It is often accompanied by terrifying hallucinations (such as an intruder in the room) to which one is unable to react due to paralysis
Many people who experience sleep paralysis are struck with a deep sense of terror when they sense a menacing presence in the room while paralyzed—hereafter referred to as the intruder. A neurological interpretation of this phenomenon is that it results from a hyper-vigilant state created in the midbrain.[10] More specifically, the emergency response is activated in the brain when individuals wake up paralyzed and feel vulnerable to attack.[7]

නින්ද යාගෙන එද්දී නිකන් කකුල් දෙකත් උඩ ගිහිල්ල ඇහැරෙනවා වගේ සීන් එකක්ද?

මම නිදාගෙන ඉද්දි මගේ කකුල් 2 ලග කලු විනිවිද පෙනෙන අඩි 3ක් විතර උස චායාවක් තිබුනා..
පොඩි මනුස්සයෙක්ගේ විදියට චායාව පෙනුනේ.. ඒක දිහා තප්පර 5ක් විතර බලන් හිටියම නොපෙනී ගියා..
ඒ මොකක්ද වුනේ කියලා මට තාම හිතාගන්න බෑ.. ඒත් ඒක සිහිනයක් නම් නෙවේ..
අවදියෙන් ඉද්දි පෙනුනා කියලත් මතකයි.. ඒක දැකලා අවදිවුනාද කියන්න දන්නෙත් නෑ..
ඇග ගල් වෙන, ගැස්සිලා ඇහැරෙන සීන් නම් මට ඕනතරම් වෙලා තියෙනවා.
හැබැහින් ඉද්දි නම් ඔයවගේ කිසිම දෙයක් දැකලා නෑ..![]()

මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ.![]()
නින්ද යාගෙන එද්දී නිකන් කකුල් දෙකත් උඩ ගිහිල්ල ඇහැරෙනවා වගේ සීන් එකක්ද?

මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ.![]()

Ooka samanyai, hamotma wage wenwa, gdkma dawalta nidagattama thamai, ninda thada wadiuna welawta