උල් පිහි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දැනුත් එහෙමද ?
මම හරියටම දන්නේ නැ. නමුත් මොනයම් හො හේතුවකට ගෙයක් සර්ච් කරන්න වොරන්ට් එකක් ගත්තොත් පොලිසියෙන්, ඒ ගෙදර කිනිස්සක් තිබිලා අහු උනොත් ඒක යම් තරමට බරපතල කාරනාවක්. මොකද කිනිස්සකින් මිනියක් මරනවා හැරෙන්න වෙන රාජකාරියක් නැ. තැබිලි කපන්න මාලු කපන්න, පොල් හිටවන්න කිනිසි ගන්නේ නැ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

එතකොට අර ගේම් වල හමුදාවට හම්බවෙන පිහි තියෙන්නෙ..
එව්ව තියාගත්තෑකිද ? ඒවගෙ නම් දෙපැත්තම කැපෙනව :( :( :(
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
:yes: ඔය වගේ තමාහ් හැබැයි දෙපැත්තෙන් එක පැත්තක් වත් මුවහත් නැහ් .... උල විතරයි :yes:

aaah :baffled: ee kiyanne ban eken kapanna baha aninna vitharai puluwan? :oo:
adai eeka danne.. :baffled:
 
rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඇත් ගොව්වට විතරක් කිණිස්සක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රසිද්දියේ හැබැයි ඇතා පේන මානයක විතරක්..
    අපේ ගෙදරත් කිනිසි එකයි(දෙපැත්ත කැපෙන), කිරිචිචයකුයි තියේ(තනිපැත්ත කැපෙන).
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට අර ගේම් වල හමුදාවට හම්බවෙන පිහි තියෙන්නෙ..
    එව්ව තියාගත්තෑකිද ? ඒවගෙ නම් දෙපැත්තම කැපෙනව :( :( :(
    හමුදාවට හම්බවෙන කිසිම යුද හො යුද නොවන උපකරනයක් පෞද්ගලික පරිහරනයට ගැනීම බරපතල චොදනාවක්. කොටින්ම හමුදාවේ, නේවි එකේ, එයාර් ෆොර්ස් එකේ මෙස්වල ඇදට දාන රෙද්දවත් ගෙදර ගෙනියන්න බැ. ඒත් දැන් ඔවා බොහොදුරට හොයන්නේ නැ. සමහරි කැමා ටීශර්ට් හිටන් අදිනවා. නමුත් ඒක නීතියෙන් වැරදියි. හමුදා උපකරන කියන්නේ මිලිටරි අයිටම්. ශ්‍රී ලන්කාව තුල නම් මම හරියට දන්නේ නැ. ඒත් අනික් රටවල එක එක කැටගරි තියනවා පිහිවලට උනත්, දිග ප්‍රමානය, උලේ ස්වබාවය. මිටේ දිග. හදලා තියන මෙටල් එකේ වටිනාකම. මෙ වගේ දේවල් අනුව ගෙන්න තියගන්න බැ. කැනඩාව ඔස්ට්‍රිලියාව වගේ රටවල නන්චක්කුව කියන එක. තව නකල් බ්‍රේස්ලට් කියන එක ගෙන්වීම ලග තබා ගැනීම බරපතල කාරනාවක්..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇත් ගොව්වට විතරක් කිණිස්සක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රසිද්දියේ හැබැයි ඇතා පේන මානයක විතරක්..
    අපේ ගෙදරත් කිනිසි එකයි(දෙපැත්ත කැපෙන), කිරිචිචයකුයි තියේ(තනිපැත්ත කැපෙන).

    හමුදාවට හම්බවෙන කිසිම යුද හො යුද නොවන උපකරනයක් පෞද්ගලික පරිහරනයට ගැනීම බරපතල චොදනාවක්. කොටින්ම හමුදාවේ, නේවි එකේ, එයාර් ෆොර්ස් එකේ මෙස්වල ඇදට දාන රෙද්දවත් ගෙදර ගෙනියන්න බැ. ඒත් දැන් ඔවා බොහොදුරට හොයන්නේ නැ. සමහරි කැමා ටීශර්ට් හිටන් අදිනවා. නමුත් ඒක නීතියෙන් වැරදියි. හමුදා උපකරන කියන්නේ මිලිටරි අයිටම්. ශ්‍රී ලන්කාව තුල නම් මම හරියට දන්නේ නැ. ඒත් අනික් රටවල එක එක කැටගරි තියනවා පිහිවලට උනත්, දිග ප්‍රමානය, උලේ ස්වබාවය. මිටේ දිග. හදලා තියන මෙටල් එකේ වටිනාකම. මෙ වගේ දේවල් අනුව ගෙන්න තියගන්න බැ. කැනඩාව ඔස්ට්‍රිලියාව වගේ රටවල නන්චක්කුව කියන එක. තව නකල් බ්‍රේස්ලට් කියන එක ගෙන්වීම ලග තබා ගැනීම බරපතල කාරනාවක්..

    ෆක් ලෝ :( :( :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆක් ලෝ :( :( :(
    උබ අහලා තියනවද සිග් කාරයො ගැන. සික්කාරයො නෙමෙයි. "සිග්" කාරයො. ඔලුවට තලප්පාවක් බදින්නේ.. අන්න උන්ට උන්ගේ ඇදුමේ එක ආබරනයක් කිනිස්ස වගේ එක. ඒ එක කොල්ලෙක් ඉස්කොලෙට කිනිස්සක් අරගෙන ඇවිත් එන්ගලන්තේ හරි ජන්ජාලයක් උනා මීට අවුරුදු කීපයකට කලින්..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ඇත්තද සිඞ්හලු ලඞ්කාවෙ උල් පිහියක් ලඟ තියාගන්න නීතියෙන් තහනම් කියන්නෙ ? :oo: :oo:
    ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් කිව්වෙ :baffled: :baffled: :baffled:
    මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ? :dull: :dull:

    Dragon Glass තියාගන්නත් බැරිවෙයිද?? :(:dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    උබ අහලා තියනවද සිග් කාරයො ගැන. සික්කාරයො නෙමෙයි. "සිග්" කාරයො. ඔලුවට තලප්පාවක් බදින්නේ..

    Sikh අය උන්ගේ ඇඟේ පිහියක් බැඳගෙන ඉන්නේ සිංහලු :dull: . මම ඇහුවම උන් කිව්වා උන්ගේ ancestors ල warriors ල නිසා ඒක symbolize කරන්න තියාගෙන ඉන්නවලු :dull:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අයිස් කිනිසි දැකලා තියේද උඹ මාර ආසයි
    නේ වේසි මේවට :cool:

    අයිස් කිනිසේ අගට විස පොවනවා එකෙක්ට ඇන්නයි කියහන් කෝමද
    බලහන් සනීපේ හැබැයි දිය උනොත් කිනිසුත් නෑ උම්මත් නෑ ආතල් සුම්මා :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Sikh අය උන්ගේ ඇඟේ පිහියක් බැඳගෙන ඉන්නේ සිංහලු :dull: . මම ඇහුවම උන් කිව්වා උන්ගේ ancestors ල warriors ල නිසා ඒක symbolize කරන්න තියාගෙන ඉන්නවලු :dull:
    අන්න හරි එහෙම බුවෙක් තමා ඉස්කොලෙට පිහිය ගෙනිහින් තිබ්බේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අයිස් කිනිසි දැකලා තියේද උඹ මාර ආසයි
    නේ වේසි මේවට :cool:

    අයිස් කිනිසේ අගට විස පොවනවා එකෙක්ට ඇන්නයි කියහන් කෝමද
    බලහන් සනීපේ හැබැයි දිය උනොත් කිනිසුත් නෑ උම්මත් නෑ ආතල් සුම්මා :rofl:
    CSI එකේ ඔහොම සීන් එකක් ගියා.. ලික්යුඩ් නයිට්‍රජන් දාලා අනිනවා. බඩු නැ පොලිසියෙන් එද්දි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ අහලා තියනවද සිග් කාරයො ගැන. සික්කාරයො නෙමෙයි. "සිග්" කාරයො. ඔලුවට තලප්පාවක් බදින්නේ.. අන්න උන්ට උන්ගේ ඇදුමේ එක ආබරනයක් කිනිස්ස වගේ එක. ඒ එක කොල්ලෙක් ඉස්කොලෙට කිනිස්සක් අරගෙන ඇවිත් එන්ගලන්තේ හරි ජන්ජාලයක් උනා මීට අවුරුදු කීපයකට කලින්..

    කොහෙද බං උන් ඉන්නෙ :shocked: :shocked: :shocked:
    දැකලම නෑ :no: :no:

    දැලි පිහිත් තහනම්....

    එහෙනං සැලුන් වල තියෙන්නෙ o_O
    උබට වෙන ප්‍රශ්ණ නැද්ද?

    Dragon Glass තියාගන්නත් බැරිවෙයිද?? :(:dull:

    ඔන්න ඇහුව ප්‍රශ්නයක් :dull:

    ඇයි උඹ කාටහරි ගේමක් දෙන්නද යන්නෙ :P

    නෑ ගෙමක් දෙන්න ආවොත් මරන්න :D :D :D

    Sikh අය උන්ගේ ඇඟේ පිහියක් බැඳගෙන ඉන්නේ සිංහලු :dull: . මම ඇහුවම උන් කිව්වා උන්ගේ ancestors ල warriors ල නිසා ඒක symbolize කරන්න තියාගෙන ඉන්නවලු :dull:

    සිම්බලයිස් කරන්න තියාගෙන ඇති තේරුම මොකක්ද බං... :dull: :dull:
    TV series balala mol wela den hireth yanna hadanne :(

    අයිස් කිනිසි දැකලා තියේද උඹ මාර ආසයි
    නේ වේසි මේවට :cool:

    අයිස් කිනිසේ අගට විස පොවනවා එකෙක්ට ඇන්නයි කියහන් කෝමද
    බලහන් සනීපේ හැබැයි දිය උනොත් කිනිසුත් නෑ උම්මත් නෑ ආතල් සුම්මා :rofl:

    වයිට් වෝකර්ස්ල අනින එකද ? o_O