වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18466349 said:
    මම කරනවා. ප්ලග් පොයින්ට් එකකට 500යි බල්බ් එකකට 500 බ්‍රේකර් එකකට 400යි

    එහෙනම් ගිහින් යුරාජ් මාමිගේ DX එකේ වයරින් එක කරලා දියන් බන්.. එක බ්‍රේකර් එකයි ඕන.. ප්ලග් පොයින්ට් 4යි හුඩ් ලයිට් එකයි ඩිමර් ස්විච් හතරයි සිවිලින් ෆෑන් එකයි..:lol::lol::lol::lol::lol:

    ආ අමතක උනා.. පිටිපස්සට 15Amp ප්ලග් එකක් ඕන ...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බාල්දියත් එක්ක මහේශය ලිඳේ :rofl::rofl::rofl:

    මාව ලිඳේ දාන්න ලේසි නෑ මහත්තයෝ... කලිනුත් කිව්වා වගේ පිළිගත හැකි Technical Details අරන් එන්න මාව ලිඳේ දාන්න නම්... නිකන් සිඟිති ආතල් ගන්නේ නැතුව... :lol::lol::lol:

    රිදෙයි™

    tltv4dmf-5496a0d63b949.jpg

    hondahaters-555a6a85e2c89.jpg

    honda-538394766d729.jpg

    image.png

    11084753_673721852734390_721141886_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මාව ලිඳේ දාන්න ලේසි නෑ මහත්තයෝ... කලිනුත් කිව්වා වගේ පිළිගත හැකි Technical Details අරන් එන්න මාව ලිඳේ දාන්න නම්... නිකන් සිඟිති ආතල් ගන්නේ නැතුව... :lol::lol::lol:

    රිදෙයි™

    tltv4dmf-5496a0d63b949.jpg

    hondahaters-555a6a85e2c89.jpg

    honda-538394766d729.jpg

    image.png

    11084753_673721852734390_721141886_n.jpg

    උඹ ඉතින් ඕක සීරියස් ගත්තද?:eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool: ඔව් ඔව් එහෙම අයිඩියා එකක් තියේ දැන් නම්...... :yes: මොකක් නමුත් හොදට තෙල් කරන වාහනේකට යන්න කාලේ හරි වගේ....... දවස් දෙකක් මාතලේ ඈද්දා..... 5900ක් කුඩු.... කජු ඈටද කොස් ඈටද...... :dull:

    මේකක් ගනින්.. ආයෙ තෙල් කරනව සුපිරියටම..

    4728027.jpg

    මෙන්න මේකක් ගනින් .. තෙල් කරනවා 16න් එහා.. Daihatsu Hijet Manual

    eYTRD186.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මාව ලිඳේ දාන්න ලේසි නෑ මහත්තයෝ... කලිනුත් කිව්වා වගේ පිළිගත හැකි Technical Details අරන් එන්න මාව ලිඳේ දාන්න නම්... නිකන් සිඟිති ආතල් ගන්නේ නැතුව... :lol::lol::lol:

    රිදෙයි™

    අනේ බුදු මල්ලියේ මමයි මයෙ ගෑනියි ඇදුම් කඩමලු දෙක තුනක් තියන් ඉතුරු සබ්බ සකලමනාව සේරම විකුනලා ලෝන් එකකුත් දාලා උබට honda NSX එකක් අරන් දෙන්නම්.. සතියක් හොන්ඩා කියන වචනේ නොකියා ඉදපන්කො:lol::lol::lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹ ඉතින් ඕක සීරියස් ගත්තද?:eek:

    නෑ නෑ... මන් මුන්ට කියන්නේ නිකන් බොරුවට පොර ටෝක් දෙන්නේ නැතුව පිළිගන්න පුළුවන් කරුණු අරන් එන්න කියලා...
    එහෙමවත් එකක් කර ගන්න බැරි උන් තමා බලන් ගියාම Honda අනිත් ඒවා තරඟ හොඳ නෑ කියන්නේ...

    පට්ට දුකයි මුන් ගැන.. :lol::lol::lol::lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18466577 said:
    අනේ බුදු මල්ලියේ මමයි මයෙ ගෑනියි ඇදුම් කඩමලු දෙක තුනක් තියන් ඉතුරු සබ්බ සකලමනාව සේරම විකුනලා ලෝන් එකකුත් දාලා උබට honda NSX එකක් අරන් දෙන්නම්.. සතියක් හොන්ඩා කියන වචනේ නොකියා ඉදපන්කො:sorry::sorry::sorry::sorry: (;))

    හරි ඩීල් එකට කැමතියි... දැන් ගෙනත් දීපන් NSX එකක්...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18466389 said:
    අවන්කවම කියන්නද?
    මට ඩීසල් වාහන අප්පිරියයි බන්.. යුද්ද ටැංකියක් හරි කමක් නෑ පැට්‍රෝල්

    පාරෙ දුවද්දී ඩීසල් එන්ජිමක් නවතින්න තියන සම්භාවිතාවට වඩා හුඟක් ඉහලයි පෙට්‍රොල් එන්ජිමක් නවතින්න තියන තියන ඉඩකඩ .. ඒ හින්ද පෙට්රෝල් වාහනේකට වඩා විශ්වාසයෙන් ගමනක් ගිහින් එන්න පුළුවනි ඩීසල් වාහනෙකින්.. එන්ජිමේ ඔයිල් තියෙනවනම් , ටැංකියේ ඩීසල් තියෙනවනම් ඩීසල් එන්ජිම ලෝකේ වටේ උනත් ලෙඩ නැතුව දුවන යන්තරයක්.. පෙට්‍රොල් එන්ජිම ඉතින් එහෙමද.. වයර් එකක් බුරුල් උනත් ඉතින් හුචස් තමයි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනම් ගිහින් යුරාජ් මාමිගේ DX එකේ වයරින් එක කරලා දියන් බන්.. එක බ්‍රේකර් එකයි ඕන.. ප්ලග් පොයින්ට් 4යි හුඩ් ලයිට් එකයි ඩිමර් ස්විච් හතරයි සිවිලින් ෆෑන් එකයි..:lol::lol::lol::lol::lol:

    ආ අමතක උනා.. පිටිපස්සට 15Amp ප්ලග් එකක් ඕන ...

    ඇයි වයිපරේට වතුර විදින්න වතුරමෝටරේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18466577 said:
    අනේ බුදු මල්ලියේ මමයි මයෙ ගෑනියි ඇදුම් කඩමලු දෙක තුනක් තියන් ඉතුරු සබ්බ සකලමනාව සේරම විකුනලා ලෝන් එකකුත් දාලා උබට honda NSX එකක් අරන් දෙන්නම්.. සතියක් හොන්ඩා කියන වචනේ නොකියා ඉදපන්කො:lol::lol::lol::lol::lol:
    NSX එක අරන්දිලා ඉතුරු උනොත් මට sti එකක් අරන් ද‍ියන්ක
    2015-subaru-wrx-sti-3293-013.jpg

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පාරෙ දුවද්දී ඩීසල් එන්ජිමක් නවතින්න තියන සම්භාවිතාවට වඩා හුඟක් ඉහලයි පෙට්‍රොල් එන්ජිමක් නවතින්න තියන තියන ඉඩකඩ .. ඒ හින්ද පෙට්රෝල් වාහනේකට වඩා විශ්වාසයෙන් ගමනක් ගිහින් එන්න පුළුවනි ඩීසල් වාහනෙකින්.. එන්ජිමේ ඔයිල් තියෙනවනම් , ටැංකියේ ඩීසල් තියෙනවනම් ඩීසල් එන්ජිම ලෝකේ වටේ උනත් ලෙඩ නැතුව දුවන යන්තරයක්.. පෙට්‍රොල් එන්ජිම ඉතින් එහෙමද.. වයර් එකක් බුරුල් උනත් ඉතින් හුචස් තමයි..

    ඩිසල් එන්ජින් හයිය වැඩයි කියලත් අහල තියෙනවා. rebuild කරන්න වෙන්නේ නැතුව හුගක් කල් දුවන්න පුළුවන් නිසා industrial applications වලට වැඩිපුර යොදා ගන්නවා කියල කියවල තියෙනවා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලෝකයා තාම මුලාවේ පැටලිලා. සමහරු හිතන්නේ ඇල්ටෝ, පැන්ඩා කියන්නේ කාර් කියලා. :lol::lol: ටාටා බට්ටා කියන්නේ ලොරි කියලා. ඒ වගේම ලේලන්ඩ් කියන්නේ බස් කියලා :lol::lol::lol::lol:

    ඉන්දියන් කාරයෝ ලොරි චැසියට සීට් හයි කරලා බස් බොඩියක් ගහල ලංකාවට නොඑවන්න අපිත් අද හොඳ ජපන් බස් වල ගමන් යනව .. ලේලන්ඩ් එක ලංකාවට ආවත් හරි Isuzu fuso , Nissan UD වගේ ජපන් බස් පාරෙන් ඉවත් උන එක මගීන්ට හරිම පාඩුවක්. මිනිස්සු වැඩි හරියක් AC බස්වල නගින්නේ vibrate නොවී කනක් ඇහිලා ගමනක් යන්න ඕන නිසා බන්.. මමනම් ලේලන්ඩ් එකයි ටාට එකයි එකට ආවොත් නගින්නේ ටාට එකේ.. ඉන්දියන් උනාට ටාට බස් එක මගීන්ට සැපයි ලේලන්ඩ් ලොරි බස් එකට වඩා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කිචිරෝ ටොයොටා 1941 ටොයොටා කොම්පැනියේ සභාපති වෙච්ච කාලේ ඕන් සොයිචිරෝ හොන්ඩා කියල බුවෙක් ඒ ලග වඩේ කඩයක් දාන් උන්නලු. හැමදාම කිචිරෝ මහත්තයා වැඩ ඇරිලා එන ගමන් ඔතනින් වඩයක් කාලා ප්ලේන්ටියක් බීලා බීඩියක් ගහලලු යන්නේ. ඉතින් ටිකක් කල් යද්දි මේ දෙන්නා යාලුවෝ උනාලු.පස්සේ මොකද උනේ වඩේ වලට හරියන්න මාසේ අන්තිමට ටොයොටා කොම්පැනියේ වාහන හදලා අහක දාන යකඩ කෑලි දෙන්න පොරොන්දු උනාලු සොයිචිරෝට. මුලින් මුලින් සොයිචිරෝ යකඩ වික්කලු. පස්සේ ජපානේ යකඩ මිල බැස්සලු. ඉතින් අර ටොයොට හදල ඉතුරු වෙන කෑලි වඩේ කඩේ පිටිපස්සේ ගොඩගැහෙන්න ගත්තලු. පස්සේ සොයිචිරෝ හොන්ඩා මොකද කලේ පරන යූ බෝල්ට් ටිකක් ඇන මුරිච්චි ටිකක් හොයාන ස්පැනර් එකකුත් අරන් මේවා ටික අමුනලා තව පෙට්ටි කඩයක් හදන්න ට්‍රයි කලාලු වඩේ විකුන්නන, ආන්න එතකොට දන්නෙම නැතුව හදිච්ච පෙට්ටිකඩේ "හොන්ඩා වඩේ" කියල ගහල ලස්සනට රෝද හතරකුත් හයි කලාලු. පස්සේ පස්සේ වඩේ වලට වඩා සොයිචිරෝ මහතයගේ පෙට්ටි කඩ මාකට් උනාලු. ඕන්න ඔහොමලු හොන්ඩ වාහන හැදුනේ:yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද මම යද්දි ප්‍රයිවට් කටුවක් ගාටනවා. පැයට කිලෝමීටර 10ක විතර අධික වේගයකින්. මට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ. හොන් කරා මූ ඉට දෙන පාටකුත් නෑ. ඕනි බම්බුවක් කියල අල්ලගත්තා හෝන් එක. අස්සෙන් දාලා ගත්තා ඉස්සරහට. නවත්තං හිටියා විනාඩියක් විතර හරස් කරලා. :angry::angry::angry::angry:

    ඔව්ව කරන්න එපා බන් පාරෙදි .. කේන්තියට කරන්න හිතෙනවා තමයි.. ඔහොම සෙල්ලමක් දාන්න ගිහින් 4WD PO 5 එකකට ගාල්ලේදී.... ඌ මට T 56 ක් ඇදල පෙන්නුවා මැරුම් නොකා හිටු කියල.. අපි කොල්ලෝ සෙට් එකක් එක්ක ඇඹිලිපිටි යන ගමන්.. දහයක් ආවත් ගහගන්න පුළුවන් සෙට් එකක් අපි හිටියේ.. එත් T 56 ට අපි ඔක්කොම සරෙන්ඩර්... චූ නොගිය ටික විතරයි..:no::no::no:
     
    Status
    Not open for further replies.