වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    tumblr_npbxaxXRzI1tpv5tmo1_500.gif
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    හරියට බලල ගත්තොත් එහෙම වෙන්නේ නැහැ බන්.. ලක්ස පනහක් දීල ගත්තත් සමහර වාහන අයිතිකාරයා හිඟන්න වෙන්නම කැඩෙනව බන්.. මගෙනම් ඕනෑම කෙනෙකුට අවවාදය සාමාන්‍ය ගමන් වලට මෝටර් සයිකලයක් පදින ගමන් සිය පවුල සමග ගමන් යන්න ත්‍රී වීල් නොගෙන මයිනර් එකක් හරි කාර් එකක් ගන්න කියලයි.. ඔලුව පාවිච්චි කරලා ගත්තොත් ඕනෑම වාහන කටුවකින් ගොඩ යන්න පුළුවන් බන්..

    :yes::yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Braaaappp Brapp Brapp... Stutu Stututu StuTutu...

    tumblr_nox8heaRKv1srtrv3o1_500.gif

    අද කොල්ලා පට්ට සතුටින් ඉන්නේ මොකද දන්නෙ නෑ.
    අහපු කෙල්ල හා කියලද? නැත්තං කෙල්ලෙක් පිළිබද සිතක් පහළ වෙලාද?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    නැත මිත්‍රවරුනි නැත ;)
    හොන්ඩ එක තමන් ලගම තබාගැනීමට ලැබුනු අවසරය නිසා ලැබුනු සතුටයි මේ....
    හොන්ඩා අනාථයා නැවතත් කරලියට.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    No money නැත්තන් දැන්ම යනවා බලන්න :D

    මටත් ඕකක් අරං හදන්න සිතක් පහල වෙලා තියන්නේ. ඒත් වෙලාවක් නෑනේ මචං
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් ඕකක් අරං හදන්න සිතක් පහල වෙලා තියන්නේ. ඒත් වෙලාවක් නෑනේ මචං

    ඔච්චරම ආසනම් L300 එකක් අරන් හදපන්. ඕවට අතගහන්න එපා බන්. කිව්වට අහන්නේ නෑනේ මුන්:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18464372 said:
    භයානක හීනයක්.. අර යට නිදියන් ඉන්න එකා ඕක විකුනන්න දෙයිද?:confused:
    කිලෝ කීයක් ඇල්ලෙයිද දන්නෑ ඕක දැම්මොත් නේ :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම හැමදාම දාන කාර් 2 :sorry::sorry:
    මේකට දැනට ලක්ෂ 6යි 2ට ගත්තේ ඹරිජිනල් තත්වෙටම හදලා




    මේකට 4යි හදලාමයි තිබුනේ ගන්නකොට
    DSC03923.jpg


    DSC03926.jpg


    පට්ට යකෝ.... මේ ජරා ඇලෝවීල් හතර ගලවලා විසිකරලා යකඩ වීල් හතරට මලෙන් අල්ලලා තහඩුවටම සුද්ද කරලා පේන්ට් කරලා අරන් හබ් කප් 4ක් ගහලා දැම්මනම් පංකාදුයි බන්
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.