Dr.Shiranthi (MBBS)

KDH

Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    juy537.jpg

    JVP-88-89.jpg

    11232229_624673954300558_4569420910851823235_n.jpg

    11041145_965318560166563_7934814113666805471_n.jpg

    https://www.facebook.com/SLRanga/videos/397714550412120/

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    තනිකර ඇන්දිල්ල බන්. පව් අසරණ මිනිස්සු. කොහෙන් හරි කාට හරි කියලා හොර සහතියකක් හදලා ඇති. මුළු පවුලම හොර වැඩ කරන්න උපන් හපන්නු.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    තනිකර ගුන්ඩුව බන්.. ඇත්තටම පව් ඒ අහින්සක ගැනු. මට මතක හැටියට ගැනු ලමයෙක්ව අරගෙන හදාගන්න යන සීන් එකකුත් තිබ්බා.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    සිරා කඩේට බැහැලා සපත්තු කුට්ටම්ක් ගත්තොත් හෙන සරහ මිනිහා, ගෑනියෙක් මිනිස්සුන්ට උදව් කරන එකක් දැක්කොත් බඩ නලියනවා.නොදකින් උබලව වගේ අවජාතක ගොන් හැත්තක්. උබෙලා අම්මලා තාත්තලටත් කරුමයක් උබලා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරා කඩේට බැහැලා සපත්තු කුට්ටම්ක් ගත්තොත් හෙන සරහ මිනිහා, ගෑනියෙක් මිනිස්සුන්ට උදව් කරන එකක් දැක්කොත් බඩ නලියනවා.නොදකින් උබලව වගේ අවජාතක ගොන් හැත්තක්. උබෙලා අම්මලා තාත්තලටත් කරුමයක් උබලා

    අනේ බන් උඹලට වහල්ලු කියන්නේ නිකන්ද? දැන් උඹට පුලුවන්ද උඹේ ගෙදර මෙහෙම එකක් කොරන්නඩ? උඹට මොනාද තියෙන සුදුසුකම්? මෙයාට මොනාද තියෙන සුදුසුකම්? උදව් කරනවා කියලා මෙහෙම දේවල් කරන්න කොහෙද බන් රටේ කියලා තියෙන්නේ? එහෙම නං හැම හන්දියක් හන්දියක් ගානේ හොර දොස්තරලා ඉඳි. හරි දේට කඩේ පලයන් බන්. අනික උඹේ ඇවටර් එකේ තරාදිය එක පැත්තකට බර පින්තූරයක් හොයලා දාපන්. එහෙම හොඳයි.:lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ බන් උඹලට වහල්ලු කියන්නේ නිකන්ද? දැන් උඹට පුලුවන්ද උඹේ ගෙදර මෙහෙම එකක් කොරන්නඩ? උඹට මොනාද තියෙන සුදුසුකම්? මෙයාට මොනාද තියෙන සුදුසුකම්? උදව් කරනවා කියලා මෙහෙම දේවල් කරන්න කොහෙද බන් රටේ කියලා තියෙන්නේ? එහෙම නං හැම හන්දියක් හන්දියක් ගානේ හොර දොස්තරලා ඉඳි. හරි දේට කඩේ පලයන් බන්. අනික උඹේ ඇවටර් එකේ තරාදිය එක පැත්තකට බර පින්තූරයක් හොයලා දාපන්. එහෙම හොඳයි.:lol::lol::lol:

    කැතම ඇරිල්ල.. මමත් ඔක හිතුවා විතරයි.
     
    3rd_Eye

    Member
    මචෝ මම හිතන්නේ උඹට පොඩ්ඩක් වැරදිලා වගේ.මෙතන බේත් දෙන්නේ නැ.ශිරන්තිගේ එෆ්බි එකේ ඒවා දාල තියෙන්නේ සිරිලිය කියන සන්විදනයෙන් අසනර පවුල් වලට උදව් කරන ෆොටෝස් . මෙතන මචන් උඹ වෙනම දෙයක් පෙන්නුම් කරන්න හදනවා වගේ කියල මට නම් හිතෙන්නේ.මම නම් කාටවත් කඩේ යන්නේ නැ.ඔය උඩ එක්කෙනා දාල තියන link වලට ගිහින් බලලා කියවල බලපුවහම මට නම් තේරුනේ එක.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනේ බන් උඹලට වහල්ලු කියන්නේ නිකන්ද? දැන් උඹට පුලුවන්ද උඹේ ගෙදර මෙහෙම එකක් කොරන්නඩ? උඹට මොනාද තියෙන සුදුසුකම්? මෙයාට මොනාද තියෙන සුදුසුකම්? උදව් කරනවා කියලා මෙහෙම දේවල් කරන්න කොහෙද බන් රටේ කියලා තියෙන්නේ? එහෙම නං හැම හන්දියක් හන්දියක් ගානේ හොර දොස්තරලා ඉඳි. හරි දේට කඩේ පලයන් බන්. අනික උඹේ ඇවටර් එකේ තරාදිය එක පැත්තකට බර පින්තූරයක් හොයලා දාපන්. එහෙම හොඳයි.:lol::lol::lol:

    දැන් ශිරන්ති ඔය මොනාද කරන්නෙ? ඔපරේශන් එකක් කරනවද? බෙහෙත් වට්ටෝරු දෙනවද? සුදුසුකම් නෑ කියල උබ දන්නෙ කොහොමද?

    සුදුසුකම් නැථ්නම් වහාම අල්ලගෙන ඇවිත් කූඩුවට දාපන් බොරුවට බුරන්නෙ නැතිව. ඇවටාර් එකෙ තියෙන දේ උබල වගේ දේශපාලන මතය පටලවගෙන ඉන්න විකසනය නොවූ මොල වලට තේරෙන්නෙ නෑ. ඒ නිසා කටපියාගෙන ගොනා වගේ හිටු

    කැතම ඇරිල්ල.. මමත් ඔක හිතුවා විතරයි.

    උබට හිනා ගියාද? සතුටුයි:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    මෙලෝ පුකක් නොදන්න ගෝතයෙක් ෆෝටෝ එකක් හැදුව.ගොනෙක් ඒක දැම්ම:lol:
    MBBS කියලා උබට කිව්වෙ කවුද? පේනවනේ ගොන්කම
     
    Last edited: