Elakiriyans sex life ?? (Poll)

ඔබ සිටින්නේ කොතැ

  • තවම ලොකු ළමයෙක්වත් වෙලා නෑ

    Votes: 2 1.6%
  • ලොකු ළමයෙක්..ඒත් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නෑ

    Votes: 14 11.3%
  • කෙල්ලෙක් ඉන්නවා,හිටියා...ඒත් වැඩිය ජිගි බිගි දාලා නෑ

    Votes: 42 33.9%
  • කෙල්ලෙක් ඉන්නව,හිටියා...කරන්න තියෙන සේරම කරලා ඉන්නේ

    Votes: 31 25.0%
  • කසාද බැදලා...බිරිද එක්ක විතරයි

    Votes: 19 15.3%
  • කසාද බැදලා...දැන් පිට යනවා, බඩු ගහනවා

    Votes: 3 2.4%
  • කසාද බැදලා...දැන් ඉස්සර සෙල්ලම් බෑ

    Votes: 8 6.5%
  • සමලින්ගික ඇසුර අගයමි

    Votes: 1 0.8%
  • ත්‍රිබල් බලන තරම් ආතල් එකක් වෙන නෑ

    Votes: 2 1.6%
  • කිසිම හැගීමක් දැනීමක් නැත

    Votes: 2 1.6%

  • Total voters
    124

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අසහනේට දාන ත්‍රෙඩ් එකක් නෙමෙයි අසහන කාරයෝ සොයා ගිය ගමනක්..:rolleyes::rolleyes:
    -
    -
    තමන් අයිත් වෙන්නෙ කොයි කාන්ඩෙටද කියලා vote කරන්නකො බලන්න:D:yes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචං මේ මේක Open එකක්ද? Vote කරාම බඩු මාට්ටු වෙන එකක්ද? :rofl:
     
    • Like
    Reactions: ijay

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කිසිම ආතල් එකක් නැති සබ්ජෙක්ට් එකක්..

    තවම ලොකු ළමයෙක්වත් වෙලා නෑ-ලොකු පොඩි මන්දා වයස 39යි

    ලොකු ළමයෙක්..ඒත් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නෑ- අතින් ඇල්ලුවේ ඉස්සර ඒත් එකෙක්වත් හිතින් අල්ලගෙන නැ..


    කෙල්ලෙක් ඉන්නවා,හිටියා...ඒත් වැඩිය ජිගි බිගි දාලා නෑ - කෙල්ලෙක් නැ.. යාලු වෙලත් නැ සිරා කරන්න. යාලු උන උන්ට චාටර් කරලත් නැ.


    කෙල්ලෙක් ඉන්නව,හිටියා...කරන්න තියෙන සේරම කරලා ඉන්නේ - කරන්න තියන සේරම කියන එකෙන් අදහස් වෙන දේ තෙරෙනේ නැ. ලින්ගික ක්‍රියා විතරක් නම් ඔක්කොම ඔකේ. ඒත් ජිවිතේ කඩා වැටෙන කිසිම දෙයක් කෙල්ලෙකුට කරලා නැ.


    කසාද බැදලා...බිරිද එක්ක විතරයි- බිරිදක් නැ..

    කසාද බැදලා...දැන් පිට යනවා, බඩු ගහනවා- බැන්දලා නැ මල්ලියේ.. ඒත් ජිවිතේට බඩු ගහලත් නැ, ගහන්නෙත් නැ. සල්ලි දීලා සෙක්ස් කිරීම ඉතා පහත් කුජීත ක්‍රියාවක්. ගැනු පිරිමි දෙකටම. ඒත් ටොක් කරලා ෆ්‍රෙන්ඩ්ශිප් එකකින් ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් වෙනම දෙයක්. ඇති වෙන්න එය කර ඇත්තෙමි.


    කසාද බැදලා...දැන් ඉස්සර සෙල්ලම් බෑ- බැන්දලා නැ මල්ලියේ..


    සමලින්ගික ඇසුර අගයමි- ගොඩක් අය සමලින්ගික කිව්වම එක්කො අයිතීන් ගැන කතා කරනවා, එක්කො බනිනවා. මම කියන්නේ ඒක ලෙඩක්. කෙල්ලෙක් කෙල්ලෙක්ටත්, කොල්ලෙක් කොල්ලෙක්ටත් කොරන්න දගලන එක ලෙඩක් කවුරු කොහොම කිව්වත්.


    ත්‍රිබල් බලන තරම් ආතල් එකක් වෙන නෑ- ටයිම් පාස් කරන යූස්ලස් වැඩ. ඉස්සර එහෙන් මෙහෙන් බැලුවා, දැන් බලන්නේම නැ.


    කිසිම හැගීමක් දැනීමක් නැත - අසහනකාරි හැගීම් නැත. අන්ක එක සෙක්ස් නොවේ. අවස්තාවක් ආවොත් අරිමි. පන්නා කරනු නොලැබේ.
     
    Last edited:
    • Like
    Reactions: ijay

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිසිම ආතල් එකක් නැති සබ්ජෙක්ට් එකක්..

    තවම ලොකු ළමයෙක්වත් වෙලා නෑ-ලොකු පොඩි මන්දා වයස 39යි පන්නා කරනු නොලැබේ.
    ඕයි.....
    දැන්වත් බදිනවා......
    හැට පැනල හොට බිම ඇනිල ** කෙලින් නොවෙනකං ද බලං ඉන්නේ....:angry::angry::angry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කසාද බැදලා...බිරිද එක්ක විතරයි දැන් ඉස්සර සෙල්ලං බෑ...:rofl:
    ඒ කියන්නේ උබට ප්‍රියම්බිකාව කිසිම් ස්පොර්ට් එකක් කරන්න දෙන්නේ නැද්ද? අවුරුද්දට ඇට බොලවත් ගැහුවේ නැද්ද? :sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නේ උබට ප්‍රියම්බිකාව කිසිම් ස්පොර්ට් එකක් කරන්න දෙන්නේ නැද්ද? අවුරුද්දට ඇට බොලවත් ගැහුවේ නැද්ද? :sorry::sorry:
    මම සෙල්ලං කියල අදහස් කලේ බට්ටො පනින එක....
    දන්නෝ දනිති ඉතිං....:baffled:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕයි.....
    දැන්වත් බදිනවා......
    හැට පැනල හොට බිම ඇනිල ** කෙලින් නොවෙනකං ද බලං ඉන්නේ....:angry::angry::angry:
    ඔව්වා හරි කරදර වැඩ බන්. මම හිතන්නේ නැ මට මැරේජ් ලයිෆ් එක ගැලපෙනවා කියලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්වා හරි කරදර වැඩ බන්. මම හිතන්නේ නැ මට මැරේජ් ලයිෆ් එක ගැලපෙනවා කියලා.
    වත්ත වටේට ඇර ඇර ඉදපං ඉතිං....
    වැඩක් නෑ උඹට කියල බං....
    ජීවිතේට විසිරෙන්න දෙන්න එපා....
    අන්තිමට උඹට පසුතැවීමයි ඉතිරි වෙන්නේ....:sorry:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කවුරුත් වෝට් කරන්න බය වෙන්න එපා...:rolleyes::rolleyes::yes:වෝට් කලේ කවුද කියලා මටවත් බලන්න බෑ කවුන්ට් එක විතරයි පේන්නේ:cool::cool: