වයර් මීයෝ කාලදඅපේ සංකපාලයා වයරිං දන්නවානේ
![]()
මීයෝ කාලා නෙවේ බං...... හදපු උන් කාලා....... 
වයර් මීයෝ කාලදඅපේ සංකපාලයා වයරිං දන්නවානේ
![]()
මීයෝ කාලා නෙවේ බං...... හදපු උන් කාලා....... 
මම, IDG ,උගෙ මල්ලි,අපේ නංගි.. ඔක්කෝම LH 30![]()
කව්ද බන් උඹට ටාට බට්ටෙක් ගැන කිව්වේ.. මම කිව්වේ ජපන් බට්ට වෑන් එකක් ගැන..![]()


බලලා ගත්තේ...... එන්ජින් කේස් නෑ නේ...... ඈතුලට වතුර ආව සීන් එක විතරයි අවුලකට තිබ්බේ........
දැන් නම් අවුල තියෙන්නේ වයර් ටික කාලා තියෙන එක..... ඒක හදාගෙන...... බ්රේක් ටික හැදුවහම වැඩේ ගොඩ......
![]()
ඒ වැඩ ටික කරල ඉවර වෙලා..... දීලා දාන්න ඕනා......මේක මට හරි යන්නේ නෑ..... FB15 තමා මට හරියන.... ඈගටම ඈලුන වාහනේ........
![]()
![]()



රත්තරං;18466218 said:මචන් ඕක දීලා ජපන් බට්ටෙක් ගෙනෙන්..
ඔව් ඔව් එහෙම අයිඩියා එකක් තියේ දැන් නම්......
මොකක් නමුත් හොදට තෙල් කරන වාහනේකට යන්න කාලේ හරි වගේ....... දවස් දෙකක් මාතලේ ඈද්දා..... 5900ක් කුඩු.... කජු ඈටද කොස් ඈටද...... 
මොක නමුත් එක එකා ගාව දාලා චෙක් කරන්න එපා.... ඕක කම්පියුටර් ගහන්න පුලුවන් මොඩල් එකක් නේද....?? කම්පැණි දාලා ටෙස්ට් කරපන්.... මගේ එකේ (DX එක නෙවේ යකෝ) Engine ලයිට් එක පත්තු වෙලා.... එක තැනකට ගිහින් චෙක් කරහම ඌ කිව්වේ වම් පැත්තේ ABS Sensor එක ගිහින් කියලා..... කම්පැණි දැම්මහම තමා මාට්ටු උනේ... එයා ෆ්ලෝ සෙන්සරේ කියලා....
![]()


ඊයේ තව පොඩ්ඩෙන් Aqua එකක් ෆ්ලැට් වෙනවා... ඊයේ ඉස්කෝලේ බැජ් රී යූනියන් එක.. වෙලා ගිහින් හන්දා 130ට විතර ගිය ගන්නොරුව පාරේ.. සිග්නල් දාන්නේ නැතුව Aqua එකක් ලේන් එක මාරු කරා කියපන්කො... යකෝ මූ Side Mirror වත් බලන්නේ නැතුව දැම්මේ... හොන්ඩාවේ Handling වලට පින්සිද්ද වෙන්න යන්තන් වදින්නේ නැතුව බේර ගත්තා... වෙලා ගිහින් තිබ්බ නිසා එහෙමම ගියා මමත්... වෙන වෙලාවක නම් බැහැලා අරුගේ කාර් එකේ Side Mirror දෙකයි, Turn Signal Switch එකයි ගලවනවා...![]()
රත්තරං;18466336 said:
රූට් වෑන් සේරම දැන් කෲ කැබ් කරලා
අපරාදේ බං ඒ වෑන් දැන් කාලා. ඔව් ඔව් එහෙම අයිඩියා එකක් තියේ දැන් නම්......
මොකක් නමුත් හොදට තෙල් කරන වාහනේකට යන්න කාලේ හරි වගේ....... දවස් දෙකක් මාතලේ ඈද්දා..... 5900ක් කුඩු.... කජු ඈටද කොස් ඈටද......
![]()


































අපරාදේ බං ඒ වෑන් දැන් කාලා.
පොඩි කාලේ ඉදල ඩීසල් වෑන් ඇසුර නිසා මට ඩීසල් දුම පවා සුවදයි වගේ. උඹලටත් එහෙමද?
රත්තරං;18466356 said:ඒක තමයි.. අපි වාහන ගැන කතාකරන්නේ චයිනා කොරියන් ඉන්දියන් මැලේසියන් ජරාව අතඇරලනේ... ලෝකයා ඒක තේරුම් ගන්නේ නෑ![]()

ටාටා බට්ටා කියන්නේ ලොරි කියලා. ඒ වගේම ලේලන්ඩ් කියන්නේ බස් කියලා 



![]()
මොකක්ද කරන්නේ දැන් මේකට?තවත් මොනරු රෑනක් වගේ.
![]()
රත්තරං;18466389 said:අවන්කවම කියන්නද?
මට ඩීසල් වාහන අප්පිරියයි බන්.. යුද්ද ටැංකියක් හරි කමක් නෑ පැට්රෝල්
පැට්රල් වාහනනම් කරදරයක් නෑ, පිරිසිදුයි තමයි. මමත් එලවන්න ආස පැට්රල්. ඒත් බං මොකක්දෝ හිත යට ආසාවක් තියනවා ජර බර ගාන ඉසුසු එන්ජින් වලට එහෙමඒක උපන් නැකතේ කේස් එකක්.. මටත් ඒත ටිකක් තියෙනවා නිසාන් වාහන සම්බන්ධයෙන්පැට්රල් වාහනනම් කරදරයක් නෑ, පිරිසිදුයි තමයි. මමත් එලවන්න ආස පැට්රල්. ඒත් බං මොකක්දෝ හිත යට ආසාවක් තියනවා ජර බර ගාන ඉසුසු එන්ජින් වලට එහෙම

එහෙම හිතුවට මාමේ ඔය තර්කය නිවැරදි නෑ... ගොඩක් FWD වාහන වංගුවකදී Throttle කරාම Torque Steering කියන සංසිද්ධිය නිසා අපිට දැනෙනවා හොඳට Handle කරන්න පුළුවන් කියලා.. ඒත් ඒ එන්ජීම ගොඩක් Powerful නැති නිසා.. (FWD High Performance Car අඩු ඔය හේතුව නිසා..) එන්ජිම ගොඩාක් Powerful උනා නම් FWD එකක් එහෙම Throttle කරන්න බෑ.. Weight Transfer, Traction වගේ හේතු නිසා එහෙම වාහනයක් Throttle කරොත් Understeering වෙන්න පුළුවන් සෑහෙන්න..
ඔය හේතුව නිසා තමයි FWD High Power කාර් ආවේ නැත්තේ.. Except for the Honda Cars..
Honda වලට පාවිච්චි කරන Special Suspension System එක නිසා තමයි ගොඩක් Powerful එන්ජිමක් තිබිලත් අනිත් FWD වාහන වලට වඩා Handling හොඳ...
අලුත් Type R එකේ Suspension System එක ලොවෙත් නැති වෙන්න දියුණු කරපු එකක්.. ඒ නිසා තමයි RWD, AWD වාහනවලටත් වඩා හොඳ Timing එකකට nurburgring එකේ දුවන්න පුළුවන් උනේ.. ආරංචි වල හැටියට නම් Torque Steering වෙන එක 50% වඩා අඩුයි කියලයි කියන්නේ...
රත්තරං;18466252 said:ඔව් පැට්රෝල්... කඩ කෑල්ලක් අරන් කුලියට දෙන්න ඉන්නේ මේකට පැට්රෝල් ගහන්න. 4200cc 6 cylinder
මේ ඇයි බන් අලුතෙන් හදපු ඇන්ජින් සයිලන්සරෙන් පහ් පහ් ගාන්නේ? දවසක් ස්ටාර්ට් එකේ තිබ්බහමලු ඒක හරියන්නේ කියලා අරුන් ස්ටාර්ට් එකේ තිබ්බලු. දැන්නම් හරිලු. මුන් මට බෝලයක් බැස්සුවද නැත්නම් ඒ හැටිද? ටැප් එක ඇරියා වගේ වතුර වැක්කෙරෙනවලු


ලෝකයා තාම මුලාවේ පැටලිලා. සමහරු හිතන්නේ ඇල්ටෝ, පැන්ඩා කියන්නේ කාර් කියලා.ටාටා බට්ටා කියන්නේ ලොරි කියලා. ඒ වගේම ලේලන්ඩ් කියන්නේ බස් කියලා
![]()

