වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    2ම එකතු කරලා හදපන් මචන් උබ ඹය හදලා තියෙන 2ම හොද නිර්මාණ වෙන කව්රැත් හිතන්නේ නැති දෙවල්නේ තව හිතලා අලුත් නිර්මාණ කරන්න සුභ පතනවා මචන් :D

    ඔව් මචං ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නෙ නැති වෙනස්ම විදිහේ මොලයක් ලැබුනම ඒකෙන් වැඩ ගන්න ඕනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාට පොඩි පොඩි දේවල් පේන්නේ මහ මෙරක් වගේ (හරියටම උගේම බඩ වගේ) ඒ නිසා දාගෙන තටබනවා. ඉතිං බයික් වලට අනිත් එව්න් බ්‍රේක් පෑඩ් දැම්මම තමන්ගේ එකෙත් බ්‍රෙක් මදි ඇති කියල හිතලා පෑඩ් දාපු එකානේ. :lol:

    හම්මෝ තඩි ලිඳක්..:baffled: ඔයිට වඩා මරු මරු වැඩ කරල තියනවා...:yes::yes:

    බඩෝ...:rolleyes: ඉන්ෂුවරන්ස් එහෙම ක්ලේම් කරපු හැටි කියන්නද? කියන්නද?::P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලා කියන්නේ අයිඩියා මැවෙන පොරක් බං. අපි පොරගේ එලුවෙන් අයිඩියා ගන්නවා මදි.
    ඊබේ සේලිං කරන වෙන එව්න් හොයන්න ඕනි නෑ මචං. ඕක තමන්ටම කරන්න පුලුවන්. ටිකක් හොයල බලපං ඒක ඒ හැටි දෙයක් නෙවෙයි.

    :cool: මෙහෙ පේපෑල් අවුල තමා..:dull: ඒකට මොකක්හරි කරන්න පුලුවන් වෙයි හැබැයි..:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහෙමයි කතන්දරේ.. යුරාජ් DX එක ගත්තේ බිස්නස් එකටනම් එක හරිම මෝඩ වැඩක් .. ඌ ඒ වාහනේට ගෙවපු ගානට බට්ටෙක් අරන් දුවන්න තිබුන ඔයිට වඩා ලාභෙට සහ පහසුවට..ඌ කියන තරම් අවුලක් ඒ වාහනේ නැහැ බන්.. හරියට බලන්නේ නැතුව වාහන ගත්තම ඉතින් හංගපු ලෙඩ අපි වියදම් කරල සනීප කරගන්න වෙනව..
    ඇත්ත බඩා කියන තරම් ඒකෙ අවුලක් නෑ.:no:. පොඩි පොඩි කේස් තිබ්බත් හම්බ කරන එකෙන් හම්බ කරනව මිසක් ඒක ගින්දර වගේ හදන්න හදල තේරුමක් නෑ පොල් අයිය හැමතිස්සෙම කියනව වගේ..:yes:
    උගේ වාහනේ දාවන තත්වේ හොදයි ටිකක් දිරැම් තියෙනවා එකට තමා බය වෙලා තියෙන්නේ දිරැම් නම් තියෙනවා එවා වහල තියෙන්නේ එකයි කෙස් එක
    අනික ලොකුම ප්‍රෂ්නේ finance එකක් තියෙන එක තමා මම නම් උට මුකුත් කියන්නේ නැ ඹක බලන්න ගිහින් අරන් දිපු අය තමා ඹව්වාට වග කියන්න ඹනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2ම එකතු කරලා හදපන් මචන් උබ ඹය හදලා තියෙන 2ම හොද නිර්මාණ වෙන කව්රැත් හිතන්නේ නැති දෙවල්නේ තව හිතලා අලුත් නිර්මාණ කරන්න සුභ පතනවා මචන් :D

    තැන්කූ..:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හම්මෝ තඩි ලිඳක්..:baffled: ඔයිට වඩා මරු මරු වැඩ කරල තියනවා...:yes::yes:

    බඩෝ...:rolleyes: ඉන්ෂුවරන්ස් එහෙම ක්ලේම් කරපු හැටි කියන්නද? කියන්නද?::P:P

    :shocked::shocked::shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: මෙහෙ පේපෑල් අවුල තමා..:dull: ඒකට මොකක්හරි කරන්න පුලුවන් වෙයි හැබැයි..:yes:

    මම දන්න කෙනෙක් කරනවා. පොර නම් ඒ සල්ලි වලින් ආයි ඊබේ එකෙන්ම බඩු ගෙන්න ගන්න එක තමයි කරන්න මචං. සමහර ඒවා ගෙනල්ලා මෙහෙ විකුණනවා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද උදේ වැනට් රාජයා හයිවේ එකේ ගියා..
    පාගලා තිබුනෙත් නැති හින්දා ටිකකක් ගිහිං බැලුවා.. වාහනේ ඔක්කොම 6 දෙනෙක් හිටියා. ලෝඩ් එකත් ටිකක් තිබුනා.. විසි කරනවා වගේ එහෙම නං උනේ නෑ..
    ටයර් මීට වඩා ටිකක් මහතට තිබුනා නං හොදයි කියලා හිතුනා හැබැයි

    vY9IQZ9.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒක නම් හොඳ අදහසක් පොල් අයියේ...:D තැන්කූ..:cool: මේකත් රීචාජබල්. ට්‍රයි එකක් දාන්න ඕනේ.. කිරියෙ ඇති සෙලින් කරන අය.

    හයිඩ්‍රොපවර් නම් තරමක් දෙයක් දන්නව.:yes: මගෙ හොඳ යාලුවෙක් ඉන්නවා මයික්‍රො හයිඩ්‍රො පවර් ප්‍රොජෙක්ට් කරන. :yes: හැබැයි කියන්න ඕනේ ලංකාවෙ කරපු ප්‍රොජෙක්ට් අපේ හැත්ත සල්ලි ගසාකාල කෑව කියන එක. :growl:දැන් අලුතින් හැදෙන්නෙ බොහොම අඩුවෙන්. :sorry: රිපෙයාර් එකක් ආවොත් මාත් යනව සපෝර්ට් එකට.:yes: ඒවගෙ කන්ට්‍රෝල් බෝඩ් එකක් මේ ලඟදි හැදුව පොරත් එක්ක මාකට් එකට දාන්න අදහසකින්. හැබැයි හරිම පොඩි මාර්කට් එකක් තියෙන්නේ. තියන පොඩි බලාගාර ගොඩක් ඒවා සල්ලි ගසාකාලා බාගෙට කරපුව. අපේ හොරු එක්ක බෑ..:no:

    ත්‍රෙඩ් එක කැලේ යැව්වට සොරිවෙන්න ඕනේ.. කටු දෙකක් තියනව ඉක්මනින්ම දාන්නම්..:yes:

    ඒ දෙකත් ලියල දාපන්කෝ හෙමිහිට..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද උදේ වැනට් රාජයා හයිවේ එකේ ගියා..
    පාගලා තිබුනෙත් නැති හින්දා ටිකකක් ගිහිං බැලුවා.. වාහනේ ඔක්කොම 6 දෙනෙක් හිටියා. ලෝඩ් එකත් ටිකක් තිබුනා.. විසි කරනවා වගේ එහෙම නං උනේ නෑ..
    ටයර් මීට වඩා ටිකක් මහතට තිබුනා නං හොදයි කියලා හිතුනා හැබැයි

    vY9IQZ9.jpg

    :):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇත්ත බඩා කියන තරම් ඒකෙ අවුලක් නෑ.:no:. පොඩි පොඩි කේස් තිබ්බත් හම්බ කරන එකෙන් හම්බ කරනව මිසක් ඒක ගින්දර වගේ හදන්න හදල තේරුමක් නෑ පොල් අයිය හැමතිස්සෙම කියනව වගේ..:yes:

    ඕක තමයි අපේ රටේ හුඟක් එවුන් කරන්නේ බන්.. ගෙදර ගෑනි සහ ළමයි තෙමි තෙමි යවනවා වාහනේ තෙම්මන්නේ නැහැ.. යකඩ ගොඩවල් වලට වලට ආදරේ කරන එක මෝඩ වැඩක්.. එව්ව තියෙන්නේ වැඩ ගන්න..වැඩ ගත්තු එවුන් දිනුම්.. අනික් උන් පරාදයි..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට කියපන් මේකේ ගියර් මාරුවෙන්නේ කොහොමද කියල මචන්.. රේස් කෙරුවාවේ මම තාම ඉන්නේ හෝඩියේ නිසයි අහන්නේ.. වංගු වල ත්‍රොටල් නොකරන්නේ වාහනේ සැහැල්ලු නිසා එලියට විසික් වෙන නිසාද නැත්තම් බර තිබ්බත් ට්‍රැක් එකෙන් එලියට විසික් වෙන තරම් වේගයක් තියෙන නිසාද.. බැලු බැල්මට පේන්නේ මටනම් සමහර වංගු ත්‍රොටල් කරන්න පුළුවන් කියල ඊට වඩා..
    මටත් වැඩි දැනුමක් නම නැ ඹන්න මුලින්ම කිව්වා
    1 වාහනේ බර නැ මචන් එත් ස්පොයිලර් වලින් down force එක ගන්න වා එකෙන් තමා ස්පිඩ් කරනකොට වාහනේ පොලවේ තියෙන්නේ නැත්තම් කෙලින්ම සරුංගලේ වගේ
    aerodynamic අව්ල් ගියොත් සොරිම තමා

    වංගු ගන්නකොට ඹනාවට ව‍ඩා ත්‍රොටල් කරන්න බැ පවර් එක වැඩි නිසා වංගුව වටේ කැරකෙනවා ඹල් විල් නම් බය නැතුව ගන්න පුලුවන් අනික ඹව්වා දුවන්නේ traction control අනන් මනන් ඹක්කොම අයින් කරලා මැනුවල් එවා ඹන් කරාම අපිට ඹනේ විදියට පදින්න බැ සමහර වෙලාවට ඹටො break වදිනවා අපිට යන්න පුලුවන් උනත්

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද උදේ වැනට් රාජයා හයිවේ එකේ ගියා..
    පාගලා තිබුනෙත් නැති හින්දා ටිකකක් ගිහිං බැලුවා.. වාහනේ ඔක්කොම 6 දෙනෙක් හිටියා. ලෝඩ් එකත් ටිකක් තිබුනා.. විසි කරනවා වගේ එහෙම නං උනේ නෑ..
    ටයර් මීට වඩා ටිකක් මහතට තිබුනා නං හොදයි කියලා හිතුනා හැබැයි

    vY9IQZ9.jpg
    මේ මොන හයි වේ එකේද
    ඹයිට වඩා යන්න පුලුවන් නේද ?:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ මොන හයි වේ එකේද
    ඹයිට වඩා යන්න පුලුවන් නේද ?:D

    :shocked::shocked: ඔයිටවඩා වැනට්ටුවේ යන එක අනුමත කරන්න බෑ මචං. ඕක බර මදි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද උදේ වැනට් රාජයා හයිවේ එකේ ගියා..
    පාගලා තිබුනෙත් නැති හින්දා ටිකකක් ගිහිං බැලුවා.. වාහනේ ඔක්කොම 6 දෙනෙක් හිටියා. ලෝඩ් එකත් ටිකක් තිබුනා.. විසි කරනවා වගේ එහෙම නං උනේ නෑ..
    ටයර් මීට වඩා ටිකක් මහතට තිබුනා නං හොදයි කියලා හිතුනා හැබැයි

    vY9IQZ9.jpg

    උඹ B 11 එකේ යාපු යාම් ඕකෙ යන්න එපා බන්.. ලංකාවේ කල්පයක් පරණ ඩීසල් එන්ජින් වලට ලොකු RPM දෙන්න එපා එක පාරටම.. ඕක උඹ කාලයක් පාවිච්චි කරපු වාහනයක් නෙවෙයි නිසා එක පාරටම ඔහොම යන්න එපා.. නැති ලෙඩ එන්න පුළුවනි .. ඩීසල් සහ පෙට්‍රෝල් එන්ජින් අපිට රිටන් එක දෙන්නෙ දෙවිදියකට හොඳේ.. පරෙස්සමට..උඹේ ඔය වනට් එකට 80 ට වඩා වේගයක් මම අනුමත කරන්නේ නැහැ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මේ මොන හයි වේ එකේද
    ඹයිට වඩා යන්න පුලුවන් නේද ?:D
    අළුත් පාලමෙං දාලා මයික්‍රේ එක ලගට එනකං බං.. අපිට වෙන ‍මොන හයිවේද ..
    එදා b11එක ගියා වගේ මේකත් ටික්ක ඇරලා බැලුවා..;)
    යන්න නං පුලුවං බං . තව පෑගුවා නං තව යනවා.. ඒත් ඉතිං ඔය මදෑ කියලා හිතුනා

    :shocked::shocked: ඔයිටවඩා වැනට්ටුවේ යන එක අනුමත කරන්න බෑ මචං. ඕක බර මදි
    වෑන් එක බර මදි ඇති.. හැබැයි ඔය යන වෙලාවෙ නං හොදට බර තිබ්බා බං ;)
    උඹ B 11 එකේ යාපු යාම් ඕකෙ යන්න එපා බන්.. ලංකාවේ කල්පයක් පරණ ඩීසල් එන්ජින් වලට ලොකු RPM දෙන්න එපා එක පාරටම.. ඕක උඹ කාලයක් පාවිච්චි කරපු වාහනයක් නෙවෙයි නිසා එක පාරටම ඔහොම යන්න එපා.. නැති ලෙඩ එන්න පුළුවනි .. ඩීසල් සහ පෙට්‍රෝල් එන්ජින් අපිට රිටන් එක දෙන්නෙ දෙවිදියකට හොඳේ.. පරෙස්සමට..උඹේ ඔය වනට් එකට 80 ට වඩා වේගයක් මම අනුමත කරන්නේ නැහැ..

    B11 එකේ යාම නං මේකේ යන්න බෑ තමා.. එච්චර පාගලාත් නෙවෙයි බං.. 5ට දාලා අල්ලගෙන හිටියා ටික්ක කිලෝමීටරයක් යන්නත් කලිං ආයේ 80ට බැස්සා..
    ඔව් ඔයා හරි 80 තමා ගාන.. කිසි ගින්නක් නැතුව හොදට ඩීසලුත් වැඩ කරං 80ට යන්න පුලුවං..
    කොහොමත් එකක් ගත්ත අළුත පාගලා බලන උන තියෙනවා මට ටිකක්.. :lol: දැං හොදයි ;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked::shocked: ඔයිටවඩා වැනට්ටුවේ යන එක අනුමත කරන්න බෑ මචං. ඕක බර මදි
    ;):nerd:
    උඹ B 11 එකේ යාපු යාම් ඕකෙ යන්න එපා බන්.. ලංකාවේ කල්පයක් පරණ ඩීසල් එන්ජින් වලට ලොකු RPM දෙන්න එපා එක පාරටම.. ඕක උඹ කාලයක් පාවිච්චි කරපු වාහනයක් නෙවෙයි නිසා එක පාරටම ඔහොම යන්න එපා.. නැති ලෙඩ එන්න පුළුවනි .. ඩීසල් සහ පෙට්‍රෝල් එන්ජින් අපිට රිටන් එක දෙන්නෙ දෙවිදියකට හොඳේ.. පරෙස්සමට..උඹේ ඔය වනට් එකට 80 ට වඩා වේගයක් මම අනුමත කරන්නේ නැහැ..
    මමත් ඹක අපේ වැන් එක අරගෙන මුලු දවස් වලම තෙරුම් ගත්තා ඩිසල් වාහන වල ලොකු RPM දෙනවා කියන්නේ වැඩේ බයානකයි මැද ගාන තමා හොදම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ B 11 එකේ යාපු යාම් ඕකෙ යන්න එපා බන්.. ලංකාවේ කල්පයක් පරණ ඩීසල් එන්ජින් වලට ලොකු RPM දෙන්න එපා එක පාරටම.. ඕක උඹ කාලයක් පාවිච්චි කරපු වාහනයක් නෙවෙයි නිසා එක පාරටම ඔහොම යන්න එපා.. නැති ලෙඩ එන්න පුළුවනි .. ඩීසල් සහ පෙට්‍රෝල් එන්ජින් අපිට රිටන් එක දෙන්නෙ දෙවිදියකට හොඳේ.. පරෙස්සමට..උඹේ ඔය වනට් එකට 80 ට වඩා වේගයක් මම අනුමත කරන්නේ නැහැ..

    මටත් ඒ ටිකමද? කෲසරේ හැදුවේ බඩගන්නනම් නෙමේ මචන්:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18463088 said:
    පොලයි ටොමයි මට හෙන ලිදක් කපලා. දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ......ඔව්:yes::yes:

    මේ කාගෙ කමෙන්ට් එකද මම කෝට් කලේ. ඈ.......................... ;)
     
    Status
    Not open for further replies.