෝගහක්, මම ඒ ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා, හාමුදුරුවො යනවා සයිඩ් එකේ තියෙන පඩිපෙලක,

    එත්කොටම බබ අවිත් අතින් ඇද්දා ජෙලි එකක් අරන් ඇවිත් ඒක කවන්න කියලා, විනාඩි 15 ට ඒ ටික දැක්කෙ,

    ඉතිරි ටිකත් බලලා කියන්නම්.
    (මේකෙන් එහෙම ලොකු හානියක් නෙම් වෙන්නෙ නැ වගෙ, ආනාපනාසති භාවනව කරන්න පංසලේ හාමුදුරුවො කියන ටිකමත් මෙයත් කියන්නෙ,)

    Are you serious ???
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    vihiluwata ne? :P:eek:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545

    Ado sirawatamada kiwwe.....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    onna ehenam mamath wedeta bahinawa....

    post your result machan. mama kara.. pahadili naha.. yamak wenawa.. eth kiyanna baha mokada wenne kiyala. mama inna thana tikak disturb .. e hindada manda... ඇඟට හරිම සනීපයක් නම් දැනුන .. එත් මේ කියල bright light එක පෙනුනේ නැහැ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉදහන් බලන්න මමත් කරනවා..
    ඉරිදා රෑ වෙද්දී සිහිය ආවොත් ඇති සදුදට උසාවි යන්න..:dull:

    දෙවැනි වතාවත් කරන්න උත්සහ කරා.. අතරමගදී ෆෝන් එක රින් උනා.. ප්‍රතිපලය කියන්න හොඳේ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කව්ද බං කරලා බැලුවෙ, ?
    Comment ටික දැක්කම මටත් කරලා බලන්න හිතුනා. මම විනාඩි 30 කට පස්සෙ ඇස් ඇරියෙ නැත්නම් ඇහැරවන්න කියලා වයිපරෙටත් කියලා එහෙම වැඩේට බැස්සෙ.

    පලවෙනි ආත්මෙ පෙනුනෙ Switzerland වල :eek::eek:
    මම ගොවියෙක් වගෙ පොරක් නාකියි, ගොයම් වගෙ ඊට වඩා උස මොනා හරි තියෙනවා අක්කර ගානක් ඇතට, මැදින් පාර ඒ දෙපැත්තෙ කුබුරු වගේ එවා,
    හොදට ඉර පායලා තිබුනෙ, වැඩිය සීතලක් නම් නැ,

    මගෙ අතේ තිබුනා ලීවලින් හදපු බාල්දියක්, ලීවලින් නමලා හදලා යකඩ පට්ටම් ගහලා,
    ඩේරිමිල්ක් ද කොහෙද චොකලට් එකේ කවරෙ තියෙනවා වගෙ,

    මගේ ගේතිබ්බෙ පිටිපස්සෙ පොඩි කන්දක් වගෙ එකක මැද හරියෙ, හිටපු කට්ටිය අදුරගන්න බැරි උනා, මගේ ලග හිටියා කවෘ හරි ඒත් අදුරගන්න බැරි උනා,

    one_tree_harvesting.jpg

    මෙන්න මේ වගෙ පොරක් මම, දුබුරු පාට තොප්පියක් දාලා, ඒත් මීට කෙට්ටුයි උසයි.

    E11.jpg

    මේලග තිබ්බ භාන්ඩෙ, අවුරුද්ද 17‍‍‍‍xx ගනන් වල හරියටම මතක නැ.

    අවුරුදු 20 ක් විතර ආපස්සට ගියාම මම එල කොල්ලෙක්, ඒක ඉස්කෝල වගේ පට්ට ලස්සන Buildings තියෙන තැනක.

    දෙවනි ආත්මෙ මම දැක්කෙ බෝගහක්, මම ඒ ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා, හාමුදුරුවො යනවා සයිඩ් එකේ තියෙන පඩිපෙලක,

    එත්කොටම බබ අවිත් අතින් ඇද්දා ජෙලි එකක් අරන් ඇවිත් ඒක කවන්න කියලා, විනාඩි 15 ට ඒ ටික දැක්කෙ,

    ඉතිරි ටිකත් බලලා කියන්නම්.
    (මේකෙන් එහෙම ලොකු හානියක් නෙම් වෙන්නෙ නැ වගෙ, ආනාපනාසති භාවනව කරන්න පංසලේ හාමුදුරුවො කියන ටිකමත් මෙයත් කියන්නෙ,)

    හොඳ වෙලාවට බබා ජෙලි කන්න ආවේ! :lol:
    නැත්තං උඹ මේ මහා භද්‍ර කල්පෙ මුලටම වගෙ යන්න තිබ්බා! :lol:
     
    thanujaka

    Well-known member
  • මචන් මොකද උනේ.. මොනාහරි දැක්කද බන්..

    නෑ බං...
    මම නං එහෙම කිසිම දෙයක් දැක්කේ නැ..
    හිතට යම් සැහැල්ලුවක් නං දැනුන..
    එත් පන්සලේ බිම වැලි පොලවේ වාඩිවෙලා කොහෙටහරි හේත්තුවක් දාන් බෝගහ හෙවනේ වාඩිවෙලා
    සනීපෙට හුලං පාරක් වැදි වැදි උඩ බලාගෙන හුළගට බෝ කොළ හෙලවන දිහා බලං හිටියම ඔයිට වඩා හිතට සැහැල්ලුවක් දැනෙනවා බං මටනං..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බුදු දහමෙ පෙර ආත්මය කියල දෙයක් නෑ..
    ඒ තියෙන්නෙ හින්දු දහමෙ නෙ..
    පෙර භවය කියල එකක් තමයි අපි නම් දන්නෙ..
    ඔහොම මතක් වෙන්න කොහොමවත් විදියක් නැහැ..
    මොකද මේ භවයෙ මැරිල ආයෙ ඉපදෙද්දී ඉපදෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන දෙයක් කියල තමයි අපි නම් අහල තියෙනෙ ඉතින්..
    ආත්මයක් කියල දෙයක් නෑ..

    ඕව ඉතින් බයිල තමයි..
    මොකක් හරි Hypnotized සීන් එකක් නම් ඇති..
    ඉන් එහාට දෙයක් නෑ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ බං...
    මම නං එහෙම කිසිම දෙයක් දැක්කේ නැ..
    හිතට යම් සැහැල්ලුවක් නං දැනුන..
    එත් පන්සලේ බිම වැලි පොලවේ වාඩිවෙලා කොහෙටහරි හේත්තුවක් දාන් බෝගහ හෙවනේ වාඩිවෙලා
    සනීපෙට හුලං පාරක් වැදි වැදි උඩ බලාගෙන හුළගට බෝ කොළ හෙලවන දිහා බලං හිටියම ඔයිට වඩා හිතට සැහැල්ලුවක් දැනෙනවා බං මටනං..

    මමත් මුකුත් දැක්කෙ නැහැ බන්.. එත් ඇඟට හරිම සැහැල්ලුවක් දැනුන..