වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18464425 said:
    මොකක්ද බන් නම? ඇත්තටම දන්නේ නෑ
    :confused:
    තොල මොඩ්ල් කියනවා.. ඕකේම පොඩි එකට බෘම් මොඩ්ල් කියනවා..
    මං කොහේ හරි ත්‍රෙඩ් එකකමයි දැක්කෙ
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම හැමදාම දාන කාර් 2 :sorry::sorry:
    මේකට දැනට ලක්ෂ 6යි 2ට ගත්තේ ඹරිජිනල් තත්වෙටම හදලා

    මේකට 4යි හදලාමයි තිබුනේ ගන්නකොට


    e deka nam maru neda ban...:shocked::shocked::shocked::eek::eek::eek::yes::yes::yes:.?? corolla ekata body parts tibilada..?? nattan tibba evama goda daalada..??
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18464375 said:
    ඔච්චරම ආසනම් L300 එකක් අරන් හදපන්. ඕවට අතගහන්න එපා බන්. කිව්වට අහන්නේ නෑනේ මුන්:(

    :lol::lol: නෑ බං තරුණකාලේ ඉවර වෙනකන් ලාබයක් ලබන්න බැරි ඔය වගේ වැඩකට අත ගහන්නෙ නෑ. ටිකක් වයසට ගිහින් අතේ මිටේ හොදට සල්ලි තිබුනොත් මොනවහරි බැරියෑ
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    19129d9404c676ab4bef969dfcbe554a.jpg
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    දැන් රිදෙයි... කියවයි... පිස්සු නටයි... :lol::lol::lol::lol:

    අනේ ඉතින් කොච්චර හොදට හිටිය කොලුවද අනේ පව් ඉතින් මේක තමා සංසාරේ හැටි. අනේ පව් අප්පා ටොයෝටා එකක් ගන්න කිව්වා විතරයි මොලේ අවුල් වෙලා. ගෙදර මිනිස්සු මුව බේරා ගන්න උබ ඕකම තියාගනින් කියලා නැතනම් පිස්සුව තවත් වැඩි වෙයි කියලා හිතලා. තාම හරියටම හොද වෙලා නෑ වගේ. අනේ පව් අප්පා:(:(:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    දැන් රිදෙයි... කියවයි... පිස්සු නටයි... :lol::lol::lol::lol:
    අර බස් රාබඩාගේ ලේලන්ඩ් පිස්සුවෙං පස්සේ සන්නම් නාමෙකට මේ තරං මැරෙන එකෙක් දැක්කමයි බං :lol:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචං ඕකට Save ගෙඩියක් තියා ගත්තා නම් හරි නේද?

    ඔව් මචන්.. ටොයොටා සමහර මොඩල් වල ඒවා ගැලපෙනවා හරියටම (ස්ටාර්ලට් වගේ)
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඒ පත්තෙන් ඒව ටිකක් ප්ලෑන් කරගෙන තියනව අයියේ.. පොඩි පොඩි අයිටම් ටිකක් තියනවා හදල විකුණන්න පුලුවන් කමක් තියනවද කියල.. :yes:

    මේක ඒවගේ එකක්.. ඔය හදපු එක ඉවර වෙච්ච ගමන් ටිකක් හදන්න හැදුවේ. ඕඩර් ටිකකුත් ආවා. බලන්න ඕනේ එන විදියකට ඉතින්..:)







    කොහොමත් මගෙ මොකක්හරි කරන්න තමා හිතාගෙන ඉන්නේ. බොහොම ස්තූතියි පොල් අයියේ ඔයා දාපුවගෙන් මං සෑහෙන දෙයක් ඉගෙනගෙන තියනවා..:yes:

    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ඇරියනම් සොරි වේවා.:sorry:
    හැකියාවෙන් වැඩක් ගනිං මලයා.

    ebay එකට දාපන් මචන් ලංකාවේ විකුණනවට වඩා ගානක් හොයන්න පුළුවන් වෙයි.. එහෙම විකුනන්න බලාපොරොත්තුවක් තියෙනවනම් 110V / 220V ස්විච් එකක් දාල සර්කිට් එක ගහපන් ඩිරෙක්ට් පවර් දෙනවනම් .. දාපන්කෝ වෙනම ත්‍රෙඩ් එකක් wind power , hydro power වගේ දේවල් ගැන.. අපේ රටේ කඳුකරයේ ඉන්න මිනිස්ස්සුන්ට වගේම මුහුද අයිනේ ඉන්න මිනිස්සුන්ටත් ජල විදුලිය සහ සුලන් විදුලිය නිපදවන්න පුළුවන් කම තියෙද්දිත් මිනිස්සු ඒවාට උනන්දුවක් නැහැ දැනුම නැතිකම නිසා..

    මේ වීඩියෝ එක ටිකක් බලපන්කො..

    https://www.youtube.com/watch?v=0ieFZI4-6K8
    අනිවා :yes::yes::yes:

    ඇයි මචං කිචි කිචි ඩෙලිකා. එලවළු අදින තරමක් අදිනවා බං. මිට්සුබිෂී ජීප් තාම කොච්චර හොදට දුවනවද. KE 20 පවා හොදට පාවිච්චි කරන අය ඉන්නවා මචං.
    :yes::yes:
    බඩාට පොඩි පොඩි දේවල් පේන්නේ මහ මෙරක් වගේ (හරියටම උගේම බඩ වගේ) ඒ නිසා දාගෙන තටබනවා. ඉතිං බයික් වලට අනිත් එව්න් බ්‍රේක් පෑඩ් දැම්මම තමන්ගේ එකෙත් බ්‍රෙක් මදි ඇති කියල හිතලා පෑඩ් දාපු එකානේ. :lol:
    මූව හැමදාම ලිඳේ දානවනේ බං උඹලා :lol::lol:
    හම්මෝ තඩි ලිඳක්..:baffled: ඔයිට වඩා මරු මරු වැඩ කරල තියනවා...:yes::yes:

    බඩෝ...:rolleyes: ඉන්ෂුවරන්ස් එහෙම ක්ලේම් කරපු හැටි කියන්නද? කියන්නද?::P:P
    :shocked::shocked:
    උගේ වාහනේ දාවන තත්වේ හොදයි ටිකක් දිරැම් තියෙනවා එකට තමා බය වෙලා තියෙන්නේ දිරැම් නම් තියෙනවා එවා වහල තියෙන්නේ එකයි කෙස් එක
    අනික ලොකුම ප්‍රෂ්නේ finance එකක් තියෙන එක තමා මම නම් උට මුකුත් කියන්නේ නැ ඹක බලන්න ගිහින් අරන් දිපු අය තමා ඹව්වාට වග කියන්න ඹනේ
    වාහන ගැන ඔස්තාර් මාමි කෙනෙක් ගිහිල්ලා බලලලු ඕක ගෙනාවේ.ගත්ත දවස්වල බලන්න එපැයි වරුණාව


    මෙහෙමයි මාමේ.. ඕක විස්තර කරන්න පේජ් 3ක 4ක ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා...

    සෑහෙන දෙයක් දැන ගත්තා.උඹට ලස්සනට ලියන්න පුළුවන්.වාහන වල ටෙක්නිකල් පැති ගැන තව ලියපං මල්ලි.උඹ සිරා නූලක් දාලා තිබ්බා හයි බ්‍රිඩ් ගැන:yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෑහෙන දෙයක් දැන ගත්තා.උඹට ලස්සනට ලියන්න පුළුවන්.වාහන වල ටෙක්නිකල් පැති ගැන තව ලියපං මල්ලි.උඹ සිරා නූලක් දාලා තිබ්බා හයි බ්‍රිඩ් ගැන:yes::yes:

    මොකක්?
    මූ හයිබ්‍රිඩ් වලට බැන බැන හිටියනේ
    ලින්ක් එකක් දීපන් බලන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බයික් කට්ටක් තියනවා දාන්නද? :rolleyes:කට්ටියට දෙයක් ඉගෙනගන්න නම් පුලුවන්වෙයි ෂුවර් එකටම.. ඔය බඩානම් දන්නවා..:yes:

    තව බඩාගෙ මීටරේ අවුලක් ගිහින් කන්ටැක්ට් අපි දෙන්නත් එක්ක සුද්ද කරලත් හොඳ වැඩක් කරගත්තා..:P දාන්නද? දෙකම බයික් කටු තමා..:yes:

    :shocked: මගේ මීටරේ කෑව කතාව නේහ්..... දාපන් දාපන්....... :yes:

    මෙලහකටත් දාලද දන්නේ නෑ....... :P
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඉස්සරම ආවේ යුරෝප් වාහනනේ හිල්මන් ,මොරිස් ,ගවනර් , ෆෝඩ් ,ඔස්ටින් වගේ ඒවානේ .ලංකාවට ආපු පලවෙනි ජපන් වාහනේ මොකද්ද:confused:ලංකාවේ වැඩිපුරම මාර්කට් උණු පරණම ජපන් වාහනේ මොකද්ද:confused:
    මාමලා බෑනලා අයියලා දන්නා කෙනෙක් මේකට උත්තරයක් දෙන්නකෝ පීස් පීස් පීස් :cool:

    gPuCpCR.png
     
    Last edited:
    Status
    Not open for further replies.