doc kenek da ban sirawatamada
ශ්‍රිරන්තිට ඩොක්ටර් කෙනෙක්ට වගේ ඇම් බී බී ඇස් නම් නැ. ඔය හොර වැඩ.. හැබැයි පෙර පාසල් පිලිබදවනම් උපාදියක් තියනවා. සයිකලොජි, (ලමා ) ඩිප්ලොමා එකක් හරි උපාදියක් හරි තියනවා. ඒත් පේශන්ට්ලාට බේත් දෙන්න, මෙඩිකල් ප්‍රැක්ටිස් කරන්න ලයිසන් නැ..

තනිකර ඇන්දිල්ල බන්. පව් අසරණ මිනිස්සු. කොහෙන් හරි කාට හරි කියලා හොර සහතියකක් හදලා ඇති. මුළු පවුලම හොර වැඩ කරන්න උපන් හපන්නු.

තනිකර ගුන්ඩුව බන්.. ඇත්තටම පව් ඒ අහින්සක ගැනු. මට මතක හැටියට ගැනු ලමයෙක්ව අරගෙන හදාගන්න යන සීන් එකකුත් තිබ්බා.ඉස්සර කව්ද බන් උන්ගේ ලයිසෝන් බලන්න යන්නේ? බලන්න ගියපු එකාට යන්න වෙයි වෙන කොහෙට හරි.![]()