රත්තරං;18466349 said:මම කරනවා. ප්ලග් පොයින්ට් එකකට 500යි බල්බ් එකකට 500 බ්රේකර් එකකට 400යි
එහෙනම් ගිහින් යුරාජ් මාමිගේ DX එකේ වයරින් එක කරලා දියන් බන්.. එක බ්රේකර් එකයි ඕන.. ප්ලග් පොයින්ට් 4යි හුඩ් ලයිට් එකයි ඩිමර් ස්විච් හතරයි සිවිලින් ෆෑන් එකයි..





ආ අමතක උනා.. පිටිපස්සට 15Amp ප්ලග් එකක් ඕන ...


ඔව් ඔව් එහෙම අයිඩියා එකක් තියේ දැන් නම්......
මොකක් නමුත් හොදට තෙල් කරන වාහනේකට යන්න කාලේ හරි වගේ....... දවස් දෙකක් මාතලේ ඈද්දා..... 5900ක් කුඩු.... කජු ඈටද කොස් ඈටද......

)

