හරියට බලල ගත්තොත් එහෙම වෙන්නේ නැහැ බන්.. ලක්ස පනහක් දීල ගත්තත් සමහර වාහන අයිතිකාරයා හිඟන්න වෙන්නම කැඩෙනව බන්.. මගෙනම් ඕනෑම කෙනෙකුට අවවාදය සාමාන්‍ය ගමන් වලට මෝටර් සයිකලයක් පදින ගමන් සිය පවුල සමග ගමන් යන්න ත්‍රී වීල් නොගෙන මයිනර් එකක් හරි කාර් එකක් ගන්න කියලයි.. ඔලුව පාවිච්චි කරලා ගත්තොත් ඕනෑම වාහන කටුවකින් ගොඩ යන්න පුළුවන් බන්..







Braaaappp Brapp Brapp... Stutu Stututu StuTutu...
![]()

අපි කතා වෙනවා දැකලාමද මන්දා බන් මේ දැන් ඇඩ් එකක් දාලා
http://ikman.lk/en/ad/toyota-ke20-1973-for-sale-kalutara-11
දොර දෙක No money නැත්තන් දැන්ම යනවා බලන්න![]()
අපි කතා වෙනවා දැකලාමද මන්දා බන් මේ දැන් ඇඩ් එකක් දාලා
http://ikman.lk/en/ad/toyota-ke20-1973-for-sale-kalutara-11

මටත් ඕකක් අරං හදන්න සිතක් පහල වෙලා තියන්නේ. ඒත් වෙලාවක් නෑනේ මචං

කිලෝ කීයක් ඇල්ලෙයිද දන්නෑ ඕක දැම්මොත් නේරත්තරං;18464372 said:භයානක හීනයක්.. අර යට නිදියන් ඉන්න එකා ඕක විකුනන්න දෙයිද?![]()

මම හැමදාම දාන කාර් 2
මේකට දැනට ලක්ෂ 6යි 2ට ගත්තේ ඹරිජිනල් තත්වෙටම හදලා
මේකට 4යි හදලාමයි තිබුනේ ගන්නකොට
![]()
![]()



කිලෝ කීයක් ඇල්ලෙයිද දන්නෑ ඕක දැම්මොත් නේ![]()


එහෙනං පාඩුයිරත්තරං;18464421 said:එකකට එකහමාරකට වඩා බෑ.. හිල් වලින් පොඩි ඉස්සෝ රිංගයි![]()
