ලස්සනට film balanna
තිය තිය ඉන්න උන්ට හෙනම ගහපං

.
.
.
.
.
.
.
.
.
.
.
ලස්සනට තියෙන ඔක්කොම ෆිලුම්,ටීවී සීරියස් ටික තියගන්න කව්රුත් ආසයිනේ,කාටහරි කැත නැතුව පෙන්නන්න පුළුවන් වැඩ කෑලි ටිකක් එක්ක.සමහර අය නම් දනනවා ඇති. හොද මේක පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් නම kodi කලින් තිබුනේ XBMC කියල
..
මිඩියා සෙන්ටර් එකක්.
ලස්සනට ෆිලුම් සහ අනිත් දේවල් වල (music & tv series) එකේ හැමවිස්තරයක්ම ෆිල් ටික තියෙන ෆෝල්ඩර් එක එක්ක sync කරාම download කරගන්නවා(චුට්ටක් අන්තර්ජන්ජාලේ උවමනා වෙනවා ඉතිං) update library දෙන්න තියෙන්නේ අදාළ මිඩියා තියෙන ෆෝල්ඩර් එක සෙලෙක්ට් කරලා..

හරි ලේසි
මේ වගේ

තව වැඩ ගොඩයි.. මේ තියෙන්නේ මගේ ටික

අනිත් යටත් බලන්න bump එකක් දාගෙන යන්න

මෙතනින් ගන්න,, http://kodi.tv/download/
තිය තිය ඉන්න උන්ට හෙනම ගහපං

.
.
.
.
.
.
.
.
.
.
.
ලස්සනට තියෙන ඔක්කොම ෆිලුම්,ටීවී සීරියස් ටික තියගන්න කව්රුත් ආසයිනේ,කාටහරි කැත නැතුව පෙන්නන්න පුළුවන් වැඩ කෑලි ටිකක් එක්ක.සමහර අය නම් දනනවා ඇති. හොද මේක පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් නම kodi කලින් තිබුනේ XBMC කියල

.. මිඩියා සෙන්ටර් එකක්.
ලස්සනට ෆිලුම් සහ අනිත් දේවල් වල (music & tv series) එකේ හැමවිස්තරයක්ම ෆිල් ටික තියෙන ෆෝල්ඩර් එක එක්ක sync කරාම download කරගන්නවා(චුට්ටක් අන්තර්ජන්ජාලේ උවමනා වෙනවා ඉතිං) update library දෙන්න තියෙන්නේ අදාළ මිඩියා තියෙන ෆෝල්ඩර් එක සෙලෙක්ට් කරලා..

හරි ලේසිමේ වගේ

තව වැඩ ගොඩයි.. මේ තියෙන්නේ මගේ ටික

අනිත් යටත් බලන්න bump එකක් දාගෙන යන්න

මෙතනින් ගන්න,, http://kodi.tv/download/
Last edited: