අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    Godak nidi maruwahama 2 am witharaa nida ganna giyahama matath oka nitharama wenawa. eka sarayak 3.30 -4 am wage nidagththa dawasaka mama body eken ain wela udin pawela yanawa wage danununa.

    It is often accompanied by terrifying hallucinations (such as an intruder in the room) to which one is unable to react due to paralysis

    Many people who experience sleep paralysis are struck with a deep sense of terror when they sense a menacing presence in the room while paralyzed—hereafter referred to as the intruder. A neurological interpretation of this phenomenon is that it results from a hyper-vigilant state created in the midbrain.[10] More specifically, the emergency response is activated in the brain when individuals wake up paralyzed and feel vulnerable to attack.[7]

    - http://en.wikipedia.org/wiki/Sleep_paralysis

    Mata mekama wenawa. room eka athule ge athule horek innawa wage dannenawa. kagahuwata nagitinna haduwata baha :no:

    Mama hithannae onawata wada nidi maruwahawahama. mole chemical reaction aulak.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    නින්ද යාගෙන එද්දී නිකන් කකුල් දෙකත් උඩ ගිහිල්ල ඇහැරෙනවා වගේ සීන් එකක්ද?


    ඔව් බන් , නිකන් බයවෙලා ඇහැරෙනවා වගේ හැගීමක් දැනෙන්නේ ඒ වෙලේට :shocked::shocked:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම නිදාගෙන ඉද්දි මගේ කකුල් 2 ලග කලු විනිවිද පෙනෙන අඩි 3ක් විතර උස චායාවක් තිබුනා..
    පොඩි මනුස්සයෙක්ගේ විදියට චායාව පෙනුනේ.. ඒක දිහා තප්පර 5ක් විතර බලන් හිටියම නොපෙනී ගියා.. :sorry:
    ඒ මොකක්ද වුනේ කියලා මට තාම හිතාගන්න බෑ.. ඒත් ඒක සිහිනයක් නම් නෙවේ..
    අවදියෙන් ඉද්දි පෙනුනා කියලත් මතකයි.. ඒක දැකලා අවදිවුනාද කියන්න දන්නෙත් නෑ.. :(


    ඇග ගල් වෙන, ගැස්සිලා ඇහැරෙන සීන් නම් මට ඕනතරම් වෙලා තියෙනවා.
    හැබැහින් ඉද්දි නම් ඔයවගේ කිසිම දෙයක් දැකලා නෑ.. :eek:


    ඔය වගේ සීන් එකක් මගේ යාළුවෙකුටත් වෙලා තියෙනවා.උ නිදාගෙන ඉන්න කොට , උට දැනිල තියෙනවා කකුල සීතල වෙනවා වගේ, උ ඇස් ඇරලා බලද්දී උගේ ඇද ගාව කකුල් ලග ගැනියෙක් ඉන්නවලු නිකන් ගෝනි වලින් මහපු ඇදුමක් වගේ එකක් ඇදගෙන , ඒ ගෑනි තෙමිලා ඇදුම තෙත බරිත වෙලා, ඒ ඇදුමෙන් වැටෙන වතුර මුගේ කකුලට වැටෙනවා , මුට හොදට දැනිල තියෙනවා.ඒ ගෑනි මුගේ දිහා බලන් ඉන්නවලු, මුණ හරියට පැහැදිලි නෑලු , මූ බයට කෑ ගහනවලු එත් සද්දේ එලියට එන්නේ නෑලු නිකන් ගක් ගක් ගාල විතරලු කටෙන් එලියට එන්නේ , හරියට මොනාහරි හිරවෙලා වගේ .මුට හෙල්ලෙන්නත් බැලූ , ඒ වගේ විනාඩි 2ක් 3ක් ඉදල තියෙනවා , ඊට පස්සේ මුගේ ඒ ගක් ගක් ගාන සද්දේ ඇහිලා තාත්ත ඒ ගොල්ලන්ගේ කාමරේ ලයිට් දාල ඇවිල්ල තියෙනවා , එහෙම තාත්ත එද්දිම ඒ ගෑනිත් නැති වෙලා ගිහිල්ල තියෙනවා.ඊට පස්සේ මුගේ කකුල බලද්දී වතුර බින්දුවක් වත් නැහැලු.මු එදානම් හොදටම බය වෙලා , නියම වැඩේ කියන්නේ මුන්ගේ ලිද තියෙන්නෙත් මුගේ කාමරේ එහා පැත්තෙ එළියේ.
    :eek::eek:

    හැබැයි පොරට නම් මොකක් හරි කේස් එකක් තියෙනවා.බුවා උරු මස් එහෙම කාලා නිදාගත්තොත් මිනිහ හීනෙන් බයවෙලා ඇහැරෙනවලු , තව දවසක් මු නිදා ගෙන ඉද්දි ඉබේම ඇහැරිලා තියෙනවා එතකොට මුගේ ඇද ලග කළු පාට බල්ලෙක් ඉදල තියෙනවා , මු හිතල තියෙන්නේ මුන්ගේ බල්ලා කියල , උන්ගේ බලලත් කළු පාට එකෙක් ,මු ඉතින් උව එලවන්න කියල , චුප් යන්න කියල තියෙනවා අඩ නින්දෙන්ම , එත් ඒ බල්ලා ගිහිල්ල නැහැ.ඊට පස්සේ මු නැගිටලා උව එලවන්න , මු නැගිටලා බලද්දී එහෙම එකෙක් එතන නැහැලු.හද්ද රෑ වෙලා තියෙන්නේ .මුන් නිදාගද්දී ගෙදර දොරවලුත් වහල්ලු නිදාගන්නේ.අනික එදා මුගේ කාමරේ දොරත් නිකන් වහලලු තිබ්බේ.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචන් ඔය ඒලියන් ස්ටෝරි නන් බොරු, හැබැයි ෆිල්ම් බලල බුදිය ගත්තමඕව මැවිල පේනව, මටත් ඔය අත්දැකීම තියනව, කවුරුහරි මාව පාලණය කරනව වගේ, අත පණ නැතුව ඉන්නව වගේ අතපය හිරිවැටිල වගේ ඉන්නව, දවසක් මන් රෑ ඇහැරෙද්දි කට ගාව මොකෙක්ද ඉන්නව දැක්ක ඊට පස්සෙ ඌ පියාබල ගියා:growl:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ. :yes:

    Ooka samanyai, hamotma wage wenwa, gdkma dawalta nidagattama thamai, ninda thada wadiuna welawta
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නින්ද යාගෙන එද්දී නිකන් කකුල් දෙකත් උඩ ගිහිල්ල ඇහැරෙනවා වගේ සීන් එකක්ද?

    මේක මටත් වෙනවා හරියට..ඒ ඇරෙන්න එක දවසක් දවල් නිදා ගත්තම එක පාර ඇහැරිලා අත පය හොල්ලන්න බැරිව ගියා.විනාඩි 5ක් විතර පුදුම අමාරුවක් තිබුනෙ.හෆ්ෆා බය වුන තරමක් එදා නම් :(:(:(
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    oka wenne udu athata nidagaththama neda?
    man oka gana issara kiyawala thiyanawa

    mata udu athata ninda yanne nane :D
    so experience ekak na :(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ninden gassila aherena eka mata tiyenawa.
    ane manda ban kerima seen eka kiyanne mama wife ekka dawasak nida gena hitiya.
    eka parata mama aharuna.(eth ninden)mawa geta gahala wage.mata patta amarui.mama amme amme kiyala ke gahuwa.(amma eha kamare)eeta passe mathak una wife laga kiyala mama ekita katha karanawa,wachana pita wenne ne.mama ekita athen aninawa.mage aga kisima hellumak ne.
    anthimedi dadiya dagena tika welawakin nagitta.
    mekata hethuwa mokakda danne ne ne?kiyannath lajjai ban katawath :lol:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ. :yes:

    :yes::yes:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    අඩෝ මට ඕක උනා බ්න් දෙපාරක්.දෙවෙනි දවසට උන වෙලාවෙ ek අවිල්ල කියන්න හිතුන.නිකම්ම හීනයක් වෙන්න ඇත් සහ මේකෙ උන් විහිලුවට ගනී කියල කියන්න ආවෙනෑ.

    1 දවස.
    මම සිරාවටම ufo සින් ගැන හොයන්න බලන්න ආසයි.
    අර ගාල්ලට ufo එකක් බාපු සීන් එක රෑ phone එකෙන් කියවල එහෙම්මම නින්ද ගියා.
    මට රෑ පෙනුන මම මුදුලෙ ඉන්නව.අහසෙ හෙන ලොකුවට එලිය විහිදුවන කැරකෙන බෝල වගේ ඒව.
    එවෙලෙ මගෙ පිටිපස්සෙ අම්ම හරි කවුරු හරි කෙනෙක් ඉන්න්ව දැක්ක.
    එච්චරයි මතක.

    2. මේක තමයි බය උනම දවස.

    එදා රෑ පිරමීඩ ගැන vid වගයක් බලල නිදා ගත්ත.
    රෑ මම දෑක්ක කාමරේ ජනේලෙ ඇරගෙන හෙන එලියක් එන්ව.
    හරියටම මතක එතන්ට.
    පස්සෙ කවුරු හරි ආව .ඇවිල්ල මාව ගන්න වගේ දෙයක් හැදුව.

    කලින් හීන වලය කෙහෙම්මල් පේන්න ගද්දි මමම ඇහැරෙන වෙලාවල් තියෙනව.
    ඒත් එදා මට හෙල්ලෙන්නවත්, ඇස් අරින්නවත් බෑ.

    එච්චරයි මතක.උදේ ඕක නන්ගිලටයි අම්මටයි කිව්වම හැමෝම විහිලුවට ගත්ත.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Apoo math wela tiyanwa ban... aaa athdakiima mathak wenakoth aga hiri watenwa mata methana kotanna baha as wala kadulu pirenawa echara baya hithenwa adath..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මමත් පුදුම විදියට බයවෙලා තියෙනවා මේ අත්දැකීමට මුහුණදීලා මම හිතන්නේ මට මතක ඇති කාලේ ඉදලා 7 -8 සැරෙකට වඩා මට මෙහෙම වෙලා තියෙනවා ..හැබැයි ගොඩක්ම වෙන්නේ හවස නිදාගත්තම.. මහා අමුතුම අත්දැකීමක් ඒකනම්:eek:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගොඩක් මේ දේවල් සිද්ද වෙන්නේ මනස දුර්වල අයට. එකයි ඇත්ත තත්වය. මොලයේ රසායනික විපර්යාසයන් වලට ලක්වීමෙන් තමයි මෙහෙම වෙන්නේ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Ooka samanyai, hamotma wage wenwa, gdkma dawalta nidagattama thamai, ninda thada wadiuna welawta

    උබ කියන කථාව තමයි මමත් හිතන්නේ..නින්දේ තද කමට එහෙම වෙනවා වෙන්න පුළුවන්..ඒත් අපි ඇහැරිලා ඉන්නේ . අතපය හොලවන්න බැහැ , මම ඒ වෙලාවට උපරිම උත්සහ කරලා තියෙනවා නැගිටින්න...ඒත් හරි ගිහින් නැහැ ..