අසහනේට දාන ත්රෙඩ් එකක් නෙමෙයි අසහන කාරයෝ සොයා ගිය ගමනක්..

-
-
තමන් අයිත් වෙන්නෙ කොයි කාන්ඩෙටද කියලා vote කරන්නකො බලන්න


-
-
තමන් අයිත් වෙන්නෙ කොයි කාන්ඩෙටද කියලා vote කරන්නකො බලන්න




Anunge kunu hoyana mara asawak ne tiyene .... asahana karayo hoyan giyama umbe asahane adu wenawada bun




ඕයි.....කිසිම ආතල් එකක් නැති සබ්ජෙක්ට් එකක්..
තවම ලොකු ළමයෙක්වත් වෙලා නෑ-ලොකු පොඩි මන්දා වයස 39යි පන්නා කරනු නොලැබේ.



ඒ කියන්නේ උබට ප්රියම්බිකාව කිසිම් ස්පොර්ට් එකක් කරන්න දෙන්නේ නැද්ද? අවුරුද්දට ඇට බොලවත් ගැහුවේ නැද්ද?කසාද බැදලා...බිරිද එක්ක විතරයි දැන් ඉස්සර සෙල්ලං බෑ...![]()


මම සෙල්ලං කියල අදහස් කලේ බට්ටො පනින එක....ඒ කියන්නේ උබට ප්රියම්බිකාව කිසිම් ස්පොර්ට් එකක් කරන්න දෙන්නේ නැද්ද? අවුරුද්දට ඇට බොලවත් ගැහුවේ නැද්ද?![]()

ඔව්වා හරි කරදර වැඩ බන්. මම හිතන්නේ නැ මට මැරේජ් ලයිෆ් එක ගැලපෙනවා කියලා.ඕයි.....
දැන්වත් බදිනවා......
හැට පැනල හොට බිම ඇනිල ** කෙලින් නොවෙනකං ද බලං ඉන්නේ....![]()
අහ්. ස්කොයා ජම්පින්???මම සෙල්ලං කියල අදහස් කලේ බට්ටො පනින එක....
දන්නෝ දනිති ඉතිං....![]()

වත්ත වටේට ඇර ඇර ඉදපං ඉතිං....ඔව්වා හරි කරදර වැඩ බන්. මම හිතන්නේ නැ මට මැරේජ් ලයිෆ් එක ගැලපෙනවා කියලා.
