රත්තරං;18462511 said:අර බලපන් අපේ යුරාජයා. ඌ බිස්නස් වලට කියලා අර වාට්ටුව ගත්තේ. ඒකෙන් උනේ ඌ තවත් හිර උන එක. ඕවා දුවනවා කියන්නේ බන් හැරමිටියෙන් යන සීයා කෙනෙක් කඩුලු පැන දිවීමේ තරගෙකට දානවා වගේ වැඩක්
ඒකට වෙච්ච දේ වෙලාවක මම කියන්නම්කෝ....... 

රත්තරං;18462511 said:අර බලපන් අපේ යුරාජයා. ඌ බිස්නස් වලට කියලා අර වාට්ටුව ගත්තේ. ඒකෙන් උනේ ඌ තවත් හිර උන එක. ඕවා දුවනවා කියන්නේ බන් හැරමිටියෙන් යන සීයා කෙනෙක් කඩුලු පැන දිවීමේ තරගෙකට දානවා වගේ වැඩක්
ඒකට වෙච්ච දේ වෙලාවක මම කියන්නම්කෝ....... 

ඒ මචං ඌ බලලා ගත්තේ නැති නිසා. ඔය පරණ බඩු මචං තනිකර යාන්ත්රික යක්කුනේ. වාහනේ හොදට තියනව නම් එහෙම ලේසියෙන් ලෙඩක් එන්නෙ නෑ. බලපං ඔය ලාන්සර් බොක්ස්, බී11, පරණ ජීප්, කිචි කිචි ඩෙලිකා ලේසියෙන් ගැරජ් එකක පැළපදියම් කරල තියන්නෙ නෑ. එන පොඩි ලෙඩ ඉක්මනින් හදල යවනවා. මම කියන්නෙ නෑ වාහනයක් සදාකාලිකයි කියලා. නමුත් මචං 70 ගනං වල ඉදල ආපු අමුම අමු යන්ත්ර තාමත් පාවිච්චි කරන්න පුලුවන්. හිතපං ත්රීවිල් කටුවක් ගන්නවට වඩා ලාන්සර් බොක්ස්, බී11 එකක් අරං පාවිච්චි කරා නම් කොච්චර දෙයක්ද.
බලපං ෂෙල් තාම යක්කු වගේ. එල්එච් 30 තාම හොදට දුවනවා. ට්රැඩ්සනියෙ පවා සැප පහසුව තාමත් උපරිමයි.
බලපං මම ඩොක්ටසනියෙන් සතියකට කිලෝමීටර් 320 + යනවා.
බලලා ගත්තේ..... ඒකට ගහපු හෙනේ වෙලාවක කියන්නම්......

ඉස්සරම ආවේ යුරෝප් වාහනනේ හිල්මන් ,මොරිස් ,ගවනර් , ෆෝඩ් ,ඔස්ටින් වගේ ඒවානේ .ලංකාවට ආපු පලවෙනි ජපන් වාහනේ මොකද්දලංකාවේ වැඩිපුරම මාර්කට් උණු පරණම ජපන් වාහනේ මොකද්ද
මාමලා බෑනලා අයියලා දන්නා කෙනෙක් මේකට උත්තරයක් දෙන්නකෝ පීස් පීස් පීස්
![]()
හරියට දන්නැBut you can't go dirt
![]()



මෙහෙමයි කතන්දරේ.. යුරාජ් DX එක ගත්තේ බිස්නස් එකටනම් එක හරිම මෝඩ වැඩක් .. ඌ ඒ වාහනේට ගෙවපු ගානට බට්ටෙක් අරන් දුවන්න තිබුන ඔයිට වඩා ලාභෙට සහ පහසුවට..ඌ කියන තරම් අවුලක් ඒ වාහනේ නැහැ බන්.. හරියට බලන්නේ නැතුව වාහන ගත්තම ඉතින් හංගපු ලෙඩ අපි වියදම් කරල සනීප කරගන්න වෙනව..
ටාටා බට්ටා......??
මගේ බල්ලටවත් එපා ටාටා වාහන......
වාහනේ අවුලක් තිබ්බේ නෑ බං..... වයරින් එක කාලා බං එක තැනකින්..... පස්සේ කියන්නම්කෝ විස්තරේ...... 
AWD cant do DRIFTS.... They can only do Powerslides...
BTW... STILL SLOW !!!!![]()


යුරාජ් හරියට බලල නොගත්තට ටොයෝට කොම්පැනියෙන් ගහපු සුපිරිම වාහන දෙකක් තමයි DX එක සහ ෂෙල් මොඩල් හයිඒස් එක.. ගත්තු එවුන් විකුනන්නේ නැහැ මලාට..
බලලා ගත්තේ...... එන්ජින් කේස් නෑ නේ...... ඈතුලට වතුර ආව සීන් එක විතරයි අවුලකට තිබ්බේ........
දැන් නම් අවුල තියෙන්නේ වයර් ටික කාලා තියෙන එක..... ඒක හදාගෙන...... බ්රේක් ටික හැදුවහම වැඩේ ගොඩ......
මේක මට හරි යන්නේ නෑ..... FB15 තමා මට හරියන.... ඈගටම ඈලුන වාහනේ........

රත්තරං;18463095 said:මටත් ඒ ටිකමද? කෲසරේ හැදුවේ බඩගන්නනම් නෙමේ මචන්![]()




රත්තරං;18463088 said:පොලයි ටොමයි මට හෙන ලිදක් කපලා. දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ......ඔව්![]()

අපිනම් මුකුත් දන්නේ නැහැ ඔං ..එන්ජින් එක අලුතින් හදපු නිසා උඹට කාළයක් බඩගාන්න වෙනවා. 40 ට බං 40 ට![]()





ඊයේ තව පොඩ්ඩෙන් Aqua එකක් ෆ්ලැට් වෙනවා... ඊයේ ඉස්කෝලේ බැජ් රී යූනියන් එක.. වෙලා ගිහින් හන්දා 130ට විතර ගිය ගන්නොරුව පාරේ.. සිග්නල් දාන්නේ නැතුව Aqua එකක් ලේන් එක මාරු කරා කියපන්කො... යකෝ මූ Side Mirror වත් බලන්නේ නැතුව දැම්මේ... හොන්ඩාවේ Handling වලට පින්සිද්ද වෙන්න යන්තන් වදින්නේ නැතුව බේර ගත්තා... වෙලා ගිහින් තිබ්බ නිසා එහෙමම ගියා මමත්... වෙන වෙලාවක නම් බැහැලා අරුගේ කාර් එකේ Side Mirror දෙකයි, Turn Signal Switch එකයි ගලවනවා...![]()
ඹන්න එහේනම් අපේ වැන් කටුවක්
ඇයි උබ කෑලි ගලවන්නේ වැඩ කරන්නේ නැද්ද බලන්නද? මචං ගන්නොරුව පාරත් මරු නේද පොඩි ආතල් එකක් ගන්න. මට හැමදාම හිතෙනවා අර කැම්ප් එක ගාව වංගුව Drift කරන්න පුළුවන් වෙයිද කියලා
රත්තරං;18463131 said:
හදලා දවසක් ස්ටාර්ට් එකේ තිබ්බලු
පහ් පහ් ගගා තිබිලා හරියන්නේ එතකොටලු
හේතුව පොල් මාමගෙන් අහන්න ඕනේ??
හදපු ඇන්ජිමක් නිසා කෙලවෙන්න ඉඩක් තියෙනවද කියල ඇහුවේ මම
Gear maru wenne "Paddle shift" steering eka langatama set karala tiyanava athe angili wlain gears danna puluwan wenna pddle(Stick plate) eka video eke dakunu patte podi kotuwen oyaata balanna puluwan driver hand fingers walin gear change karanava.....
mehemai pol aiye oya car eka rear wheel drive car ekak kiyala hitala uttara dunnot... Corner (bend) ganna kota oya wage over powered hari full speed hari ena car ekak corner eke accelerate karot car eka over steer wenava... e kiyanne steerig eken haravanavakota front tier walin car eka side karana balayak enava.. e awastavedi race karot rear wheels karakila tier slip karanna giyot Drift wenava.... (Fish tailing) eken corner eka ganiddi onavata wada car eka control karanna mahansi wenna ona.. speed eka godaaak adu wennat puluwan... oya eka hetuwak
anek hetuwa tamai Under steer... coner eka ganiddi race karala rear wheel power eka forwad side ekata car eka push karot (harevvata harawenne natuwa front tiers slip karala issarahata yanava vahane) front tiers slip karala car eka turn wenne natuwa yanava.. etakota corner eka ganna bari wenava hari line eke....
terunaada mand akiyapu eka... karalama pennanna ona deyak...
ova cornering & accelerating tequnics wala ekata balapaana karunu dekak
Summary..............
Front wheel drive car ekak nam corner ekata kalin slow karala car eka hari line eke accelerate karagena coner eka ganna ona..
Rear wheel ekak nam corner eka in point ekata wenakan accelarate eka tika tika ath aragena avilla or slo karala car eke speed ekenma corner eka ganna ona habai coner eka iwara wenna lan weddi race karala power eka denna ona
All wheel drive car ekak nam Front/rear tiers pair 2 widiyata gattama power eka transmit karana widiya % agayan anuwa bedanna puluwan.. etanadi Front / rear wheel power % anuwa udin kiyapu karana deka anuwa galapena widiyakata drive karanna puluwan...
Pahadili piliturak labunaayai sithami........................
Jaya wevaaaaaaaaaaaaa................!!!!!