වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18462511 said:
    අර බලපන් අපේ යුරාජයා. ඌ බිස්නස් වලට කියලා අර වාට්ටුව ගත්තේ. ඒකෙන් උනේ ඌ තවත් හිර උන එක. ඕවා දුවනවා කියන්නේ බන් හැරමිටියෙන් යන සීයා කෙනෙක් කඩුලු පැන දිවීමේ තරගෙකට දානවා වගේ වැඩක්

    :dull: ඒකට වෙච්ච දේ වෙලාවක මම කියන්නම්කෝ....... :yes::yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    2015-Subaru-WRX-STI-race-car-nurburgring-04.jpg


    t3mae1sublj3kkmclr3v.jpg


    But still slower than a FWD HONDA!!! :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ මචං ඌ බලලා ගත්තේ නැති නිසා. ඔය පරණ බඩු මචං තනිකර යාන්ත්‍රික යක්කුනේ. වාහනේ හොදට තියනව නම් එහෙම ලේසියෙන් ලෙඩක් එන්නෙ නෑ. බලපං ඔය ලාන්සර් බොක්ස්, බී11, පරණ ජීප්, කිචි කිචි ඩෙලිකා ලේසියෙන් ගැරජ් එකක පැළපදියම් කරල තියන්නෙ නෑ. එන පොඩි ලෙඩ ඉක්මනින් හදල යවනවා. මම කියන්නෙ නෑ වාහනයක් සදාකාලිකයි කියලා. නමුත් මචං 70 ගනං වල ඉදල ආපු අමුම අමු යන්ත්‍ර තාමත් පාවිච්චි කරන්න පුලුවන්. හිතපං ත්‍රීවිල් කටුවක් ගන්නවට වඩා ලාන්සර් බොක්ස්, බී11 එකක් අරං පාවිච්චි කරා නම් කොච්චර දෙයක්ද.
    බලපං ෂෙල් තාම යක්කු වගේ. එල්එච් 30 තාම හොදට දුවනවා. ට්‍රැඩ්සනියෙ පවා සැප පහසුව තාමත් උපරිමයි.
    බලපං මම ඩොක්ටසනියෙන් සතියකට කිලෝමීටර් 320 + යනවා.

    :shocked: බලලා ගත්තේ..... ඒකට ගහපු හෙනේ වෙලාවක කියන්නම්...... :yes:

    මට දැනට ඉලෙක්ට්‍රිකල් බාසෙක් කියපන්.... මේකේ වයර් මිටිය කාලා එක තැනකින්..... (තැන පස්සේ කියන්නම්) දැන් හිටි ගමන් මීටර් බෝඩ් එකට කරන්ට් එක එන්නේ නැති වෙනවා..... එහෙම වෙච්ච ගමන් එන්ජිම නවතිනවා..... ආයේ මීටර් බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නේ වාහනේට හිතුන වෙලාවට තමා.... ඒ නිසා බාසෙක් ගාවට අරන් යන්න බෑ..... ගෙවල් ගාව පොට් එකක් තියෙනවා.... ඌ නවත්තලා තිබ්බත් උගේ තැන ඒකටත් බිම් බද්දක් ගහන ජාතියේ ඩයල් එකක්...... ලේලන්ඩ් එකකට ස්ටාටර් මෝටරේ අළුතෙන්ම තියන්න වැඩේ සෙට් කරා ඌ..... ඒ නිසා ගෙදරටම ඈවිත්.... වයරින් වැඩ කරන එකෙක් හොයලා දීපන් මට...... :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉස්සරම ආවේ යුරෝප් වාහනනේ හිල්මන් ,මොරිස් ,ගවනර් , ෆෝඩ් ,ඔස්ටින් වගේ ඒවානේ .ලංකාවට ආපු පලවෙනි ජපන් වාහනේ මොකද්ද:confused:ලංකාවේ වැඩිපුරම මාර්කට් උණු පරණම ජපන් වාහනේ මොකද්ද:confused:
    මාමලා බෑනලා අයියලා දන්නා කෙනෙක් මේකට උත්තරයක් දෙන්නකෝ පීස් පීස් පීස් :cool:


    gPuCpCR.png

    ජපන් වාහයක් බන් :D හරියට දන්නැ
    Z
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි කතන්දරේ.. යුරාජ් DX එක ගත්තේ බිස්නස් එකටනම් එක හරිම මෝඩ වැඩක් .. ඌ ඒ වාහනේට ගෙවපු ගානට බට්ටෙක් අරන් දුවන්න තිබුන ඔයිට වඩා ලාභෙට සහ පහසුවට..ඌ කියන තරම් අවුලක් ඒ වාහනේ නැහැ බන්.. හරියට බලන්නේ නැතුව වාහන ගත්තම ඉතින් හංගපු ලෙඩ අපි වියදම් කරල සනීප කරගන්න වෙනව..

    :shocked: ටාටා බට්ටා......?? :eek: මගේ බල්ලටවත් එපා ටාටා වාහන...... :yes: :growl:

    :( වාහනේ අවුලක් තිබ්බේ නෑ බං..... වයරින් එක කාලා බං එක තැනකින්..... පස්සේ කියන්නම්කෝ විස්තරේ...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes:යුරාජ් හරියට බලල නොගත්තට ටොයෝට කොම්පැනියෙන් ගහපු සුපිරිම වාහන දෙකක් තමයි DX එක සහ ෂෙල් මොඩල් හයිඒස් එක.. ගත්තු එවුන් විකුනන්නේ නැහැ මලාට..

    :shocked: බලලා ගත්තේ...... එන්ජින් කේස් නෑ නේ...... ඈතුලට වතුර ආව සීන් එක විතරයි අවුලකට තිබ්බේ........ :yes: දැන් නම් අවුල තියෙන්නේ වයර් ටික කාලා තියෙන එක..... ඒක හදාගෙන...... බ්‍රේක් ටික හැදුවහම වැඩේ ගොඩ...... :yes:

    ඒ වැඩ ටික කරල ඉවර වෙලා..... දීලා දාන්න ඕනා...... :yes: මේක මට හරි යන්නේ නෑ..... FB15 තමා මට හරියන.... ඈගටම ඈලුන වාහනේ........ :love: :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18463095 said:
    මටත් ඒ ටිකමද? කෲසරේ හැදුවේ බඩගන්නනම් නෙමේ මචන්:(:(

    කෲසරේ එන්ජිමට 120 මහා ලොකු RPM එකක් වෙන්නේ නැහැ බන්.. අනික උඹේ එක පෙට්‍රෝල් නේද.. ඩීසල් උනත් කෲසර් එකට 120 දැනෙන එකකුත් නැහැ..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඊයේ තව පොඩ්ඩෙන් Aqua එකක් ෆ්ලැට් වෙනවා... ඊයේ ඉස්කෝලේ බැජ් රී යූනියන් එක.. වෙලා ගිහින් හන්දා 130ට විතර ගිය ගන්නොරුව පාරේ.. සිග්නල් දාන්නේ නැතුව Aqua එකක් ලේන් එක මාරු කරා කියපන්කො... යකෝ මූ Side Mirror වත් බලන්නේ නැතුව දැම්මේ... හොන්ඩාවේ Handling වලට පින්සිද්ද වෙන්න යන්තන් වදින්නේ නැතුව බේර ගත්තා... වෙලා ගිහින් තිබ්බ නිසා එහෙමම ගියා මමත්... වෙන වෙලාවක නම් බැහැලා අරුගේ කාර් එකේ Side Mirror දෙකයි, Turn Signal Switch එකයි ගලවනවා... :frown::frown::frown::frown:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18463088 said:
    පොලයි ටොමයි මට හෙන ලිදක් කපලා. දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ......ඔව්:yes::yes:

    :shocked::shocked:අපිනම් මුකුත් දන්නේ නැහැ ඔං ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එන්ජින් එක අලුතින් හදපු නිසා උඹට කාළයක් බඩගාන්න වෙනවා. 40 ට බං 40 ට :rofl::rofl:

    එන්ජිමට අලුතෙන් පිස්ටන් රිංස් දැම්මනම් අවම කිලෝමීටර් දාහක් වත් හෙමින් යන එක සාක්කුවට සනීප වෙයි.. නැත්තම් ආයෙ එන්ජිම ගලවන්න වෙයි over size කපන්න..
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඊයේ තව පොඩ්ඩෙන් Aqua එකක් ෆ්ලැට් වෙනවා... ඊයේ ඉස්කෝලේ බැජ් රී යූනියන් එක.. වෙලා ගිහින් හන්දා 130ට විතර ගිය ගන්නොරුව පාරේ.. සිග්නල් දාන්නේ නැතුව Aqua එකක් ලේන් එක මාරු කරා කියපන්කො... යකෝ මූ Side Mirror වත් බලන්නේ නැතුව දැම්මේ... හොන්ඩාවේ Handling වලට පින්සිද්ද වෙන්න යන්තන් වදින්නේ නැතුව බේර ගත්තා... වෙලා ගිහින් තිබ්බ නිසා එහෙමම ගියා මමත්... වෙන වෙලාවක නම් බැහැලා අරුගේ කාර් එකේ Side Mirror දෙකයි, Turn Signal Switch එකයි ගලවනවා... :frown::frown::frown::frown:

    ඇයි උබ කෑලි ගලවන්නේ වැඩ කරන්නේ නැද්ද බලන්නද? මචං ගන්නොරුව පාරත් මරු නේද පොඩි ආතල් එකක් ගන්න. මට හැමදාම හිතෙනවා අර කැම්ප් එක ගාව වංගුව Drift කරන්න පුළුවන් වෙයිද කියලා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹන්න එහේනම් අපේ වැන් කටුවක් :D:D:shocked::shocked:

    මේ හයිවේ එකේද බන්.. කොල්ලනේ ඔහොම යන්න එපා ලංකාවේ පාරවල්වල .. එක තප්පරයක් ඇති ජීවිතේ නැති වෙන්න.. කීප වතාවක් 99.99999 න් බේරිලා තියෙන නිසයි තොපිට මේ නැවත නැවතත් කියන්නෙ ..

    හබරනදී 120 විතර වේගෙන් වැනට් එකක යද්දී (මගේ වනට් එක නෙවෙයි හොඳේ , එකේ 120 ගියානම් තව කටුවක් එතනම ලියන්න තිබ්බ )එකපාරටම මනුස්සයෙක් පාර පැන්න බයිසිකලෙකුත් තල්ලු කරගෙන මචන්.. වාහනේ වේගෙත් එක්ක තදින් බ්රේක් කරොත් අනිවා පෙරලෙන නිසා පුළුවන් තරම් අඩුවෙන් බ්රේක් කරලා මනුස්සය හැප්පෙන්න ලං වෙද්දී බ්රේක් එක පිටම පොඩ්ඩක් කපල බේරුවා මනුස්සයව.. උගේ බයිසිකලේ ටේල් ලයිට් එක විතරක් වාහනේ කොනක වැදුන.. මමත් එක්ක අට දෙනෙක් හිටපු වැනට් එක රෝද දෙකෙන් ගිහින් යන්තම් වැඩ දන්නා නිසා රෝද 4 පොළොවට ලැන්ඩ් කරගත්ත.

    වාහනේ නැවතුනේ මීටර් පනහක් වගේ ඉස්සරහට ගිහින්.. මල පැනපු තරම කොයිතරම්ද කියනවනම් මම වාහනේ පාර මැද තියෙද්දීම වාහනෙන් බැහැල පාර පැනපු එකාට එලෝගෙන ගියා.. ඌ බයිසිකලේ දාල වැට කඩොලු කඩාගෙන පැනල දිව්වා බන්.. වටේම මිනිස්සු බලන් ඉද්දි මම උගේ බයිසිකලේ උස්සල දෙපාරක් පොළොවේ ගහල තමයි එතනින් ආවේ.. තව දශමෙන් එක්කෝ ඌ මැරෙනවා නැත්තම් වෑන් එක පෙරලිලා වාහනෙත් කුඩු වෙලා අපිටත් මොනා වෙයිද කියන්න බැහැ ..

    මම උඹලාට කියන්නේ පොඩි වාහන වල හුඟක් වේගෙන් යන්න එපා.. අපේ රටේ මිනිස්සු විශ්වාස කරන්න බැහැ .. කොහෙවත් යන එකෙක්ගෙ වරදින් අපිට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්න පුළුවන් අදික වේගය නිසා..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇයි උබ කෑලි ගලවන්නේ වැඩ කරන්නේ නැද්ද බලන්නද? මචං ගන්නොරුව පාරත් මරු නේද පොඩි ආතල් එකක් ගන්න. මට හැමදාම හිතෙනවා අර කැම්ප් එක ගාව වංගුව Drift කරන්න පුළුවන් වෙයිද කියලා

    නෑ ඉතින්... ඌ පාවිච්චි කරන්නේ නැත්තන් වෙන එකෙක්ට හරි දෙන්න... අපරාදේ නේ අමතර බරක් & ප්‍රතිරෝධයක් වාහනේට..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18463131 said:

    හදලා දවසක් ස්ටාර්ට් එකේ තිබ්බලු
    පහ් පහ් ගගා තිබිලා හරියන්නේ එතකොටලු
    හේතුව පොල් මාමගෙන් අහන්න ඕනේ??

    හදපු ඇන්ජිමක් නිසා කෙලවෙන්න ඉඩක් තියෙනවද කියල ඇහුවේ මම

    මේකෙ එන්ජිම හැදුවද බන්.. මොකද එන්ජිමට කරේ???
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Gear maru wenne "Paddle shift" steering eka langatama set karala tiyanava athe angili wlain gears danna puluwan wenna pddle(Stick plate) eka video eke dakunu patte podi kotuwen oyaata balanna puluwan driver hand fingers walin gear change karanava.....

    mehemai pol aiye oya car eka rear wheel drive car ekak kiyala hitala uttara dunnot... Corner (bend) ganna kota oya wage over powered hari full speed hari ena car ekak corner eke accelerate karot car eka over steer wenava... e kiyanne steerig eken haravanavakota front tier walin car eka side karana balayak enava.. e awastavedi race karot rear wheels karakila tier slip karanna giyot Drift wenava.... (Fish tailing) eken corner eka ganiddi onavata wada car eka control karanna mahansi wenna ona.. speed eka godaaak adu wennat puluwan... oya eka hetuwak

    anek hetuwa tamai Under steer... coner eka ganiddi race karala rear wheel power eka forwad side ekata car eka push karot (harevvata harawenne natuwa front tiers slip karala issarahata yanava vahane) front tiers slip karala car eka turn wenne natuwa yanava.. etakota corner eka ganna bari wenava hari line eke....

    terunaada mand akiyapu eka... karalama pennanna ona deyak...

    ova cornering & accelerating tequnics wala ekata balapaana karunu dekak

    Summary..............
    Front wheel drive car ekak nam corner ekata kalin slow karala car eka hari line eke accelerate karagena coner eka ganna ona..

    Rear wheel ekak nam corner eka in point ekata wenakan accelarate eka tika tika ath aragena avilla or slo karala car eke speed ekenma corner eka ganna ona habai coner eka iwara wenna lan weddi race karala power eka denna ona

    All wheel drive car ekak nam Front/rear tiers pair 2 widiyata gattama power eka transmit karana widiya % agayan anuwa bedanna puluwan.. etanadi Front / rear wheel power % anuwa udin kiyapu karana deka anuwa galapena widiyakata drive karanna puluwan...

    Pahadili piliturak labunaayai sithami........................:yes::yes::yes::yes:

    Jaya wevaaaaaaaaaaaaa................!!!!!

    ස්තුතියි මචන් පැහැදිලි කරාට.. පොල් මාම ඉස්සරහට රේස් පදින්න (හීනෙන් ) ඉන්න නිසා මේ විස්තර බොහොම වැදගත්..
     
    Status
    Not open for further replies.