පැටියා;18458830 said:XBMC පාවිච්චි කලා Android TV Stick එකට දාලා. ඕකෙ හොඳ equalizer එකක් එහෙම නෑනෙ ඒකයි චොරේ.

ඒක එහෙම තමයි කොල්ලෝ මේකේ සිංහල සබ් එක්ක බලන්නත් බෑමමත් දාගෙන බැලුවා ලස්සන විතරයි මචං![]()
,,එකත් පොඩි අව්ලක් තමා...එත් ලස්සනට ඔක්කොම එක තැනකින් බලාගන්න පුළුවන්

