lassanata film balanna

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ලස්සනට film balanna

    තිය තිය ඉන්න උන්ට හෙනම ගහපං:angry::angry::P:P :angry::angry::angry:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .


    ලස්සනට තියෙන ඔක්කොම ෆිලුම්,ටීවී සීරියස් ටික තියගන්න කව්රුත් ආසයිනේ,කාටහරි කැත නැතුව පෙන්නන්න පුළුවන් වැඩ කෑලි ටිකක් එක්ක.සමහර අය නම් දනනවා ඇති. හොද මේක පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් නම kodi කලින් තිබුනේ XBMC කියල:D:D..
    මිඩියා සෙන්ටර් එකක්.:P
    ලස්සනට ෆිලුම් සහ අනිත් දේවල් වල (music & tv series) එකේ හැමවිස්තරයක්ම ෆිල් ටික තියෙන ෆෝල්ඩර් එක එක්ක sync කරාම download කරගන්නවා(චුට්ටක් අන්තර්ජන්ජාලේ උවමනා වෙනවා ඉතිං) update library දෙන්න තියෙන්නේ අදාළ මිඩියා තියෙන ෆෝල්ඩර් එක සෙලෙක්ට් කරලා..:rolleyes::rolleyes::rolleyes: හරි ලේසි
    මේ වගේ;);)

    esrqeu.png


    තව වැඩ ගොඩයි.. මේ තියෙන්නේ මගේ ටික;););)

    o7vleu.png


    rm0dqw.png


    21mr9jd.png


    20zybd4.png


    vec9dx.png



    අනිත් යටත් බලන්න bump එකක් දාගෙන යන්න:angry::angry:
    මෙතනින් ගන්න,, http://kodi.tv/download/
     
    Last edited:

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    raspberry PI aran XBMC install kara gaththa nam adu ganakin media center eka hadala ganna tibuna. patta media center ekak