හමුදාවට හම්බවෙන කිසිම යුද හො යුද නොවන උපකරනයක් පෞද්ගලික පරිහරනයට ගැනීම බරපතල චොදනාවක්. කොටින්ම හමුදාවේ, නේවි එකේ, එයාර් ෆොර්ස් එකේ මෙස්වල ඇදට දාන රෙද්දවත් ගෙදර ගෙනියන්න බැ. ඒත් දැන් ඔවා බොහොදුරට හොයන්නේ නැ. සමහරි කැමා ටීශර්ට් හිටන් අදිනවා. නමුත් ඒක නීතියෙන් වැරදියි. හමුදා උපකරන කියන්නේ මිලිටරි අයිටම්. ශ්රී ලන්කාව තුල නම් මම හරියට දන්නේ නැ. ඒත් අනික් රටවල එක එක කැටගරි තියනවා පිහිවලට උනත්, දිග ප්රමානය, උලේ ස්වබාවය. මිටේ දිග. හදලා තියන මෙටල් එකේ වටිනාකම. මෙ වගේ දේවල් අනුව ගෙන්න තියගන්න බැ. කැනඩාව ඔස්ට්රිලියාව වගේ රටවල නන්චක්කුව කියන එක. තව නකල් බ්රේස්ලට් කියන එක ගෙන්වීම ලග තබා ගැනීම බරපතල කාරනාවක්..