fb ynwa bun...naththan oye news web wala ynawakohen da ban mee photos hoya ganne![]()
තනිකර ඇන්දිල්ල බන්. පව් අසරණ මිනිස්සු. කොහෙන් හරි කාට හරි කියලා හොර සහතියකක් හදලා ඇති. මුළු පවුලම හොර වැඩ කරන්න උපන් හපන්නු.

තනිකර ගුන්ඩුව බන්.. ඇත්තටම පව් ඒ අහින්සක ගැනු. මට මතක හැටියට ගැනු ලමයෙක්ව අරගෙන හදාගන්න යන සීන් එකකුත් තිබ්බා.

මන් හිතුව පලවෙනි එක ෆොටෝෂොප් ද දන්නේ නෑ කියල. බලනකොට ඇත්තනේ.

සිරා කඩේට බැහැලා සපත්තු කුට්ටම්ක් ගත්තොත් හෙන සරහ මිනිහා, ගෑනියෙක් මිනිස්සුන්ට උදව් කරන එකක් දැක්කොත් බඩ නලියනවා.නොදකින් උබලව වගේ අවජාතක ගොන් හැත්තක්. උබෙලා අම්මලා තාත්තලටත් කරුමයක් උබලා

අනේ බන් උඹලට වහල්ලු කියන්නේ නිකන්ද? දැන් උඹට පුලුවන්ද උඹේ ගෙදර මෙහෙම එකක් කොරන්නඩ? උඹට මොනාද තියෙන සුදුසුකම්? මෙයාට මොනාද තියෙන සුදුසුකම්? උදව් කරනවා කියලා මෙහෙම දේවල් කරන්න කොහෙද බන් රටේ කියලා තියෙන්නේ? එහෙම නං හැම හන්දියක් හන්දියක් ගානේ හොර දොස්තරලා ඉඳි. හරි දේට කඩේ පලයන් බන්. අනික උඹේ ඇවටර් එකේ තරාදිය එක පැත්තකට බර පින්තූරයක් හොයලා දාපන්. එහෙම හොඳයි.![]()

කැතම ඇරිල්ල.. මමත් ඔක හිතුවා විතරයි.

මැදමුලන මෙඩිකල් කොලෙජ් තියරි..leda gawa innakota mask eka dagena nah, xray eka baladdi mask eka dagena![]()