වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බයික් කට්ටක් තියනවා දාන්නද? :rolleyes:කට්ටියට දෙයක් ඉගෙනගන්න නම් පුලුවන්වෙයි ෂුවර් එකටම.. ඔය බඩානම් දන්නවා..:yes:

    තව බඩාගෙ මීටරේ අවුලක් ගිහින් කන්ටැක්ට් අපි දෙන්නත් එක්ක සුද්ද කරලත් හොඳ වැඩක් කරගත්තා..:P දාන්නද? දෙකම බයික් කටු තමා..:yes:

    දාපන් දාපන් බන්.. කාගෙන් අවසර ගන්නද.. අසභ්‍ය නොවෙන ඕන කට්ටක් මේකේ දාපන්..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් රත්තරන් එක්ක එකඟ නැහැ මෙතැනදී..

    ඌට හිතෙනව ඇති මේවත් පරණ කෘසර් වගේ දහිරවාට්ටු කියලා :lol::lol::lol: :rofl:
    රිදෙයි කුරු තුරු ගායි, මරු කියවයි.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌට හිතෙනව ඇති මේවත් පරණ කෘසර් වගේ දහිරවාට්ටු කියලා :lol::lol::lol: :rofl:
    රිදෙයි කුරු තුරු ගායි, මරු කියවයි.

    ඔව් ඌ හිතන්නේ මේවත් මේ චොර වෙලා ආණ්ඩුවෙන් ඔක්ෂන් කරපු කෘසර් වගේ කියල :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගානනම් පාඩු නැහැ.. එත් ලඟට ගියාම මැටි ගහල වගේ වටේම කැට්ලොයි පුරවල දිරුම් වහලද දන්නේ නැහැ..

    පේන විදිහට නම් එහෙම නෑ මචං. ටිංකිරි ටින් එක වගේ තියනවා.
    මිනිස්සු ලක්ෂ 4 ක් 5 ක් දීල ත්‍රීවිල් එකක් ගන්න එකේ මේකක් අරං තියාගත්තනම් කොච්චර දෙයක්ද මචං. මේක ගමක ඉන්න ඕනි මකබාසෙක් හදන්නත් දන්නවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    military-salute.jpg


    උඹ කරපු දේ අති විශිෂ්ටයි මචන්.. හැබැයි උඹ කරපු දේ කැච වැඩක්... උඹ ද්‍රයිවරයගේ over time එකට කෙලිය බන්.. ඕක බ්රේක් ඩවුන් දැම්මාම ඩිපෝ එකෙන් ඇවිත් ඇදගෙන යනකම් ඩ්‍රයිවර් ගොයියට අතිකාල දීමනා ගෙවනව.. ඊට අමතරව ඩීසල් ලීටර් 20 ක්ද කොහේ එලියට විකිනෙනව . බස් එකක් ඇදගෙන යන්න යනකොට brake down එකට ඩීසල් ලීටර් 20ක් දෙනවා නවතිච්ච බස් එකට දාන්න.. ඩීසල් නැතුව නැවතිලා නෙවෙයිනම් ඩීසල් දාන්නේ නැහැ.. ඒව ඉතින් එලියට විකිනෙනව.. සමහර වෙලාවට බස් එක ඇදන් යන්න එන්න පහුවදා වෙන්නත් පුළුවන්..මේ ඔක්කොම එකතු උනාම සාමාන්‍ය ගානක් සාක්කුවට වැටෙනවා.. එකයි රියදුරා උඹට පුස් මුණ දාන්නෙ . කොන්දට ඔව්ව වැඩක් නැහැ ඌ උදේ ඉඳන්ම සත පනහ, රුපියල මාටියා ගහල උගේ දවසේ ගාන හොයල තියන නිසා ඌ බලන්නේ හැකි ඉක්මනින් ටිකට් පොත් භාරදීලා ගෙදර යන්න.. ඔන්න ඕකයි උඹ දිහා කොන්ද සන්තෝසෙන් බලන්නේ සහ ඩ්‍රයිවර් තරහින් බලන්නෙ ...ඩ්‍රයිවර් ඕක හදන්නේ නැත්තේ එදා මිස් වෙච්ච OT එක ළඟදීම ආයෙත් ගන්න හිතාගෙන තමයි.. ආයෙත් උඹේ කරුමෙට last turn එකේදිම කඩේවිද දන්නේ නැහැ.. කෝකටත් කම්බි කෑල්ලක් බෑග් එකේ දාගෙන නැගපන් ඔකේ යනකොට..

    තව තවත් කටු තියන්නට ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම තව තවත් CTB බස් හදන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා...:lol::lol:

    :lol: උඹ කියනකොට තමයි මටත් වැඩේ මීටර් වුනේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බයික් කට්ටක් තියනවා දාන්නද? :rolleyes:කට්ටියට දෙයක් ඉගෙනගන්න නම් පුලුවන්වෙයි ෂුවර් එකටම.. ඔය බඩානම් දන්නවා..:yes:

    තව බඩාගෙ මීටරේ අවුලක් ගිහින් කන්ටැක්ට් අපි දෙන්නත් එක්ක සුද්ද කරලත් හොඳ වැඩක් කරගත්තා..:P දාන්නද? දෙකම බයික් කටු තමා..:yes:

    දාපංකෝ ඉතිං :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌට හිතෙනව ඇති මේවත් පරණ කෘසර් වගේ දහිරවාට්ටු කියලා :lol::lol::lol: :rofl:
    රිදෙයි කුරු තුරු ගායි, මරු කියවයි.

    කෲසරයක් එක්ක එකෙක් ලිඳට වැටෙනවා ඇහුනා...:lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    640x392_22835_224707.jpg


    කටු ත්‍රෙඩ් එකක් Views 200000 කඩ ඉම ඉකමවා ඇති බව සතුටින් දන්වා සිටිමු... හැමදෙනා විසින්ම දුක සේ වැළඳු කටු සඳහා අධ්‍යාපනික සහ සමාජයීය වටිනාකමක් එකතු කිරීමට දායක වූ සියල්ලන්ටම හර්දයාංගම ස්තුතිය පුදකරමි..


    ජයවේවා.
    තව දුරටත් ත්‍රෙඩ් එක කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දාපන් දාපන් බන්.. කාගෙන් අවසර ගන්නද.. අසභ්‍ය නොවෙන ඕන කට්ටක් මේකේ දාපන්..

    බඩාගේ කට්ටක් කියපු ගමන් පොල් මාම කෝකටත් කියල warn කරා :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල..:D තඩි වැඩක් මචෝ මං අද උදේ ඉඳන් තාම එක දිගට...:sorry: දාන්නම්..:)

    අර ලයිට් එකේ වැඩේද? ඒක ඉවරයි නේද මචෝ. පොල් කොටේ ඇතුලේ හෑරුවේ කොහොමද බං.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර ලයිට් එකේ වැඩේද? ඒක ඉවරයි නේද මචෝ. පොල් කොටේ ඇතුලේ හෑරුවේ කොහොමද බං.

    ඒකෙ චාජරේ...:sorry:

    පට්ටලේකට දාලා මචන්.. අඳුරන අයිය කෙනෙක්ගේ..:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාගේ කට්ටක් කියපු ගමන් පොල් මාම කෝකටත් කියල warn කරා :lol:

    :lol::lol::lol:පව් අහිංසකයා හිතාගන්න බැරිවිදියට ලිඳේ බහින්නේ..:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩාව ඔය විදියට ලීදේම තියන්න එපා බං.ඌට ගොඩ එන්න දෙන්නෙම නෑනේ මුං :lol::lol::lol:

    බඩා මොකද වැඩි සද්දයක් නැත්තෙ දන්නෑ :baffled:
     
    Status
    Not open for further replies.